ටොයෝටා ලංකා දාන්නද වාහනේ. Please හෙල්ප් Me![]()
එපා.
මුලින්ම හරියට දැනගෙන ඉඳපන් මොකද්ද අවුල කියලා.
ඊට පස්සෙ තීරණය කරපන් කොහෙන්ද හදන්නෙ කියලා
ටොයෝටා ලංකා දාන්නද වාහනේ. Please හෙල්ප් Me![]()
ඔව් නේද ? මට හිතා ගන්න බැරුව ඉන්නේ මොකද කරන්නේ කියල. මම ඉන්නේ කලුතර මෙහෙ එහෙම ලොකුවට වැඩ දන්න බාස්ලා නෑඑපා.
මුලින්ම හරියට දැනගෙන ඉඳපන් මොකද්ද අවුල කියලා.
ඊට පස්සෙ තීරණය කරපන් කොහෙන්ද හදන්නෙ කියලා


Palawatte LAL Lawattayata dapan uge lokuvata ganan ne ban oya kiyana taram
එන්ජින් ටියුනප් එකක් අන්තිමට කලේ කවද්ද? ඊට පස්සෙ කොච්චර දිව්වද?
P0172
Engine tune up akak karala balapan mulinma...godak welawata tune up aka karala scan karala beluwahama hari yanawa.car aka gahapu gaman start wenawada..kochchara duwalada wahane...tune up karapan mulin..oya aragena kochchara kalda???අහ් තව දෙයක් පෙට්‍රල් ෆිල්ටර් එකත් බලන්න සවුත්තුනම් අලුත් එකක් දාන්න.
එන්ජින් ටියුනප් එකක් අන්තිමට කලේ කවද්ද? ඊට පස්සෙ කොච්චර දිව්වද?
කිසි දෙයක් මාරු කරන්න කලින්,
ඉන්ජෙක්ටර්ස් 4 ක්ලීන් කරන්න, ත්‍රොටල් බොඩි එක ක්ලීන් කරන්න, MAF සෙන්සර් එක ක්ලීන් කරන්න (එකේ ඇතුල අතින් අල්ලන්න එපා පිහදාන්නත් එපා ස්ප්‍රේ කිලීන් කරලා වේලෙන දෙන්න. එකට කාබ් ක්ලීනර් වත් ත්‍රොටල් ක්ලීනර් වත් ගහන්න එපා. MAF ක්ලීනර් කියල වෙනම තියනවා, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික් ක්ලීනර් එකක් ගහන්න.)
පුලුවන් නම් ඔක්සිජන් සෙන්සර් 2ත් ක්ලීන් කරන්න. එයාර් ෆිල්ටර් එක ක්ලීන් හරි සවුත්තු නම් රීප්ලේස් හරි කරන්න. මේ වැඩ කරන්න කලින් බැට්රිය ගලවන්න. මේවා ටික ඉවර උනාම බැට්රිය හයි කරන්න. එතකොට සිස්ටම් රීසෙට් වෙලා තියෙයි.
ඇක්සලරේටර් එක හිරවෙන්නේ කේබල් එක වෙන්නත් පුලුවන් නැත්නම් ත්‍රොටල් බොඩි එකේ ගොඩක් කාබන් බැඳිලා හිර වෙලා වෙන්නත් පුලුවන් දොර. ටූත් බ්‍රශ් එකකින් හොඳට ක්ලීන් කරන්න.
මේ වැඩ ඔක්කොම උඹට තනියම කරගන්න පුලුවන්. DIY වීඩියෝස් ඕනේ තරම් තියනවා YOUTUBE. හරි ටූල්ස් පාවිච්චි කරලා පරිස්සමින් කරන්න.
Mageth lagadi ohoma wela machan scan karala O2 sensor eka aluthin damma (8000Rs). Ita passe hari.



Engine tune up akak karala balapan mulinma...godak welawata tune up aka karala scan karala beluwahama hari yanawa.car aka gahapu gaman start wenawada..kochchara duwalada wahane...tune up karapan mulin..oya aragena kochchara kalda???
එල මචන් .... MAF සෙන්සර් එක ක්ලීන් කරලා අනිත් කියපු වැඩ ටිකත් කරලා බලන්නම් මචන්. එතකම් වාහනේ පදින එක නවත්නවා. ඔව් බන් යු ටියුබ් එකේ ඔක්කොම තියෙනවා විඩියෝස්. එත් පොඩි බයකුත් තියෙනවා තනියම ඕවා ගලවන්න. කමක් නෑ කරලම බලනවා. එන්ජින් ටියුන් අප් එකක් නම් කරේ නෑ. මන් වාහනේ අරන් දැන් අවුරුද්දයි මාස 3ක් වෙනවා. ගන්න කොට මයිලේජ් එක 84000 තිබුනේ. දැන් නම් 109000 පැනලා.
එතකම් වාහනේ පදින එක නවත්නවා.


maka bass la ta pennanda kalin toyota lanka daala engine tune up ekak krpn...paadu ne 20-30 athara yai






maka bass la ta pennanda kalin toyota lanka daala engine tune up ekak krpn...paadu ne 20-30 athara yai unta kalin call krla gana ahaganda puluwan....kattiya kiyai aparade agent ge gaana wadi boruwata salli denna epa kiyala...bt toyota lanka nm dana eka paduwak ne...ub wahane deddi job ekak dapn me error eka enawa habai mokuth change krnda epa ahnne nathuwa kiyala....eka parak hari toyota dapn engine tune up ekakata eliyata wada nm gana wadi loweth....bt hazzel free
පොඩි බයකුත් තියෙනවා තනියම ඕවා ගලවන්න. කමක් නෑ කරලම බලනවා.