Toyota වාහන රෙපයාර් කරන්න හොද තැනක්
මගේ කාර් එක ටොයෝටා ඇලියොන් 240 - 2002 මොඩල් එක. 1.5 engine එකක්. දැන් සතියක ඉදලා malfuntion indicator light එක පත්තු වෙනවා. දන්න කියන ගරාජ එකකට දාලා ස්කෑන් කරලා බැලුවම System is too rich කියලා error code එකක් ආවා. ගරාජ් එකේ පොර කිව්වේ සෙන්සර් එකක් replace කරන්න ඕනේ කියලා. එත් මන් මේ ප්රශ්නේ ගැන ගුගුල් එකේ හොයලා බැලුවම කියන්නේ මේ malfuntion indicator light එක පත්තු වෙන්න හේතු කිහිපයක් තියෙනවා කියලා.
Possible causes
Faulty front heated oxygen sensor
Ignition
misfiring
Faulty fuel injectors
Exhaust gas leaks
Incorrect fuel pressure
Faulty Mass Air Flow (MAF) sensor
ඒ වගේම ගොඩක් තැන් වල කියලා තිබුනේ , මේ ප්රශ්නේ ආවම මිකැනික් ලා එක පාරම කියන්නේ සෙන්සර් මාරු කරන්න කියලයි. එත් ප්රශ්නෙට විසදුම එක විතරක්ම වීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි කියලයි. තව දැන් සතියක දෙකක ඉදලා මට එන්ජින් එකේ පොඩි මිස් එකක් තියෙනවා කියලා තේරෙනවා. රිවර්ස් කරන කොට වගේම හෙමිට ඉස්සරහට යනකොටත් වාහනේ නවතින්න බලනවා. ඒ වගේම ඇක්සලේටරේ පොඩි හිර ගතියක් දැනෙනවා සමහර වෙලාවට.
මම මොකක්ද කරන්න ඕනේ. මේ ගැන දැනුමක් තියෙන අය පොඩ්ඩක් උදව් කරන්නකෝ. ටොයෝටා ලංකා දාන්නද වාහනේ. Please හෙල්ප් Me