Toyota IST Jeep Model

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    Toyota-IST-Kenya.jpg


    ටොයොටා IST පලවෙනි දෙවෙනි පරම්පරාවන් පාවිච්චි කරන සෙට් එක, වාහනෙ ගැන දන්න උදවිය පොඩ්ඩක් වාහනෙ ගැන කියනවද?

    තව කාලයක් පැදගන්න පුලුවන්ද?
    තෙල් කොහොමද?
    විශේෂයෙන් එන, බලන්න ඕන ලෙඩ මොනව?

    හුප්ත වාහනයක් තෝරගන්න බැරුව ඉන්නෙ 😐😐
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    Uba hoyanne 45ta neda me model eka 52+ wage yanne. Wahane hodai. Mokakhari ganin yako hoya hoya inne. Ekko nogena idapan thawa masayak dekak.
     
    • Like
    Reactions: Pink panther

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612
    113
    hoda comfortable model akak Hodata maintained karapu car akak ganda
    Spear parts nm melen adikai
    Oya model eke recondition parts na ganda lankawe (hoyanda amarui ) [Body parts ]
    mokada oya model eka japan walata Tsunami apu wele tsunami yata geya Toyota eke owa gahapu Factory eka
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    View attachment 201202

    ටොයොටා IST පලවෙනි දෙවෙනි පරම්පරාවන් පාවිච්චි කරන සෙට් එක, වාහනෙ ගැන දන්න උදවිය පොඩ්ඩක් වාහනෙ ගැන කියනවද?

    තව කාලයක් පැදගන්න පුලුවන්ද?
    තෙල් කොහොමද?
    විශේෂයෙන් එන, බලන්න ඕන ලෙඩ මොනව?

    හුප්ත වාහනයක් තෝරගන්න බැරුව ඉන්නෙ 😐😐
    oya photo eka nam deveni param paraawe ekak