ලංකාවේ බෙන්ස්1 ඕක තමා. කෝටියක් කිව්වත් වටිනවා...

අවුරුදු 9 කට කලින් ලක්ෂ 23 කට තිබ්බ විට්ස් එක ඔයලංකාවේ බෙන්ස්1 ඕක තමා. කෝටියක් කිව්වත් වටිනවා...
Mokkuda mehe wahana wala mila thiranaya karanne? Sale karayo da?![]()
Ads hadagena thamai boru watinakamak mawanne. Ekek ganan ussala dammoth anik unuth rallata wadi karanawa. Mara wahana wikinillak me rate thiyenne. Mewata ko palana milak?කවුද බං මේ වගේ ඇඩ් දාන්නෙ.
අන්න එල කොල්ලෙක්... ගේමුද මොකද කියන්නෙ ?ඔය ගානට පැනිගාලියක් ගේනවා යකෝ. ජෙනියුන් රෙජ්ස්ටර් කරලා.

Ganna unta aba saranai.haha
ponna sale karayoe me masa keepayen goda enna market ekak mawala![]()
ඇයි බන් සල්ලි තියෙන උන් කාර් දෙක තුන ගේන්නේ බයික් එකක් ගන්නේ නැතුව,අන්න එල කොල්ලෙක්... ගේමුද මොකද කියන්නෙ ?
ඒවා තාම ඒ ගානටම දෙන්න පුලුවන් බන්..අවුරුදු 9 කට කලින් ලක්ෂ 23 කට තිබ්බ විට්ස් එක ඔය
kawud ban ohoma salli deela ganneGanna unta aba saranai.
Rate thawa traffic wadi karanna. Nathi posh ekak wahanen denna gihin rate parawal wala minissu rasthiyaduwe. Eka pawulata samajikayo ganata wahana. Olu nathi harak salli thibbata.ඇයි බන් සල්ලි තියෙන උන් කාර් දෙක තුන ගේන්නේ බයික් එකක් ගන්නේ නැතුව,