Toyota එකෙන් අලුතෙන් කරන Accelera tyres දාපු අය ඉන්නවද බන්..??
ඒක top 10 tyre brands වලත් නැහැනේ.. බැලින්නම් අස්සක තිබිලා budget category tyre එකක් කියල හම්බුනා...
reviews එහෙමත් අනේමන්දා.. හැබැයි toyota එකෙන් කරන හින්දා නරක් වෙන්නත් බෑ... chinese ඒවට වඩානම් හොද ඇති නේද......
Accelera tyres දාපු අය ඉන්නවනම් හොද නරක කොහොමද කියපන්කෝ...
.
.
.
.
මිල වැඩි නිසා චයිනීස් එකක් දැම්මොත් වෙන අවුලුත් මොනවද කියහන්... දැන් තියෙන්නේ yokohama සෙට් එකක්..
ඒක top 10 tyre brands වලත් නැහැනේ.. බැලින්නම් අස්සක තිබිලා budget category tyre එකක් කියල හම්බුනා...
reviews එහෙමත් අනේමන්දා.. හැබැයි toyota එකෙන් කරන හින්දා නරක් වෙන්නත් බෑ... chinese ඒවට වඩානම් හොද ඇති නේද......Accelera tyres දාපු අය ඉන්නවනම් හොද නරක කොහොමද කියපන්කෝ...
.
.
.
.
මිල වැඩි නිසා චයිනීස් එකක් දැම්මොත් වෙන අවුලුත් මොනවද කියහන්... දැන් තියෙන්නේ yokohama සෙට් එකක්..