Toyota - Accelera tyres දාපු අය ඉන්නවද..??

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Toyota එකෙන් අලුතෙන් කරන Accelera tyres දාපු අය ඉන්නවද බන්..??

    ඒක top 10 tyre brands වලත් නැහැනේ.. බැලින්නම් අස්සක තිබිලා budget category tyre එකක් කියල හම්බුනා...:oo: reviews එහෙමත් අනේමන්දා.. හැබැයි toyota එකෙන් කරන හින්දා නරක් වෙන්නත් බෑ... chinese ඒවට වඩානම් හොද ඇති නේද......

    Accelera tyres දාපු අය ඉන්නවනම් හොද නරක කොහොමද කියපන්කෝ...

    .
    .
    .
    .
    මිල වැඩි නිසා චයිනීස් එකක් දැම්මොත් වෙන අවුලුත් මොනවද කියහන්... දැන් තියෙන්නේ yokohama සෙට් එකක්..
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43

    Oka ganna epa ban. ek athailand ekak. anika unge Pirelli tyres dannath epa. 29000km walin tyres gewenawa. ganin continental hari good year Japanese hari
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    කව්ද බන් කිව්වේ Accelera - Toyota කනෙක්ෂන් එකක් ගැන ?
    ඕක Indonesian බ්‍රෑන්ඩ් එකක්. දන්න තරමින් ටොයෝට වලට කිසිම සම්බන්දයක් නැහැ

    Chinese - Singaporean ඕනනම් GT විතරයි හොඳ බ්‍රෑන්ඩ් එකකට තියෙන්නෙ

    Yokohama Geolander G015 (Thailand) tire eka gana dann kawruhari pinwathek innawada.. ? Long term usage kohomada kiyala danaganna oni..
    Yoko සාමන්යෙන් ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඕක BF Goodrich වලට වඩා wet grip එක හොඳයි
    ------ Post added on Oct 12, 2021 at 3:30 PM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    කව්ද බන් කිව්වේ Accelera - Toyota කනෙක්ෂන් එකක් ගැන ?
    ඕක Indonesian බ්‍රෑන්ඩ් එකක්. දන්න තරමින් ටොයෝට වලට කිසිම සම්බන්දයක් නැහැ
    Toyota එක Pirelli එකට අමතරව දැන් Accelera brand එකත් කරනවා බන්.. මේ ලගකදි පටන් ගත්තේ....

    https://www.toyota.lk/spare_part/accelera-tyres/
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    Toyota එක Pirelli එකට අමතරව දැන් Accelera brand එකත් කරනවා බන්.. මේ ලගකදි පටන් ගත්තේ....

    https://www.toyota.lk/spare_part/accelera-tyres/
    ටොයෝට ලංකා එකෙන් ඕක ඉම්පෝට් කරනව කියලනෙ බන් උන් කියන්නෙ. වෙන මුකුත් කනෙක්ෂන් එකක් නැහැ වගේ