මගේ ගාව මරිනෝ G එකක් ඇත. කිසිම අවුලක් නැත.අවුරුදු 7ක් ම පාවිච්ච් කරනවා. මරිනෝ G එකෙයි F ටයිප් එකෙයි වෙනස්කම් සැහෙන්න තියෙනව.. පොඩි පොඩි වෙනස් කම්. ECU පවා වෙනස්. මේවා ඉතින් වාහනේ ඇතුලෙන් තියෙන වෙනස්කම්. පිටින් බැලුවට ලොකු වෙනසක් පෙන්නේ නැ.
අනිවා මචන්...!!
අවුරුදු 7ක් ම පාවිච්ච් කරනවා. මරිනෝ G එකෙයි F ටයිප් එකෙයි වෙනස්කම් සැහෙන්න තියෙනව.. පොඩි පොඩි වෙනස් කම්. ECU පවා වෙනස්. මේවා ඉතින් වාහනේ ඇතුලෙන් තියෙන වෙනස්කම්. පිටින් බැලුවට ලොකු වෙනසක් පෙන්නේ නැ.