TOYOTA+HONDA Factory ලංකාවට

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    mata hithaganna bah Volkswagen ekak gannawada Honda ekak gannawada Toyota ekak gannawada kiala
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mehe dan car witaramada ban hadanne? :rofl::P


    vw, honda, toyata asawe bee :lol::lol::lol: agosthuwala mara hireta denma nisa tama mee okkoma ratata awe...:yes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mata hithaganna bah Volkswagen ekak gannawada Honda ekak gannawada Toyota ekak gannawada kiala
    ජීසස් ක්‍රයිස්ට්...................... :lol::lol::lol::lol:
    සදුන් බුවා රෙස්ට් ඉන් පීසස්................:(:(:(
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    කොහෙද එක ඔපන් කරන්ඩ ඔන්න මෙන්න තියෙද්දී මහින්ද ඇවිල්ලා වැඩේ කැවා
    චික් මමත් හොන්ඩා ජුලොලා එකක් ගන්ඩ හිටියේ

    :baffled::baffled::baffled:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔය එකක්වත් අවේ නැත්තේ ඕකා පගාව ඉල්ලන්න ඇති, තොට සල්ලි දීලා company හදන්න
    පිස්සු නැ යකෝ කියල උන් හැරිලා යන්න ඇති :rofl::rofl::rofl::rofl: