Toyota වාහන රෙපයාර් කරන්න හොද තැනක්

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    Toyota වාහන රෙපයාර් කරන්න හොද තැනක්

    මගේ කාර් එක ටොයෝටා ඇලියොන් 240 - 2002 මොඩල් එක. 1.5 engine එකක්. දැන් සතියක ඉදලා malfuntion indicator light එක පත්තු වෙනවා. දන්න කියන ගරාජ එකකට දාලා ස්කෑන් කරලා බැලුවම System is too rich කියලා error code එකක් ආවා. ගරාජ් එකේ පොර කිව්වේ සෙන්සර් එකක් replace කරන්න ඕනේ කියලා. එත් මන් මේ ප්‍රශ්නේ ගැන ගුගුල් එකේ හොයලා බැලුවම කියන්නේ මේ malfuntion indicator light එක පත්තු වෙන්න හේතු කිහිපයක් තියෙනවා කියලා.

    Possible causes
    Faulty front heated oxygen sensor
    Ignition
    misfiring
    Faulty fuel injectors
    Exhaust gas leaks
    Incorrect fuel pressure
    Faulty Mass Air Flow (MAF) sensor

    ඒ වගේම ගොඩක් තැන් වල කියලා තිබුනේ , මේ ප්‍රශ්නේ ආවම මිකැනික් ලා එක පාරම කියන්නේ සෙන්සර් මාරු කරන්න කියලයි. එත් ප්‍රශ්නෙට විසදුම එක විතරක්ම වීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි කියලයි. තව දැන් සතියක දෙකක ඉදලා මට එන්ජින් එකේ පොඩි මිස් එකක් තියෙනවා කියලා තේරෙනවා. රිවර්ස් කරන කොට වගේම හෙමිට ඉස්සරහට යනකොටත් වාහනේ නවතින්න බලනවා. ඒ වගේම ඇක්සලේටරේ පොඩි හිර ගතියක් දැනෙනවා සමහර වෙලාවට.

    මම මොකක්ද කරන්න ඕනේ. මේ ගැන දැනුමක් තියෙන අය පොඩ්ඩක් උදව් කරන්නකෝ. ටොයෝටා ලංකා දාන්නද වාහනේ. Please හෙල්ප් Me:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: KDI12

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සමහරක් වේලාවට උඹේ මේ වාහනය ගත්ත කාර් සේල් එකට ගෙනිහින් දුන්නා නම්, මිට වඩා හොද උපදෙසක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Too rich nam ithin,

    + Leaking injector
    + Cylinder misfire
    + Bad o2 sensor
    + Temperature sensor issue
    + MAF sensor issue

    Ethakota oken faulty injector ekai, misfire ekai lesiyen balawaganna puluwan.

    Eka parata sensor maru karanne nethuwa.. hariyata diagnose karanna.

    Math mewa hoyala hoyalama igenagatta ewa.

    Accelerator eka hirai kiyanne accelerate wenna hora gatiyak da?
    Ehema nam sure ekata injector issue ekak nisa miss karanawa athi.

    Idle eka kohomada rough da smooth da?

    Eka cylinder ekak miss nam aniwa ubata spark plugs galawala eka balaganna puluwan wei..
     
    Last edited:

    ow machan matath hithenawa ehema. accelerater eka wahane issrahata ganna kota hira na.. poddak dura gihin break karala aye accelerate karanna hadana kotama hira wela wage thiyenwa. haiyen paguwama thamai yatata yanna ganne. e arenna wahane hemita issarahata yanakota saha reverse karnna yannakota nawathinna wage hadanwa. e kiyanne miss karanwa... thank you machan reply ekata
     
    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    සමහරක් වේලාවට උඹේ මේ වාහනය ගත්ත කාර් සේල් එකට ගෙනිහින් දුන්නා නම්, මිට වඩා හොද උපදෙසක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
    මගේ යාලුවෙකුගෙන්ම ගත්තේ මචෝ .. උ මේවා දන්නේ නෑ වැඩිය :D:D:D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ow machan matath hithenawa ehema. accelerater eka wahane issrahata ganna kota hira na.. poddak dura gihin break karala aye accelerate karanna hadana kotama hira wela wage thiyenwa. haiyen paguwama thamai yatata yanna ganne. e arenna wahane hemita issarahata yanakota saha reverse karnna yannakota nawathinna wage hadanwa. e kiyanne miss karanwa... thank you machan reply ekata

    Oke accelerator cable operate da nettam electric da?

    Cable nam hirawenna puluwan.

    Miss karanawa nam system too rich code kath ekka.. sure ekata leaking injector ekak wenna puluwan

    Stuck open injector ekakata ohoma karanna puluwan..