Toyota Vios User Manual

Ishan256

Member
Apr 13, 2012
115
7
0
මචන් ලා 2004 Toyota vios එකක REPAIR manual එකක් ගන්න තැනක් කියපන්කෝ
නිකන් ගන්න තැනක් නම් හොදයි.:)

http://www.tradebit.com/filedetail.php/151054346-toyota-vios-service-repair-manual-download

මෙහෙම site එකක තියනවා. එක සල්ලි වලට ගන්න තියෙන්නේ. මේ site එක sure ද දන්නේ නෑ.
ලොකු උදවුවක් මචන්ලා