TOYOTA+HONDA Factory ලංකාවට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කළුතර අක්කර 400ක වැඩ ඇරඹෙයි ..! ටොයොටා - හොන්ඩා සමාගම් නුදුරේම ලංකාවට...!

    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ඊයේ (14) පැවැති ජනාධිපති අපනයන සම්මාන උත්සවයේදී ඔහු මේ බව පැවසුවේය.

    “අපි අක්කර 20000ක් පමණ දියුණු කිරීම තුළින් අපනයන දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්මය, මත්ස්‍ය කර්මාන්තය ඇඟඵම් මෙන්ම තාක්ෂණික භාන්ඩ නිෂ්පාදන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

    කළුතර මිල්ලනිය ප‍්‍රදේශයේ මේ වෙනකොට හඳුනාගත් අක්කර දහසකින් පමණ අක්කර 400 ක් දියුණු කරමින් පවතිනවා. සාමාන්‍ය කි‍්‍රියා කළාපය තුළ අවුරුදු ගණනාවක් යන මේ ව්‍යාපෘතිය ඉක්මනින්ම අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

    එන අවුරුද්දේ දෙසැම්බර් වනවිට මේ වෙළෙඳ කලාපයේ වැඩ අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජපානයේ කර්මාන්ත සියයක් පමණ මේ වෙළෙඳ කලාපය තුළ ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට ටොයෝටා සමාගම, හොන්ඩා සමාගම ඇතුළු සමාගම් විශාල ප‍්‍රමාණයක් අපි සමඟ සාකච්ඡා කරල තියෙනවා මේ කර්මාන්ත ලංකාවේ ආරම්භ කරන්න.

    මෙහි විශේෂත්වය අපි ඉන්දියාවත් එක්ක අස්සන් කරපු ගිවිසුමෙන් වාහන අලෙවි කිරීමේ අවස්ථාව දෙනවා. ඒ වගේම අනිකුත් අපි අස්සන් කරන ගිවිසුම් වලින් චීනය මැලේසියාව සිංගප්පූරුව වැනි රටවල්වලින් අපට බිලියන හතරහමාරක විතර වෙළෙඳපොලක් ලැබෙනවා. ඒ වගේම ජී එස් පී සහන ලබාගෙන තිබෙනවා. ’’ යැයි ද සේනසිංහ මහතා ප‍්‍රකාශ කරයි.



    21730880_832972466880847_5550977971631781371_n.jpg


    21740472_832972436880850_5058665658004768797_n.jpg



    nethfm
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    new movie released
    walkswagon 2

    :rofl::rofl::rofl:

    මීරිගම හදපු වොල්ක්ස්වැගන් එක තියෙද්දී මුන් මොකට ආයේ ඔව්ව හදනවද හිටන් ?:rofl::rofl::rofl:

    පව් බන් හිරිකොතේ වහල්ලුන්ට අරුන් මොනවා කිව්වත් ඇත්ත .මොළ හොදලානේ තියෙන්නේ .හිතන්න බැ :P

    මිරිගමත් කට්ටිය පෝලිමේ ගිහින් මුල්ගල තිබ්බේ ,පැලවෙලත් ඇති දැන් :P:rofl::rofl:

    ඕක දාපිය ජෝක් සේක්ෂන් එකේ :P
     
    • Like
    Reactions: ehseres