Toyota Roomy/ Daihatsu Thor / Subaru Justy එකක් තියන කවුරු හරි ඉන්නවද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාවිච්චි කරන් අය ඉන්නවද . එකක් ගන්න හිතෙනව. සැප පාටයි ඉඩ තියන නිසා

    001.jpg
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    130mm ග්‍ර්වුන්ඩ් ක්ලියරන්ස් අවුලක් නැද්ද . තව ගොඩක් පාත් වෙනවද . තෙල් කිරිල්ල කොහොමද ? වෙන ලෙඩ මොකුත් තියද
    තාම අරන් මාස 2යි. අද උදේ කොළඹ ට්‍රැෆික් එකේ 12ක් වගේ කරල තිබ්බා. සාමන්‍ය ගැටි වලින් නම් දාල තියේනවා අවුලක් නෑ.
     
    • Love
    Reactions: skymicro

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    අප්පටසිරි 12 ද
    ඔව් කිලෝමීටර් 20ක් පැයයි විනාඩි විස්සක් තිස්සේ එනකොට ඔය ගාන හොඳටම ඇති.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    දුර කොහොමද
    තාම එහෙම දුර දිව්වේ නෑ, හම්බන්තොට ඉඳන් එනටික තමා. එදා තෙල් කෙරුවාව මැන්නේ නෑ.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    gennuwa ekaka last week
    mata giye 85k okkoma
    japanenen gennala dennam

    2023 eka ground clearnce wadi
    ------ Post added on Jul 1, 2025 at 3:46 PM
     

    Attachments

    • M900A-1050018-1.jpeg
      M900A-1050018-1.jpeg
      131.5 KB · Views: 60
    • M900A-1050018-3.jpeg
      M900A-1050018-3.jpeg
      159.2 KB · Views: 62
    • WhatsApp Image 2025-04-19 at 17.47.45 (1).jpeg
      WhatsApp Image 2025-04-19 at 17.47.45 (1).jpeg
      153.3 KB · Views: 55