bodykit thiyenawada,oita eha premio,allion 260 ekaමම ඇක්වා 2013 එකක් පදිනවා. තෙල් වැඩකරන සිරාවට. එත් අවුල මචන් යට වදිනවා. ඔන්න ඕක තමයි ජරාම සිද්දිය.
අනෙක වාහනේ දොර අරිනකොට යන්තම් බිත්තියේ වැදුනත් පොඩි පාරක් හිටිනවා.

bodykit thiyenawada,oita eha premio,allion 260 ekaමම ඇක්වා 2013 එකක් පදිනවා. තෙල් වැඩකරන සිරාවට. එත් අවුල මචන් යට වදිනවා. ඔන්න ඕක තමයි ජරාම සිද්දිය.
අනෙක වාහනේ දොර අරිනකොට යන්තම් බිත්තියේ වැදුනත් පොඩි පාරක් හිටිනවා.

You must spread some Reputation around before giving it to kalanakm50 again.aqua ekak tamai maath padinne...... echchara haiya hakthiya tiyena car ekak nemei... basic........ 2012 ekak mage eka...... battry eka tamai awula.... normally kochchara kal padinna puluwanda 1 battry ekakin
You must spread some Reputation around before giving it to kalanakm50 again.


මමත් එකක් ගන්න තමා හිතාගෙන ඉන්නේ බන් එකයි ...තොරතුරු හොඳට හොයන්නේ...ඔබගේ පොස්ට් ගොඩක් ප්රයෝජනවත් ඒකයි.... මචන්...මගේ බජට් එක 3.5 මිලියන් වගේ තමා...ඇක්වා 2014 ..එකක් මේ ගානට පුළුවන් ද ?...S or G...?..... කොපමණ KM..ගාණක් වගේ එකක් ද?...15 ක් විතර ලීස්..කරල..ඉතුරු ටික අතින් තමයි ..බන් ....![]()

Sedan cars monada machan aduwatama ganna puluwan? hybrid newi normal ok.
2015 AQUA S Grade - DAA-NHP10-AHXCB -
01. S smart entry package මේක 10KM දුවල තියෙන්නේ.
වෙනදා ලෙසම ගන්නම්.
![]()
![]()
CIF HAMBANTOTA : YEN 1 891 000.00
ලංකාවේ RUPEE වලට :LKR : 2 174 650.00
DUTY :LKR 1 750 000.00
TOTAL : LKR 3 924 650.00 මේක තමයි ගාන .
02. මේකෙම මම තව එකක් ගත්තා එකමදවසේ බලන්න මිල වෙනස්වෙන හැටි.....
![]()
![]()
CIF HAMBANTOTA : YEN 2 025 000.00
ලංකාවේ RUPEE වලට :LKR : 2 328 750.00
DUTY :LKR 1 750 000.00
TOTAL : LKR 4 078 750.00 මේක තමයි ගාන .
03. මේකත් බලන්න මේක නිකම්ම S GRADE එකක් 2015 . 2 KM දුවල තියෙන්නේ
![]()
![]()
CIF HAMBANTOTA : YEN 1 825 000.00
ලංකාවේ RUPEE වලට :LKR : 2 098 750.00
DUTY :LKR 1 750 000.00
TOTAL : LKR 3 848 750.00 මේක තමයි ගාන .
Machan mata thiyana awula..!!
umba ekama dawase genallath rates wenas wenawa kiyanne ese mese ganakin enemi ne bnz 1.5 Lak wage ne bnz..!!
ethakota machan market eke sell karaddi dekama yanne ekama ganatada??
and samanyayen machan genna na kena ge margin kohomada eka wahanayakin??? mama direct gennuwoth machan mata kochchara wage labayak thiyeawada sale ekakin gannawata wada??
(mekata uttare nam PM ekak ewapan)
and machan umbage post dakkama machan mara widihata inspire wenawa yako..!!
mood upset thibbath meka dakama mara gathiyak enawa..keep posting macho..!!

tyre serial kathaawa mata therune nane.