Town ace.....???????

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මචංල,උදව්වක් කරපන්...අපේ පැත්තේ පොරක් මට කීවා town ace 1ක් හොයල දෙන්න කියල net එකෙන්,මං හා කීවා බෑ කියන්න බැරි කමට..මං වාහන ගැන මෙලෝ දෙයක් දන් නෑ මචංල...251,252,253 වගේ 1ක්ලු ඕන,ලක්ෂ 12-15 වගේ අතරේ ගානකට...වාහන ගැන දන්නා උන් මට ඉක්මන් එකෙන් තව වාහන විකුණන site වලින් මට ලින්ක් ටිකක් හොයල දියල්ල හොද ඒවා...මට එල්ලෙන්න වෙයි උට කබලක් සෙට් උනොත්...:(:(:( ලොකු උදව්වක්...හෙට campus පටන් ගන්නවා,එතකොට මට අය වෙලාවක් එන්නේ නැතිවෙයි බන් මේක කරන්න..bump 1ක් වත් දාල හෙල්ප් කරපන්....
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    apoo townace hoyala epa una matath.anthimata vannet ekak gatta PB ekak.
    arawa parana wadi.godak hadanna thiynwa.godak ewa 2nd engine thiyala.
    toyota unata moko parana wenawane. 93 wahanayak kiyanne danata 20+ old.

    api gaththa eka 2002 bt lankawe reg karala thiynne 2007 hari 2008 hari.
    itn kiri kiriyata thibba awlk na.
     
    • Like
    Reactions: BlueWave

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    apoo townace hoyala epa una matath.anthimata vannet ekak gatta PB ekak.
    arawa parana wadi.godak hadanna thiynwa.godak ewa 2nd engine thiyala.
    toyota unata moko parana wenawane. 93 wahanayak kiyanne danata 20+ old.

    api gaththa eka 2002 bt lankawe reg karala thiynne 2007 hari 2008 hari.
    itn kiri kiriyata thibba awlk na.

    vannet eka diesel ekak da petrol ekak da?. gana kiyak giyada machan.:)
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචංල,උදව්වක් කරපන්...අපේ පැත්තේ පොරක් මට කීවා town ace 1ක් හොයල දෙන්න කියල net එකෙන්,මං හා කීවා බෑ කියන්න බැරි කමට..මං වාහන ගැන මෙලෝ දෙයක් දන් නෑ මචංල...251,252,253 වගේ 1ක්ලු ඕන,ලක්ෂ 12-15 වගේ අතරේ ගානකට...වාහන ගැන දන්නා උන් මට ඉක්මන් එකෙන් තව වාහන විකුණන site වලින් මට ලින්ක් ටිකක් හොයල දියල්ල හොද ඒවා...මට එල්ලෙන්න වෙයි උට කබලක් සෙට් උනොත්...:(:(:( ලොකු උදව්වක්...හෙට campus පටන් ගන්නවා,එතකොට මට අය වෙලාවක් එන්නේ නැතිවෙයි බන් මේක කරන්න..bump 1ක් වත් දාල හෙල්ප් කරපන්....

    251 CR 27 Lotto Model eka 15ta aduwen ganna na machan...18-20 range eke thama owa yanne...

    15 Range eke tiyenne cr 27 Dolphin model eka
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83

    apoo townace hoyala epa una matath.anthimata vannet ekak gatta PB ekak.
    arawa parana wadi.godak hadanna thiynwa.godak ewa 2nd engine thiyala.
    toyota unata moko parana wenawane. 93 wahanayak kiyanne danata 20+ old.

    api gaththa eka 2002 bt lankawe reg karala thiynne 2007 hari 2008 hari.
    itn kiri kiriyata thibba awlk na.

    vannet eka diesel ekak da petrol ekak da?. gana kiyak giyada machan.:)

    diesel bn.habai mekai seen eka.e dawas wala townace thibbe 18 - 22 athara.
    vannet eka gaththe nm 23kta.
    dn townace wala gana ochchara bahala wenna nm ba

    ow ban cr41 ekakuth dan 24 k wath wenawa.:no: thanks machan.

    ask IDG :P ara bus ehema sohonen nagittawala ganna pora :D

    251 CR 27 Lotto Model eka 15ta aduwen ganna na machan...18-20 range eke thama owa yanne...

    15 Range eke tiyenne cr 27 Dolphin model eka

    oya price walata nam bota hamba wenne na

    21 uda thamai yanne

    foot bike ekak aran dipan rs10000-15000 withara yavi....

    rathtaran ayyagen ahala balapan machan aniwa kiyavi

    එල එල...හැමෝටම thnx මචන්ලා...:):):):) මං නම්බර් ටිකක් හොයල දුන්න...ඕන 1ක් කරගනිනේ දැන් ඌ....:yes::yes::yes: