engine eka hoyaganna lesi na neda සිරාවට ? half-cut සැහෙන තියනව බන් (JDM export). ලංකාවට එන්නෙ නැද්ද දන්නෙ නැහැ. අපේ එවුන් හොයන්නෙ petrol economy තියන engine විතරයිනෙ