Toyota Vitz එක දහයකින් වැඩි වෙලා!

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    me okoma corona ta kaling genapu Vitz,

    2017 push start thibe 37 before corona, dan 48 Yi

    hamathanama baluwa kohewath aduwata naa okoma aniwa 10 laks wadi dan, godak sales wala badu iwarayi

    allion, Premio, aqua, axio, vezel ... okoma 4~6 wage wadi market eke, A1 tiba 49 ta dan ekath 56 yi

    sales karayoo tiyanna okoma wahana ganan usala, KIA, HYNDAYi , micro, Audi godakata talk kala ekak wath stock naa, kia ekan kuwa lorry tiyanwa kiyala

    dan koo ban ara aurudu 5 kata lanka we unregister wahanna genala kiyapu un
     
    • Like
    Reactions: ehseres

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,577
    113
    Lankawe wahana genalla genalla dawasaka pare elawanna ida nethi weida bn?parana ewa write off karanneth nane.ewath parene
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    මචන් කාට වත් බැනල වැඩක් නැ. ඔනෙම දෙයක සැපයුමට වඩා ඉල්ලුම වැඩි උනාම මිල ඉහල යන එක නවත්තන්න බැ. උබල හිතන් ඉන්නව නම් ඉස්සරහට මිල අඩු වෙයි කියල ඒක හීනයක්. පහු ගිය කාලෙ මනි සප්ලයි එක වැඩි කරපු විදියට ඉලග අවුරුද්දම හැමදේකම මිල වැඩි වෙනව. ලොකු අර්තික විප්ලවයක් උනොත් මිසක් මන් කියපුව වෙනස් වෙන්නෙ නැ.
     
    • Like
    Reactions: akildila

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක ගොඩක් දුරට ජනවාරි වල ඉදන් වගේ හරි යයි මම හිතන්නේ. ඔය වාහන ගණන් වැඩි කරන විදිහට ගන්න මිනිස්සු නෑ.
    මම ජුන් වල premio එකක් බැලුවා 74ක් කිවා 2015, මම ගණන් ගන්නේ නැතිව හිටිය. මේ ඊයේ පෙරේදා උගේ ගණන් 68ට බැහැලා. ඒ කියන්නේ මිනිස්සු ගන්නේ නෑ කියන එක නේ. තව එකක් බැලුවා ගම්පහ 2014 premio එකක් ලක්ෂ 68ක් කිවා, ඒ කාර් එකම මාලබේ සෙල් එකක තිබ්බ 63කට. තේරුම් ගන්න පුළුවන් නේ මිනිස්සු වාහන ගන්නේ නැති බව එකෙන්ම බන්.

    හැම එකාම හදිසි නොවී වාහන රැල්ලට නොගෙන හිටියා නම්, සෙල් කාරයොන්ගේ ගණන් නිකම්ම බහිනවා. උන්ට පඩි ගෙවන ඕව රන් කරන්න සල්ලි එන්නේ නෑ මිනිස්සු රැල්ලට වැඩි ගණන් දීල නොගෙන හිටියා නම්.
     
    Othana seen eka 60lks
    wenakan vitz,allion,premio arenna wena hoda option ne.60 penna gaman option tiyenawa suv etc.etakota 60 penapu ewa bahinawa
     
    • Like
    Reactions: lasankandy

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    wahana market eka bahinne elaga awurudde april wage. japan car importersla okkoma mahindata thama support kale. next year budjet eka enakan ohoma teyei. Japan wala auction prices ballata hihin thiyene corona seen ekai lankawe import nathara karala thiyena nisa.
    Japanese government eken kohomath kiyanawa tax poddak adu karapiya kiyala corona shape wecha gaman.
    Hebai next year march wenakan ohomama thamai.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,591
    10,148
    113
    ඕක ගොඩක් දුරට ජනවාරි වල ඉදන් වගේ හරි යයි මම හිතන්නේ. ඔය වාහන ගණන් වැඩි කරන විදිහට ගන්න මිනිස්සු නෑ.
    මම ජුන් වල premio එකක් බැලුවා 74ක් කිවා 2015, මම ගණන් ගන්නේ නැතිව හිටිය. මේ ඊයේ පෙරේදා උගේ ගණන් 68ට බැහැලා. ඒ කියන්නේ මිනිස්සු ගන්නේ නෑ කියන එක නේ. තව එකක් බැලුවා ගම්පහ 2014 premio එකක් ලක්ෂ 68ක් කිවා, ඒ කාර් එකම මාලබේ සෙල් එකක තිබ්බ 63කට. තේරුම් ගන්න පුළුවන් නේ මිනිස්සු වාහන ගන්නේ නැති බව එකෙන්ම බන්.

    හැම එකාම හදිසි නොවී වාහන රැල්ලට නොගෙන හිටියා නම්, සෙල් කාරයොන්ගේ ගණන් නිකම්ම බහිනවා. උන්ට පඩි ගෙවන ඕව රන් කරන්න සල්ලි එන්නේ නෑ මිනිස්සු රැල්ලට වැඩි ගණන් දීල නොගෙන හිටියා නම්.
    මචන් මේ සීන් එක ශුවර්ඩද? ඒත් මම සෑහෙන්න දැක්ක මේ දවස්වල unregistered වාහන ගොඩක් පාරෙ තියෙනවා ! මිනිස්සු කන්න නැතත් වාහන ගන්න සීන් එකේ ඉන්නෙ