TOYOTA AQUA 2015

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    4 - 6 YEAR දක්වා BATTERY එක හොදට වැඩ. HONDA දාලා CHK කරගන්න. වැඩිගානක් යන්නේ නැ . BATTERY එකේ COOLING FANS ටික SERVICE කරනම් ඔය ගතිය මග හැරෙයි.

    Machan mokakda honda dala check karaganna kiuwe.koheda place eka.ehema check karanawanam keeyak withara yanawada
     
    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    ගොඩාක් ස්තුතී යාලුවා Thread එකට.
    මට පොඩ්ඩක් කියන්න ලංකාවේ කට්ටිය ඔය කියන විදිහට meeter වෙනස් කරනවා නම් Toyota එකට දාල check කරගන්න පුලුවන් නේද.
    එහෙම කරොත් හැම දෙයක් ගැනම Report එකක් ගන්න පුලුවන් නේද.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ගොඩාක් ස්තුතී යාලුවා Thread එකට.
    මට පොඩ්ඩක් කියන්න ලංකාවේ කට්ටිය ඔය කියන විදිහට meeter වෙනස් කරනවා නම් Toyota එකට දාල check කරගන්න පුලුවන් නේද.
    එහෙම කරොත් හැම දෙයක් ගැනම Report එකක් ගන්න පුලුවන් නේද.

    අනිවා පුළුවන්. එත් එහෙම මට්ටු වුනා කියමු. SALE කාරයා කොහොමත් ඇග බේරාගන්නවා. ගන්න කලින් TOYOTA දාල චෙක් කරගන්න. RS 9500.00 වගේ යන්නේ.ගාන නම් මට SURE නැ . පොඩ්ඩක් බලන්න.

    FULL SCAN එකක් ගන්න. PAINT කරලද නැද්ද කියල බලාගන්න පුළුවන්.
     
    Last edited:

    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    අනිවා පුළුවන්. එත් එහෙම මට්ටු වුනා කියමු. SALE කාරයා කොහොමත් ඇග බේරාගන්නවා. ගන්න කලින් TOYOTA දාල චෙක් කරගන්න. RS 9500.00 වගේ යන්නේ.ගාන නම් මට SURE නැ . පොඩ්ඩක් බලන්න.

    FULL SCAN එකක් ගන්න. PAINT කරලද නැද්ද කියල බලාගන්න පුළුවන්.

    අඩෝ තැන්ක්ස් මචො උඹේ නම්බර් එක තියෙනවා මම කෝල් එකක් දෙන්නන්ම් වෙලාවක.

    මචන් මට කියපන් ඔය ජපානෙන් ගෙන්නන එවා auction site එකෙ තියෙන විදිහටම තියෙනවාද?
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගෙනල්ලා දෙන්න පුළුවන් මාරුකරන්න තමයි මචන් අමාරු. බැරි වෙයිද කාටහරි දෙන්න. මමත් බලන්නම්.

    hmmm freed full option top grade ekak keeyak weida ban? man ad ekak daanawa monday
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    ලංකාවේ brand new ගෙන්න පුළුවන් agent හරහා විතරයි . හැමෝම ගෙන්නවන්නේ මේවිදියට නිසා මමත් ගේනවා.
    na na man ahanne ochara low millage cars set wenne kohomada kiyala :confused:
    ganna eka ban 10Km duwala car ekak wikunanawada
    .man ahanne echara low millage wenne kohomada kiyala?
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    CIF HAMBANTOTA : YEN 2 025 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 2 328 750.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 4 078 750.00 මේක තමයි ගාන .

    මෙතන වැරදි බන් CIF එක ඔය ගානනම් tax එක වදිනවා සම්පුර්ණ ගානෙන් 0.92 ඒ කියන්නේ 1,930,850.00 tax එකක් වදිනවා undervalue කරේ නැත්තනම්....
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    CIF HAMBANTOTA : YEN 2 025 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 2 328 750.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 4 078 750.00 මේක තමයි ගාන .

    මෙතන වැරදි බන් CIF එක ඔය ගානනම් tax එක වදිනවා සම්පුර්ණ ගානෙන් 0.92 ඒ කියන්නේ 1,930,850.00 tax එකක් වදිනවා undervalue කරේ නැත්තනම්....

    Good question

    මෙතැන් under value කරලා දාල තියෙන්නේ. එකියන්නේ custom එකේ තියෙනවා මේකට valuation එකක්. එකට LC open වෙනවා. balance එක TT වෙනවා. custom valuation එකට duty වදිනවා. duty කියලා දාල තියෙන්නේ ඒක .duty පොඩ්ඩක් එහෙමෙහෙ වෙන්න පුළුවන් දැන් මුන් shipping line වලින් direct charges ගන්නවා. cif මුලුගාන මේක උනොත් උබ හරි.

    සමහරු කැමති නැනේ මචන් TT කරනවට. එතකොට මම customer ට කියනවා situation එක . එත් කැමති නැති උනොත් මෙගානට 0.92 දානවා.

    එතකොට LKR 4 471 200.00
     
    Last edited:

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    Good question

    මෙතැන් under value කරලා දාල තියෙන්නේ. එකියන්නේ custom එකේ තියෙනවා මේකට valuation එකක්. එකට LC open වෙනවා. balance එක TT වෙනවා. custom valuation එකට duty වදිනවා. duty කියලා දාල තියෙන්නේ ඒක .duty පොඩ්ඩක් එහෙමෙහෙ වෙන්න පුළුවන් දැන් මුන් shipping line වලින් direct charges ගන්නවා. cif මුලුගාන මේක උනොත් උබ හරි.

    සමහරු කැමති නැනේ මචන් TT කරනවට. එතකොට මම customer ට කියනවා situation එක . එත් කැමති නැති උනොත් මෙගානට 0.92 දානවා.

    එතකොට LKR 4 471 200.00

    එළකිරි මචෝ මේක හරි..උබ ජපානයෙද ඉන්නේ බන්....:rolleyes:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    ඔව් ඔකතමයි මටත් අල්ලන්නේ නැත්තේ. එත් මචන් WHEEL SIZE ලොකු කරන්න එපා. එක එච්චර හොද නැ .

    bro wheels loku kala gaman ube milage eka wadiyen wadinwa..uba 1km giyama 1.2 km wage meter eke wadinwa..and ube speed eka wenas wela penanne..like uba 80ta yaddi eeta wda ganak meter eke penannawa