ඒ කියන්නෙ 1500RPM-2000RPM ට තියාගෙන වෙන්න ඇති. (Eco range) එහෙම ගියාම නම් 1500CC sedan එකක් වුණත් 20+ කරනව
rpm මීටරයක් නැ බන්
ඒ කියන්නෙ 1500RPM-2000RPM ට තියාගෙන වෙන්න ඇති. (Eco range) එහෙම ගියාම නම් 1500CC sedan එකක් වුණත් 20+ කරනව
Maybe it's the FE indicator... Real time FE is often misunderstood as the AVG FE

මුලින්ම කියන්න ඕනි මේ විට්ස් එක සස්පෙන්ශන් සහ සැපපහසුව හොදටම හොදයි..මමත් ගන්න කලින් පොඩි කාර් එකක් නිසා ලොකු සැපපහසුවක් තියෙයි කියලා හිතුවේ නැ..නමුත් පදිනකොට තේරුනා ගොඩක් සැපපහසුයි කියන එක..වලවල්වල එහෙම වැටෙනකොට දැනෙනවා ගොඩක් අඩුයි..දුර ගමනක් ගියත් ඇගට අමාරු නැහැ..මට හිතෙන විදියනම් සැපපහසුව අතින් ටොයෝටා ප්රෙමියෝ එක තරම්ම තියනවා කියලයි..(මට හිතෙන විදිය හොදේ)
මම ප්රෙමියෝ ප්රියස් දෙකම ඩ්රයිව් කරලා තියනවා...ප්රියස් එක තරම්ම නම් සැප නැහැ...
Premio is more comfortable than Prius and Vitz is no way near to it
ඊලගට තෙල් කෙරුවාව..දුර යද්දී එකදිගට 100ටම පාගලා යනවනම් තෙල් 20ක් අනිවා කරනවා..එකදිගට 60/70වගේ අල්ලගෙන යනවනම් තෙල් 22ක් කරනවා..ටවුන් එකේ හෙවි ට්රැෆික් එකේ 15/16ක් කරනවා...
You have to send this record to Toyota Japan and they will definitely come to your vehicle to check how your vehicle doing this much fuel... and after that, they will discontinue most of their hybrid models because those are not perfect as your Vitz
ටොයෝටා ලන්කා එකේ එහෙමත් ෆුල් සින්තටික් ඔයිල් දානවා මචන්..මම ඔහොම එකක් අහලනම් නැ කලින්..

Normally,
When its come to comfortability,
Premio 2015-2018 > prius (prius 2007-2009 more comforrable than priys 3rd gen ones when it comes to suspension) > axio > allion
Vitz isnt a comfortable one , its just good for short distance travels,
Vitz 2015 idan ena model hybrid da??
මම පදින්නේ Vitz Jewela 2017 එකකුයි Premio 2013 එකකුයි.
සැප අතින් Premio එකේ comfort එකට Vitz එකට ලගට එන්න බෑ. හැබැයි අනික් පොඩි ලහුටු හුටන් car වලට වඩා vitz එක සැහෙන්න සැපයි
Highway එකේ crosswind එකේදී premio එක විතරක් නෙවේ prado එකත් වනනවා බන්.
මේ දෙකටම බර දාන්න බෑ පස්සට. Low rider car එකක් වෙනවා.
Premio එකේ තෙල් කෙරුවාව සැහෙන්න හොදයි Vitz එකට වඩා.
Vitz එක කන්දකදී යටට පෑගුවම සද්දේ වෙනස් වෙනවා විතරයි. ඔකේ වෙනස තේරෙන්න ලොකු එන්ජිමක් තියන බර අඩු කාර් එකක් පදින්න ඕනි. Prado එකත් කෑගහනවා විතරයි සමහර වෙලාවට. Corolla 141 එකක් පාගල බලන්න ඕනි එකට.
තෙල් කෙරුවාව Highway එකේ 18-20 වගේ (ඔතනින් එහාට කරන්න වාහනේ ඇදගෙන යන්න වෙන්නේ)
Traffic එකේ 10-11
Heavy Traffic 7-9
Premio එකේ ඔව්ව බලන්න දෙයක් නෑ. Premio එකේ තෙල් කරන විදිහට ඒක hybrid එකද්ද කියලත් හිතෙනවා.
Toyota eken awith check karanna deyak na bn. 18.0 ~ 25.0 km / L kiyala unge site ekema dala tynawa.![]()