Toyota Hilux Vigo Smart Cab...???

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked::lol:

    hilux-3.jpg


    :(
    :lol::lol:

    airliner.jpg
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අවශ්යතාවය බලල ගන්න. 5ක් යන්න බලන් ගන්නව නම් ඩබල් කැබ් එකක්ම ගන්න. නිතරම බඩු අරන් යනව නම් 2නන්ට වඩා යන්නෙ ඉදහිට නම් ස්මාට් කැබ් එකක් ගන්න. l200 එක නම් පාට්ස් ගනන් hilux එකටයි නවාරා එකටයි වඩා. කන්ෆටබ්ල් අතින් පවර් අතින් හොද නවාර, l200 පවර් එක හොදයි හැබැයි සැප නෑ. hilux 2500 එක නම් ටිකක් පවර් අඩුයි 3000 එක ගන්නවනම් shape. කපල කොටල බද්ද කරපු ඒව නම් ගන්න එක ශුවර් නෑ මාකට් එකත් නෑ

    ඔය 3ම චාටර් ජරාවකට අහු උනොත්. හොදට බලල ගන්න :lol:
    ඩබල් කැබ් එකකටම යන එක හොඳයි වගේ තමයි මචන්:yes:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;18481667 said:
    අප්පට සිරි පිටසක්වල හදල තියෙන්නේ:lol:

    මේකටත් අර හයිබ්‍රිඩ් ඩෑෂ් බෝර්ඩ් එකක් දාල. :oo: