Yako palana milak danne athywashya banda walata, mewa luxury goods neh banAds hadagena thamai boru watinakamak mawanne. Ekek ganan ussala dammoth anik unuth rallata wadi karanawa. Mara wahana wikinillak me rate thiyenne. Mewata ko palana milak?

Dan ithin 2/3 thiyena eke avurudu 5tama thahanan karanam hariThawa aurudu 2kata wahana genna thahanam karanawa kiyala wiswasawantha aranchiyak awa. Labana mase thawa ganan yanawa. Eth owanm echchra watinne ne bn
Othana seen eka 60lksඕක ගොඩක් දුරට ජනවාරි වල ඉදන් වගේ හරි යයි මම හිතන්නේ. ඔය වාහන ගණන් වැඩි කරන විදිහට ගන්න මිනිස්සු නෑ.
මම ජුන් වල premio එකක් බැලුවා 74ක් කිවා 2015, මම ගණන් ගන්නේ නැතිව හිටිය. මේ ඊයේ පෙරේදා උගේ ගණන් 68ට බැහැලා. ඒ කියන්නේ මිනිස්සු ගන්නේ නෑ කියන එක නේ. තව එකක් බැලුවා ගම්පහ 2014 premio එකක් ලක්ෂ 68ක් කිවා, ඒ කාර් එකම මාලබේ සෙල් එකක තිබ්බ 63කට. තේරුම් ගන්න පුළුවන් නේ මිනිස්සු වාහන ගන්නේ නැති බව එකෙන්ම බන්.
හැම එකාම හදිසි නොවී වාහන රැල්ලට නොගෙන හිටියා නම්, සෙල් කාරයොන්ගේ ගණන් නිකම්ම බහිනවා. උන්ට පඩි ගෙවන ඕව රන් කරන්න සල්ලි එන්නේ නෑ මිනිස්සු රැල්ලට වැඩි ගණන් දීල නොගෙන හිටියා නම්.
Othana seen eka 60lks
wenakan vitz,allion,premio arenna wena hoda option ne.60 penna gaman option tiyenawa suv etc.etakota 60 penapu ewa bahinawa

Gennanta deida BN next year Wath...import allow karapu gaman owaye market eka blast wenawa beirut wala wage
november budget eken mona hri karala deiGennanta deida BN next year Wath...
මචන් මේ සීන් එක ශුවර්ඩද? ඒත් මම සෑහෙන්න දැක්ක මේ දවස්වල unregistered වාහන ගොඩක් පාරෙ තියෙනවා ! මිනිස්සු කන්න නැතත් වාහන ගන්න සීන් එකේ ඉන්නෙඕක ගොඩක් දුරට ජනවාරි වල ඉදන් වගේ හරි යයි මම හිතන්නේ. ඔය වාහන ගණන් වැඩි කරන විදිහට ගන්න මිනිස්සු නෑ.