Toyota VIOS vs Honda Fit ARIA !

shone123

Member
Nov 2, 2008
124
14
0
Machan oya ganata oya deka ganna beha.anyway i think try to buy a Toyota 121.but that also over 30.fuel consumption is 14km per liter.
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    fit aria එකට තමයි මම නම් කැමති. අපි ටොයෝටා කිය කිය ලොකු value එකක් දාන එක වැරදියි. fit aria එක නම් ජපන්. honda city එක වගේ නෙවෙයි. මේක හොඳයි.

    1) Maintenance Cost : දෙකේම පාට්ස් තියෙනවා. Honda agent (stafford) ලත් කරනවා. ටොයෝටා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ නේ. පංචිකාවත්තේ නැත්තන් කොහුවල ඕන තරම් බඩු ඇත. මගේ අදහස නම් දෙකේම වියදම් සමානයි වගේ හැබැයි fit aria එකේ cvt gearbox එකක් තියෙන නිසා සමහර අය කැමැති නෑ වියදම් වැඩියි කියලා. මගේ මතය නම් cvt කිසිම අවුලක් නෑ කියලා

    2) Fuel Efficiency : fit aria තමයි වැඩි. cvt හින්දා ගොඩක් outstation වැඩකරනවා. ඔය නිසාන් tiida sedan එකෙත් දාලා cvt තියෙන්නේ. city සාමාන්‍ය උනත් outstation පට්ට


    3) Reselling value & Market : toyota තමයි වැඩි. හැබැයි මේ vios එක පරණ model එක නම් ඉතින් ඒ වෙනුවට fit aria එකේ value එක ඉහලයි
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දඩබ්බරයා;13019768 said:
    machan Fit Area eka gananam danne na..man use karanne dan vios ekak thel ehema elata wada...1.5 engine eka welath 16k withara karanawa....town eke 13k withara.....man kiyannenam vios ekata palayan kiyala...fit area eka math baluwa gaddi eth eka alluwe na ban ......
    umba kiyanne aluth vios ekada machan. Ara yaris eka re badge karapu eka neda ?
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    fit area 2006 nan 26kata ganna ba. vios 2005 1k gannath ba. kohoma kiwwath ban 12,13 nan karan na city areas. max 10-11 thama. :P. outstation 15-16 karanawa. reselling value 1 toyota wadi. honda 2nd hand market na. parts toyota ganan adui. honda wadi. eth driving pleasure 1 athin fit area 1 maxxa. ;)
    interior 1th vios 1 ta wada hodai. mona karannath budget 1 28k karaganin :P
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    vios eka hodai, hebei fit aria ekath hodai, mama asai fit aria eke brown interior ekata, vios eke nikan normal wage. mata nam dekama hodai, hebei mama ahala tiyenawa vios eka awe thailand walin
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    Vios ටැක්සි මොඩල් එකක් නේද බං?වියෝස් එක පොඩ්ඩක් අනිත් කාර් වලට වඩා ගැස්සෙනවා මචන් මට නං දැනිලා තියන විදියට..