Toyota CHR පැදපු/පැදලා තියන අය එන්න

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Oya kathawa tikak attha, mokada SUV ekaka body roll eka ehema kohomath wadi car ekata wada. Suspension unath tikak hard,

    Eth SUV eke wena advantages tiyanawa, eg: ride hight/ ground clearance / 4x4 etc.

    CHR eka gena nam katha karala wedak ne, suspension witharak newei, vehicle eke size eka unath madi, pitipasseth ida godak adui,

    Mokak ekka compare krmada bn space madi nagala balala tynwada?? Specs balabn sub compact cuv segment eks wena waahana ekkai compare krnda oone!!!!
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    SUV කියන්නේ Sport Utility Vehicle. නවීන ලෝකයේ අවශ්‍ය්තාවයක් විදිහට තමයි මේ catagory එක බිහි වුනේ. කාලයත් එක්ක මිනිසාට ඕන කලා තමන්ගේ පවුල වගේම යහලුවන් එහෙම නැත්නම් තම සගයන් වැඩි ප්‍රමානයක් ගෙනියන ( Van ) ඒ වගේම ඕනම තැනක යන්න පුලුවන් ඒ කියනේ අපි කවුරුත් කැමති නේ දුර පලාතකට එහෙමත් නැත්නම් ඇඩ්වෙනච්‍ර් එජක් වගේ යන්න අන්න එහෙම එකකුත් එක්ක car එකක තියෙන සැපපහසුව එක්ක එන වාහනයක්. ඉතින් ඒකට විසඳුමක් ලෙස තමයි SUV බිහිවුනේ. ඉතින් ලන්කාවේ පාරවල් සහ මාකට් එකත් එක්ක හොඳම SUV විදිහට තියෙන්නෙ Landcruiser Prado / Cygnus , Landrover Discovery 4, BMW X5 , Nissan Petrol වගේ වාහන. මම ඔය කිවුව හැම වාහනයකම car එකක වත් නැති සැපපහසුවක් තියෙනවා.අනික Landcruiser එකක් වගේ ගත්තම ලන්කාවේ යන්න බැරි තැනක් නෑ.

    නමුත් මතක තියාගන්න.
    honda vezel, outlander, xtrail,CHR, වගේ ඒවනම් SUV කියලා හිතන්නවත් එපා. ඒවා crossovers. ඒවා වල උඩ කිවුව ගතිලක්ෂන් නම් ගොඩක්ම අඩුයි. සමහරක් එවා ඇත්තෙම ත් නෑ වගේ
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka

    නමුත් මතක තියාගන්න.
    honda vezel, outlander, xtrail,CHR, වගේ ඒවනම් SUV කියලා හිතන්නවත් එපා. ඒවා crossovers. ඒවා වල උඩ කිවුව ගතිලක්ෂන් නම් ගොඩක්ම අඩුයි. සමහරක් එවා ඇත්තෙම ත් නෑ වගේ

    Me lis aka wetenna Compact SUV ganayata...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකක් ගනින් කොල්ලෝ. :love::rolleyes:

    oUsnC8q.jpg

    28xANlM.jpg

    9ttc6KQ.jpg

    GYNEUWU.jpg
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Mekai bn mage kalin thibba eka axio hybrid ekak lagadi apu cimpact sedan walin comfyma axio hybrid eka comfy ma car ekak... Car ekakui cuv ekakui cimpare krnne ai kiyla mata poddak kiyanwada dan thiyenne chr eka nh meke suspension relatively stiff anika pitipasse multilink tynne walawal wala yaddi ehema loku wensak ne habi stiff gathiye wenasa thama oya tgerenne oyata gihilla blnna vezzel xtrail audi q2 honda crv ewath ekka chr eka comfortability eka compare krla blnna.... Allion 240ye ehema pitipasse tortion beam tynne anika soft suspension walawal waladi paddena feeling ekak tynne... Meke ehema nme asaawata aluth revo ekak ehma drive krla blnna oya car withrai wage use krla tynne wadiya one ne fit gp5 ekak drive krla blandako.... Btw chr eke idagena gihilla hariyanne ne drive krla blnna oone

    අනිවා මචන්..මම දැන් හිතන්නේ chr එක අයිති යාලුවට කියලා මිනිහ එක්ක ටිකක් දුර ගමනක් ගිහින් බලනවා මම drive කරගෙන..එහෙම බලලා තීරණයක් ගන්නවා...උබේ කලින් තිබ්බා කිඋව axio එකනම් හොද සැපපහසු කාරෙකක් කියලා මම අහලා තියනවා..ඒ වගේම ප්‍රියස් එක..ප්‍රියස් එකේ සැප නම් chr එකෙ නැ වගේ මටනම් දැනෙන්නේ..උබට axio එකත් එක්ක compare කරද්දි වලවල් පාරවල්වල යද්දී chr එක ගැස්සෙන ගතිය වැඩි කියලා හිතෙන්නේ නැද්ද බන්..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔවු බන්.. comfortable suv තියනව මචන්.. හැබැයි ඔය ගානට ගන්න බැ මචන්.. land rover valar එක, toyota V8 එක එහෙම

    land rover velar කිවුවා .....අම්මෝ...සැප කනේ.:love::love::love:..කෝටි දෙකයි අසූවක් වගේ දැන් ගාන මම හිතන්නේ:sorry:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    :yes:අනිවා.ඒත් බන් ඉතින් ලංකාවේ ඒවල පාර්ට්ස් වල ගණන් වැඩියිනේ.

    මම කියන්නේ බන් ඔය කෝටි දෙකට තුනට තියන mercedes-benz කාර් නෙමෙයි..කෝටියට එකයි දහයට වගේ unregistered ගන්න තියෙන්නේ...අන්න ඒවත් ජපන් ඒවට වඩා සැප පහසුද..කවදාවත් ගිහිල්ලා නැ ඒකක..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    SUV කියන්නේ Sport Utility Vehicle. නවීන ලෝකයේ අවශ්‍ය්තාවයක් විදිහට තමයි මේ catagory එක බිහි වුනේ. කාලයත් එක්ක මිනිසාට ඕන කලා තමන්ගේ පවුල වගේම යහලුවන් එහෙම නැත්නම් තම සගයන් වැඩි ප්‍රමානයක් ගෙනියන ( Van ) ඒ වගේම ඕනම තැනක යන්න පුලුවන් ඒ කියනේ අපි කවුරුත් කැමති නේ දුර පලාතකට එහෙමත් නැත්නම් ඇඩ්වෙනච්‍ර් එජක් වගේ යන්න අන්න එහෙම එකකුත් එක්ක car එකක තියෙන සැපපහසුව එක්ක එන වාහනයක්. ඉතින් ඒකට විසඳුමක් ලෙස තමයි SUV බිහිවුනේ. ඉතින් ලන්කාවේ පාරවල් සහ මාකට් එකත් එක්ක හොඳම SUV විදිහට තියෙන්නෙ Landcruiser Prado / Cygnus , Landrover Discovery 4, BMW X5 , Nissan Petrol වගේ වාහන. මම ඔය කිවුව හැම වාහනයකම car එකක වත් නැති සැපපහසුවක් තියෙනවා.අනික Landcruiser එකක් වගේ ගත්තම ලන්කාවේ යන්න බැරි තැනක් නෑ.

    නමුත් මතක තියාගන්න.
    honda vezel, outlander, xtrail,CHR, වගේ ඒවනම් SUV කියලා හිතන්නවත් එපා. ඒවා crossovers. ඒවා වල උඩ කිවුව ගතිලක්ෂන් නම් ගොඩක්ම අඩුයි. සමහරක් එවා ඇත්තෙම ත් නෑ වගේ

    උබ කියන එක හරි ...
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ගොඩක් යාලුවෝ උදවු කරා මේ ප්‍රශ්නෙදී..හැමෝටම ස්තුතියි ...මම හිතන් ඉන්නේ chr එක දවසක් drive කරලා බලනවා ඉල්ලගෙන ටිකක් වලවල් පාරවල එහෙම...මොකද ලක්ශ අසූවකට වගේ කිට්ටු ගානක් දීලා නිකම් කාරෙකක ගානටවත් සැපපහසුව නැති වාහනයක් ගන්න ඕනි නැනේ..මම කියන්නේ බන් මහලොකු සැප ඕනි නැ..අඩුම ඇලියොන් 240 තියන සැප තියෙන්න එපැයි බන්.එහෙම සැප නැත්තම් ඉතින් axio හරි PRIUS එකක් හරි ගන්නවා.නැත්තම් තව ටිකක් කල් ඉදලා ප්‍රාඩෝ එකක් ගන්නවා..අපිට මිනිස්සුන්ට පේන්න ලොකුවට පෙනුම තිබ්බටයි..ඔප්ශන් ගොඩක් තිබ්බටයි තේරුමක් නැනේබන් සැපපහසුව අඩුනම්.උබලා දන්න හොදටම සැපපහසු කාර් / SUV ටිකකුත් කියහල්ලා..ගන්න එකෙකුට උදවුවක් වෙයි...
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    honda civic EX eka ganin
    europe kamathi nan Peugeot 3008 Allure poddak balapan. ekath maru.
    mehe oka 8.5 mil walata poddak wadiyen yanawa

    .
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    SUV, Crossover ඉතින් car වලට වඩා සැප අඩුයි කොහොමත් බන් ගොඩක් වෙලාවට. CHR කියන්නේ මෝඩ crossover එකක්. උබ ඔය එකක benz ගැන අහපු හින්ද කියන්නේ ලගදි ඉදන් E350e එකක් පදිනවා (මගේ වාහනේ නෙවේ) එකෙත් කියන්න තරන් ලොකු සැපක් නෑ. සමහරවිට දුර ගමන් වලට සැප ඇති. පෙනුමෙන් සැප කියන්න බෑ බන්. Disco & Range Rover පැදලා නෑ ඒ හින්ද මන් එව්වා ගැන දන්නේ නෑ. prado වගේ එව්වත් වලවල් වල යද්දී සැපයි හැබැයි වංගු සෙට් වෙද්දී වමනේ යන්න එනවා .