මචංල,උදව්වක් කරපන්...අපේ පැත්තේ පොරක් මට කීවා town ace 1ක් හොයල දෙන්න කියල net එකෙන්,මං හා කීවා බෑ කියන්න බැරි කමට..මං වාහන ගැන මෙලෝ දෙයක් දන් නෑ මචංල...251,252,253 වගේ 1ක්ලු ඕන,ලක්ෂ 12-15 වගේ අතරේ ගානකට...වාහන ගැන දන්නා උන් මට ඉක්මන් එකෙන් තව වාහන විකුණන site වලින් මට ලින්ක් ටිකක් හොයල දියල්ල හොද ඒවා...මට එල්ලෙන්න වෙයි උට කබලක් සෙට් උනොත්...

ලොකු උදව්වක්...හෙට campus පටන් ගන්නවා,එතකොට මට අය වෙලාවක් එන්නේ නැතිවෙයි බන් මේක කරන්න..bump 1ක් වත් දාල හෙල්ප් කරපන්....

ලොකු උදව්වක්...හෙට campus පටන් ගන්නවා,එතකොට මට අය වෙලාවක් එන්නේ නැතිවෙයි බන් මේක කරන්න..bump 1ක් වත් දාල හෙල්ප් කරපන්....

thanks machan.
ara bus ehema sohonen nagittawala ganna pora 