Toyota vitz 2016 මගේ අත්දැකීම් review

bmwbenz

Member
May 31, 2016
140
14
0
Colombo
මුලින්ම කියන්න ඕනි මේ විට්ස් එක සස්පෙන්ශන් සහ සැපපහසුව හොදටම හොදයි..මමත් ගන්න කලින් පොඩි කාර් එකක් නිසා ලොකු සැපපහසුවක් තියෙයි කියලා හිතුවේ නැ..නමුත් පදිනකොට තේරුනා ගොඩක් සැපපහසුයි කියන එක..වලවල්වල එහෙම වැටෙනකොට දැනෙනවා ගොඩක් අඩුයි..දුර ගමනක් ගියත් ඇගට අමාරු නැහැ..මට හිතෙන විදියනම් සැපපහසුව අතින් ටොයෝටා ප්‍රෙමියෝ එක තරම්ම තියනවා කියලයි..(මට හිතෙන විදිය හොදේ)
මම ප්‍රෙමියෝ ප්‍රියස් දෙකම ඩ්‍රයිව් කරලා තියනවා...ප්‍රියස් එක තරම්ම නම් සැප නැහැ...

Premio is more comfortable than Prius and Vitz is no way near to it

ඊලගට තෙල් කෙරුවාව..දුර යද්දී එකදිගට 100ටම පාගලා යනවනම් තෙල් 20ක් අනිවා කරනවා..එකදිගට 60/70වගේ අල්ලගෙන යනවනම් තෙල් 22ක් කරනවා..ටවුන් එකේ හෙවි ට්‍රැෆික් එකේ 15/16ක් කරනවා...

You have to send this record to Toyota Japan and they will definitely come to your vehicle to check how your vehicle doing this much fuel... and after that, they will discontinue most of their hybrid models because those are not perfect as your Vitz

LOL
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මම පදින්නේ Vitz Jewela 2017 එකකුයි Premio 2013 එකකුයි.
    සැප අතින් Premio එකේ comfort එකට Vitz එකට ලගට එන්න බෑ. හැබැයි අනික් පොඩි ලහුටු හුටන් car වලට වඩා vitz එක සැහෙන්න සැපයි :P
    Highway එකේ crosswind එකේදී premio එක විතරක් නෙවේ prado එකත් වනනවා බන්. :rolleyes:
    මේ දෙකටම බර දාන්න බෑ පස්සට. Low rider car එකක් වෙනවා. :(
    Premio එකේ තෙල් කෙරුවාව සැහෙන්න හොදයි Vitz එකට වඩා. :yes:
    Vitz එක කන්දකදී යටට පෑගුවම සද්දේ වෙනස් වෙනවා විතරයි. ඔකේ වෙනස තේරෙන්න ලොකු එන්ජිමක් තියන බර අඩු කාර් එකක් පදින්න ඕනි. Prado එකත් කෑගහනවා විතරයි සමහර වෙලාවට. Corolla 141 එකක් පාගල බලන්න ඕනි එකට. :lol:

    තෙල් කෙරුවාව Highway එකේ 18-20 වගේ (ඔතනින් එහාට කරන්න වාහනේ ඇදගෙන යන්න වෙන්නේ)
    Traffic එකේ 10-11
    Heavy Traffic 7-9

    Premio එකේ ඔව්ව බලන්න දෙයක් නෑ. Premio එකේ තෙල් කරන විදිහට ඒක hybrid එකද්ද කියලත් හිතෙනවා.

    Last edited:
    • Like
    Reactions: tha123

    cyberian

    Active member
  • Nov 9, 2008
    111
    95
    28
    Good post. Agree with most points except comfort and ground clearance. Comfort is nowhere near a Allion or Premio. But okay for a small car. Ground clearance might not be an big issue considering the shorter wheel base.
     
    toyotadealer

    Junior member
  • Jun 28, 2017
    74
    3
    8
    මුලින්ම කියන්න ඕනි මේ විට්ස් එක සස්පෙන්ශන් සහ සැපපහසුව හොදටම හොදයි..මමත් ගන්න කලින් පොඩි කාර් එකක් නිසා ලොකු සැපපහසුවක් තියෙයි කියලා හිතුවේ නැ..නමුත් පදිනකොට තේරුනා ගොඩක් සැපපහසුයි කියන එක..වලවල්වල එහෙම වැටෙනකොට දැනෙනවා ගොඩක් අඩුයි..දුර ගමනක් ගියත් ඇගට අමාරු නැහැ..මට හිතෙන විදියනම් සැපපහසුව අතින් ටොයෝටා ප්‍රෙමියෝ එක තරම්ම තියනවා කියලයි..(මට හිතෙන විදිය හොදේ)
    මම ප්‍රෙමියෝ ප්‍රියස් දෙකම ඩ්‍රයිව් කරලා තියනවා...ප්‍රියස් එක තරම්ම නම් සැප නැහැ...

    Premio is more comfortable than Prius and Vitz is no way near to it

    ඊලගට තෙල් කෙරුවාව..දුර යද්දී එකදිගට 100ටම පාගලා යනවනම් තෙල් 20ක් අනිවා කරනවා..එකදිගට 60/70වගේ අල්ලගෙන යනවනම් තෙල් 22ක් කරනවා..ටවුන් එකේ හෙවි ට්‍රැෆික් එකේ 15/16ක් කරනවා...

    You have to send this record to Toyota Japan and they will definitely come to your vehicle to check how your vehicle doing this much fuel... and after that, they will discontinue most of their hybrid models because those are not perfect as your Vitz

    Normally,

    When its come to comfortability,

    Premio 2015-2018 > prius (prius 2007-2009 more comforrable than priys 3rd gen ones when it comes to suspension) > axio > allion

    Vitz isnt a comfortable one , its just good for short distance travels,
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    විට්ස් good for short distance travels...මේ කතාව නම් හරියටම හරි..සැපපහසු නැ කියන එකනම් පිලිගන්න බැ..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම පදින්නේ Vitz Jewela 2017 එකකුයි Premio 2013 එකකුයි.
    සැප අතින් Premio එකේ comfort එකට Vitz එකට ලගට එන්න බෑ. හැබැයි අනික් පොඩි ලහුටු හුටන් car වලට වඩා vitz එක සැහෙන්න සැපයි :P
    Highway එකේ crosswind එකේදී premio එක විතරක් නෙවේ prado එකත් වනනවා බන්. :rolleyes:
    මේ දෙකටම බර දාන්න බෑ පස්සට. Low rider car එකක් වෙනවා. :(
    Premio එකේ තෙල් කෙරුවාව සැහෙන්න හොදයි Vitz එකට වඩා. :yes:
    Vitz එක කන්දකදී යටට පෑගුවම සද්දේ වෙනස් වෙනවා විතරයි. ඔකේ වෙනස තේරෙන්න ලොකු එන්ජිමක් තියන බර අඩු කාර් එකක් පදින්න ඕනි. Prado එකත් කෑගහනවා විතරයි සමහර වෙලාවට. Corolla 141 එකක් පාගල බලන්න ඕනි එකට. :lol:

    තෙල් කෙරුවාව Highway එකේ 18-20 වගේ (ඔතනින් එහාට කරන්න වාහනේ ඇදගෙන යන්න වෙන්නේ)
    Traffic එකේ 10-11
    Heavy Traffic 7-9

    Premio එකේ ඔව්ව බලන්න දෙයක් නෑ. Premio එකේ තෙල් කරන විදිහට ඒක hybrid එකද්ද කියලත් හිතෙනවා.

    නිකම් බොරු කියන්ඩ එපා බන්..විට්ස් එක හෙවි ටැෆික් එකේ 7ට 9ට ට වඩානම් තෙල් කරනවා බන්..මොනවද බන් ඔය කියන මෝඩ කතා..ප්‍රෙමියෝ එක තෙල් කරනවලු විට්ස් එකට වඩා...ගන්ජා ගහලද...ප්‍රෙමියෝ එක ලග දුවනකොට 11/12ක් කරන්නේ..මම 2011 ප්‍රෙමියෝ එක පාවිච්චි කරා අවුරුද්දක් ...
     
    Last edited:

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Toyota eken awith check karanna deyak na bn. 18.0 ~ 25.0 km / L kiyala unge site ekema dala tynawa. :yes:

    e 1.3L ban. 1.0L tiyenne 21km/l JC08 mode eke. okenuth weight wadi wenokata tava aduwenawa. traffic eke 12 nam karanawa athi
     
    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම මේ ලගදී ආරුගම්බේ ගියා යන්නයි එන්නයි ඔක්කොම කිලෝමීටර් 510යි...පෙට්‍රල් බින්දුවේ තියෙද්දී රුපියල් 4000ක ගැහුවේ..ගිහින් ආවම තව රුපියල් 300ක විතර පෙට්‍රල් ඉතුරු තිබ්බා..මීටරේ පෙන්නුවා මුලු ගමනම ඇවරේජ් ලීටරේට කිලෝමීටර් 19.5ක් කරා කියලා..එතකොට කිලෝමීටර් ගාන බෙදලා ලීටර් ගානෙන් වැඩිකරාම(510÷19.5×145 = 3792)
    හරියටම හරි මීටරේ පෙන්නන ගාන...
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අනික මේ ලගදී පෙට්‍රල් ලයිට් එක පත්තු වෙලා තියෙද්දී රුපියල් දාහක පෙට්‍රල් ගහලා කිලෝමීටර් විස්සක් විතර නෝමල් හැටට පාගලා එකදිගට ගියා..එනකොටත් ඒ විස්ස ඒ විදියටම ආවා ඇවරේජ් 21.5පෙන්නුවා..හරියටම හරි..පෙට්‍රල් අඩුවුනේ රුපියල් තුන්සීයක විතර..පස්සෙත් ගොඩක් ගමන් ගියා අර දාහේ පෙට්‍රල් වලින්..