TOYOTA PREMIO

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මචන්. පුලුවන්නම් කියනවද ඔය මොඩල්ස් 3 ම Permit එකකට ගන්නවනම් කීයක් වගේ වෙනවද කියලා. 0 Mileage වෙන්න ඕනෙ. එකක් ගන්න ඉන්නෙ. ඒකයි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    manදman;15514517 said:
    machan dan me premio car grade value eka auwa 1 2 3 kiyla dapanko??

    mokkada wadima price eka?? aduma price eka?? ehama price adu wadi wenda hetu;)
    :baffled:
    ඉතින් බන් මේකෙ කියල තියෙන්නෙ ග්‍රෙඩ් 3 ගැනනෙ. EX එක තමා හොදම සහ මිල වැඩිම වෙන්නෙ.

    මචන්. පුලුවන්නම් කියනවද ඔය මොඩල්ස් 3 ම Permit එකකට ගන්නවනම් කීයක් වගේ වෙනවද කියලා. 0 Mileage වෙන්න ඕනෙ. එකක් ගන්න ඉන්නෙ. ඒකයි.

    PMed;);)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland

    untitle.JPG
     

    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    නෑ බන්. හැබැයි අද ඔන්න කස්ටිය දුවගෙන ආව බය වෙලා™. සිකුරාද ඉදන් අලුත් නිතියක් දාල හින්ද.
    :lol::lol::lol::lol:

    මොකද්ද බන් අලුත් නීතිය