Toyota Land Cruiser Prado 120

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ade patta machan! lankawe prado gannawanam kolaba paththenma naaki sallikara tattayingen gannawanam thama hoda. jiwitheta carpet parawal walin eliyata gihin na :lol:

    me jeep wala engine eka loku wenna lokuwenna balaporoththu wenne monaada?
    4000cc walin monada karanna puluawan?

    samanya offroading walata (kala paren yanna/ katharagama giya gaman yala paththe yanna ) 2700cc wage madida :oo:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    තරහ නැතුව උදව්වක් විදියට දැනට ලරිසිංකාවෙ තියන තොයොතා අැක්වා කාර් එක ගැන ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් ද?
    ඈකුවා පදින්න එපා කිබුලෝහ්.. වෙරි වෙරි ලේඩීයිශ්... සින්හයෙක් වගේ පදිමු ජීප් එකක්..
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අඩෝ අරුන තම්බී.. 2014 modellista කිට් එක පට්ට නේහ්.. ඈසිපිය නොහෙලා බලන් ඉන්න පුලුවන් එකක් දිහා.. :(
     

    aruna47

    Well-known member
  • අඩෝ අරුන තම්බී.. 2014 modellista කිට් එක පට්ට නේහ්.. ඈසිපිය නොහෙලා බලන් ඉන්න පුලුවන් එකක් දිහා.. :(

    150 ප්‍රාඩෝ එක වැඩක් නැහැ බන්. කිසි හයියක් නැහැ මේ ලගදි ත්‍රිවිල් එකක හැප්පිලා තිබ්බා එකක් කුඩු
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    150 ප්‍රාඩෝ එක වැඩක් නැහැ බන්. කිසි හයියක් නැහැ මේ ලගදි ත්‍රිවිල් එකක හැප්පිලා තිබ්බා එකක් කුඩු
    වීලි ලෑජ්ජාවේ බෑ කුකුලෝ. ටොයොටා එක සූ කරන්න රිදෙන්න ඕන ඒකටනම්
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මචන් පුලුවන් නම් නිසාන් එක්ස්ට්‍රේල්, පාත්ෆයින්ඩර්, මොන්ටෙරෝ ස්පොර්ට්, ෆොර්චුනර් අලුත් ඒවා ගැන දාන්න පුලුවන්ද. ලොකු උදව්වක්. නොදන්න අයගේ බයිලා අහනවට වඩා හොන්දයි අපේ කෙනෙක්ගෙන්ම අහගන්න එක. තෝරගන්නවා නම් වැඩිය හොඳ මොකක්ද කියලා දැම්මොත් ගොඩක් වටිනවා මචන්
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    maxxa machan...mona thread balanna wela nathi unath mewa nam miss karanne na......jaya wewa.......~~!!!!:):):)

    You must spread some Reputation around before giving it to aruna47 again.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,386
    5,475
    113
    Salli madi oi owa ganna ... mewa pennala apiwa mol karana ubalawa kotiyama kapiya ..