Oya kathawa tikak attha, mokada SUV ekaka body roll eka ehema kohomath wadi car ekata wada. Suspension unath tikak hard,
Eth SUV eke wena advantages tiyanawa, eg: ride hight/ ground clearance / 4x4 etc.
CHR eka gena nam katha karala wedak ne, suspension witharak newei, vehicle eke size eka unath madi, pitipasseth ida godak adui,
මචන් ඇලියොන් හයිබ්‍රීඩ් ද?2013 වගේ ආපු ඒවා??
නමුත් මතක තියාගන්න.
honda vezel, outlander, xtrail,CHR, වගේ ඒවනම් SUV කියලා හිතන්නවත් එපා. ඒවා crossovers. ඒවා වල උඩ කිවුව ගතිලක්ෂන් නම් ගොඩක්ම අඩුයි. සමහරක් එවා ඇත්තෙම ත් නෑ වගේ
Me lis aka wetenna Compact SUV ganayata...



Mekai bn mage kalin thibba eka axio hybrid ekak lagadi apu cimpact sedan walin comfyma axio hybrid eka comfy ma car ekak... Car ekakui cuv ekakui cimpare krnne ai kiyla mata poddak kiyanwada dan thiyenne chr eka nh meke suspension relatively stiff anika pitipasse multilink tynne walawal wala yaddi ehema loku wensak ne habi stiff gathiye wenasa thama oya tgerenne oyata gihilla blnna vezzel xtrail audi q2 honda crv ewath ekka chr eka comfortability eka compare krla blnna.... Allion 240ye ehema pitipasse tortion beam tynne anika soft suspension walawal waladi paddena feeling ekak tynne... Meke ehema nme asaawata aluth revo ekak ehma drive krla blnna oya car withrai wage use krla tynne wadiya one ne fit gp5 ekak drive krla blandako.... Btw chr eke idagena gihilla hariyanne ne drive krla blnna oone
CH-R ekak drive karalanm na eth Toyota wena wahana walata wada handling hodai kyala ahala tyenawa. independent rear suspension ehema tyenawalu. Handling wadi karanna suspension stiff karalada danne ochchara gassenne
ඔවු බන්.. comfortable suv තියනව මචන්.. හැබැයි ඔය ගානට ගන්න බැ මචන්.. land rover valar එක, toyota V8 එක එහෙම


..කෝටි දෙකයි අසූවක් වගේ දැන් ගාන මම හිතන්නේ
අනිවා.ඒත් බන් ඉතින් ලංකාවේ ඒවල පාර්ට්ස් වල ගණන් වැඩියිනේ.
ubata comfortable oni nam suv akakin loku price range ake thiyanawa awa balanna wenawa, chr kiyanne basic csuv 1k...
ubata hodatama option aka allion 260 2018/2017 1k ,same price range yanne chr 1kath akka
SUV කියන්නේ Sport Utility Vehicle. නවීන ලෝකයේ අවශ්ය්තාවයක් විදිහට තමයි මේ catagory එක බිහි වුනේ. කාලයත් එක්ක මිනිසාට ඕන කලා තමන්ගේ පවුල වගේම යහලුවන් එහෙම නැත්නම් තම සගයන් වැඩි ප්‍රමානයක් ගෙනියන ( Van ) ඒ වගේම ඕනම තැනක යන්න පුලුවන් ඒ කියනේ අපි කවුරුත් කැමති නේ දුර පලාතකට එහෙමත් නැත්නම් ඇඩ්වෙනච්ර් එජක් වගේ යන්න අන්න එහෙම එකකුත් එක්ක car එකක තියෙන සැපපහසුව එක්ක එන වාහනයක්. ඉතින් ඒකට විසඳුමක් ලෙස තමයි SUV බිහිවුනේ. ඉතින් ලන්කාවේ පාරවල් සහ මාකට් එකත් එක්ක හොඳම SUV විදිහට තියෙන්නෙ Landcruiser Prado / Cygnus , Landrover Discovery 4, BMW X5 , Nissan Petrol වගේ වාහන. මම ඔය කිවුව හැම වාහනයකම car එකක වත් නැති සැපපහසුවක් තියෙනවා.අනික Landcruiser එකක් වගේ ගත්තම ලන්කාවේ යන්න බැරි තැනක් නෑ.
නමුත් මතක තියාගන්න.
honda vezel, outlander, xtrail,CHR, වගේ ඒවනම් SUV කියලා හිතන්නවත් එපා. ඒවා crossovers. ඒවා වල උඩ කිවුව ගතිලක්ෂන් නම් ගොඩක්ම අඩුයි. සමහරක් එවා ඇත්තෙම ත් නෑ වගේ