Toyota prius - පොඩි හෙස්ල් එකක් ඕනි

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මන් දන්න අයියා කෙනෙක් ගාව ප්‍රියස් එකක් තියනවා ඒක සෙකන්ඩ් ජෙන් එකක් මේකෙ ප්‍රශ්නේ කියන්නේ මේකේ බ්ලූටූත් දෙන්නේ කෝල් වලට විතරයි සින්දු අහන්න ඕනි නම් වෙන මොකද්ද අයිටම් එකක් දාන්න ඕනි මේක්ට සොලියුශන් එකක් නැද්ද අද හෙට අපිට පොඩි ගමනක් යන්න ඔන්ලයින් ඔර්ඩර් කලොත් එන්න පට්ට කල් යනවයි මේ දවස් වල සීන් නේ මේකට කරන්න දෙයක් නැද්ද ඉක්මනට ?
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    online might be late ban

    flash drive nadda
    flash drive play krnn bari seen ekak bro api dana sindu spotify thamai tynne godak ewa ithin pen ekakata danna godak wela ynw saha hama ekakma danna baha ne spotify eken record krnn ne wenne krdarai ekai baluwe ehema nathuwa solution ekak nadda kiyala mokut !!