tourist visa ඇප්ලයි කරන්න හතරවෙනි වක්සින් එක අනිවාර්යෙන් ගාන්න ඕනෙද ? රට අනුව එක වෙනස් වෙනවා නේ ? තුන් වෙනි එක ගහලා මාස 4ක් පහුවෙලා .