Toyota Aqua ගැන දන්න අය​ තියෙන අය එන්න​

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Toyota Aqua ගැන දන්න අය​ තියෙන අය එන්න​

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    160423201433_image0.jpg


    සමහර Aqua වලට එන​ Multi information Display එකේ තියෙන මේ Hybrid Battery Charge ,​ Fuel Management වෙන එක එහෙම,​ ජපානෙන් එන Original Audio System එකේත් පෙන්නනවද​?

    මේක නේද Original Audio System එක​.


    hqdefault.jpg


    මම Prius C එකේ Manual එක බලුවා එකේනම් තියෙනවා මෙහෙම​.

    aqua.jpg

    දන්න කෙනෙක් කියනවද මෙහෙම හදා ගන්නෙ කොහොමද කියල. මන් ගාව තියෙන එක නොර්මල් එකක්. (Multi information නැති)
    Bump එකක් හරි දාල යන්න​