Toyota Vitz එක දහයකින් වැඩි වෙලා!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් 54ක් වෙලා. :eek: මේ ගානට නම් ගන්න එක වටිවනවද බං? :confused:

    Capture.PNG
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    ලක්ෂ 54ක් දීලා මිනිස්සු විට්ස් ගන්නේ ඇයි කියල හිතාගන්න බෑ :confused:

    ලංකාවේ බෙන්ස්1 ඕක තමා. කෝටියක් කිව්වත් වටිනවා...

    මේ යන විදියට වැඩි කල් නොගිහින් කෝටිය පනිනවා :lol:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    Mokkuda mehe wahana wala mila thiranaya karanne? Sale karayo da?:rolleyes:

    aluthin enne nethi hinda, sale wala stock tiyagaththa un ganan ussanawa bn, kohomath kalekata restriction ain karana ekakuth nehene.

    lease dala ehema ganna minissu iwarai ithin, mokada aye price down wenawane ithin restriction ain una gaman.
     
    • Like
    Reactions: D_Mad and Kolama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    31,999
    113
    ඇයි බන් සල්ලි තියෙන උන් කාර් දෙක තුන ගේන්නේ බයික් එකක් ගන්නේ නැතුව,
    Rate thawa traffic wadi karanna. Nathi posh ekak wahanen denna gihin rate parawal wala minissu rasthiyaduwe. Eka pawulata samajikayo ganata wahana. Olu nathi harak salli thibbata.