130mm ග්ර්වුන්ඩ් ක්ලියරන්ස් අවුලක් නැද්ද . තව ගොඩක් පාත් වෙනවද . තෙල් කිරිල්ල කොහොමද ? වෙන ලෙඩ මොකුත් තියදමොනාද දැනගන්න ඕනේ?
තාම අරන් මාස 2යි. අද උදේ කොළඹ ට්රැෆික් එකේ 12ක් වගේ කරල තිබ්බා. සාමන්ය ගැටි වලින් නම් දාල තියේනවා අවුලක් නෑ.130mm ග්ර්වුන්ඩ් ක්ලියරන්ස් අවුලක් නැද්ද . තව ගොඩක් පාත් වෙනවද . තෙල් කිරිල්ල කොහොමද ? වෙන ලෙඩ මොකුත් තියද
අප්පටසිරි 12 දතාම අරන් මාස 2යි. අද උදේ කොළඹ ට්රැෆික් එකේ 12ක් වගේ කරල තිබ්බා. සාමන්ය ගැටි වලින් නම් දාල තියේනවා අවුලක් නෑ.
12 හොදි බන් wagon r වලත් කරන්නේ city area වල 14ක් වගේඅප්පටසිරි 12 ද
ඔව් කිලෝමීටර් 20ක් පැයයි විනාඩි විස්සක් තිස්සේ එනකොට ඔය ගාන හොඳටම ඇති.අප්පටසිරි 12 ද
දුර කොහොමදඔව් කිලෝමීටර් 20ක් පැයක් තිස්සේ එනකොට ඔය ගාන හොඳටම ඇති.
තාම එහෙම දුර දිව්වේ නෑ, හම්බන්තොට ඉඳන් එනටික තමා. එදා තෙල් කෙරුවාව මැන්නේ නෑ.දුර කොහොමද
ground clearance hoda year ekata wenas wenawadagennuwa ekaka last week
mata giye 85k okkoma
japanenen gennala dennam
2023 eka ground clearnce wadi
------ Post added on Jul 1, 2025 at 3:46 PM