Toyota Passo Help

dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මචන්ලා

    මගෙ Wife use කරනව Toyoya Passo 2007 car එකක්. එක Autogear, R gear එකෙ හරි D Gear එකෙ හරි තියෙනකොට හෙන vibration එකක් එනව. Traffic වල යනකොට හෙන ඈනයක් Vibration එක නිසා.

    මම මෙක Engine tune up, ATF oil change, injector cleaning කෙරුව. ඒත් හරි ගියෙ නෑ.

    මෙකට solution එකක් ඩෙන්න පුලුවන්ද.

    Thanks in advance.
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    machan mount check karala balanna.....passo wala Vibration ekata main reason ekak thamy mount gihin thiyena eka.....mage akkage car eketh oya seen eka awa mount dammama wade hari giya....poddak car scan ekak karala balapan machan.....vibration ekata godak reasons thiyanawa......jaya wewa~~~!!! :)
     
    • Like
    Reactions: dinukaperera

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    machang ookata hethuwaengine mount gewilada danne nee,

    machan mount check karala balanna.....passo wala Vibration ekata main reason ekak thamy mount gihin thiyena eka.....mage akkage car eketh oya seen eka awa mount dammama wade hari giya....poddak car scan ekak karala balapan machan.....vibration ekata godak reasons thiyanawa......jaya wewa~~~!!! :)

    Thanks machanla. Mama check karala balannam. Jaya wewa
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඕකට හේතුව මවුන්ට් නෙමෙයි ටොයෝටා පැසෝ වාහනය සිලින්ඩර් 3නේ වාහනයක් සිලින්ඩර් 3 එන ඔටෝ වාහන වල එන්ජින් එක කොහොමත් අන්බැලන්ස් ඒවා කාලයක් යනකොට වයිබ්‍රේට් වෙන්න ගන්නවා ඕක සාමාන්‍ය තත්වයක් හදන්න උත්සාහ කරන්න වැඩක් නෑ එපා ට්‍රැෆික් එකේ නවත්තන් ඉන්න වෙලාවට N එකට දාපන් පොඩ්ඩක් අඩුවෙයි ඕකක් අපේ ලගත් තිබ්බා 2004 එකක් ඒකත් එහෙමයි හොයලා බැලුවම ඒක හැම වාහනයකම හැටි 2007 ඊට වඩා හොදයි නමුත් 2004 පට්ට චා පෙට්‍රල් කරන්නේ8යි ඒ මදිවට නිතර ඒසී ලෙඩ ආවා අපේ තිබ්බ එකේ ඒක පාවිච්චි කරපු කාලය ඇතුලත කම්ප්‍රෙෂර් 3ක් දැම්මා :sorry: වාහන හදන අය කියන්නේ පැසෝ වාහනය ලංකාවේ පාරවල් සහ දේශගුණයට ගැලපෙන්නේ නැහැ කියලා අනික පැසෝ වාහනයක් පාවිච්චි කරනව නම් සර්විස් එක් හරියට තිතටම කරන්න ඕන ටොයෝටි ඔයිල්ම දාන්න ඕනලු නැත්නම් එන්ජිමේ ඔයිල් මිදෙන ගතියක් එනවා කියලා කියනවා :yes:
     
    Thanks machan. මෙහෙම එකක් දන්නවානම් ගත්තෙ අපරදෙ.

    okata machan Octane 95 Fuel gahala balapn......

    95 Octane තමයි මචන් උසෙ කරන්නෙ. මුල ඉන්දලම