මන් දන්න අයියා කෙනෙක් ගාව ප්රියස් එකක් තියනවා ඒක සෙකන්ඩ් ජෙන් එකක් මේකෙ ප්රශ්නේ කියන්නේ මේකේ බ්ලූටූත් දෙන්නේ කෝල් වලට විතරයි සින්දු අහන්න ඕනි නම් වෙන මොකද්ද අයිටම් එකක් දාන්න ඕනි මේක්ට සොලියුශන් එකක් නැද්ද අද හෙට අපිට පොඩි ගමනක් යන්න ඔන්ලයින් ඔර්ඩර් කලොත් එන්න පට්ට කල් යනවයි මේ දවස් වල සීන් නේ මේකට කරන්න දෙයක් නැද්ද ඉක්මනට ?