Aqua එකක්ද හොද Fit GP5 එකක්ද ? .. එක එක අයගෙන් එහුවම එක එක උත්තර තියෙන්නේ .. මම මාසේ දවස් 30 ම දවසට 45km විතර අඩුම ගානේ drive කරනවා .. එතකොට මොකක් ගන්න එකද වාසි .. එක්කෝ දෙකෙන් මොකක් ගත්තත් අවුලක් නැද්ද ?... ඒක තමා පලවෙනි ප්රශ්නේ ... ප්රශ්න 60 ක් විතර තියෙනවා වෙන වෙනම අහන්නම්![]()
aqua එකේ තෙල් කරන සහ භාවිත කරන එක පහසුයි. නමුත් GP 5 එක භාවිතා කිරීම ටිකක් අපහසුයි. තෙල් කිරිල්ලත් අඩුයි.--- need to explain call me





