machan meke setup eka Japanese neda thanikarama..
Uba player eka replace kalaada?

මුලින්ම කියන්න ඕනි මේ විට්ස් එක සස්පෙන්ශන් සහ සැපපහසුව හොදටම හොදයි..මමත් ගන්න කලින් පොඩි කාර් එකක් නිසා ලොකු සැපපහසුවක් තියෙයි කියලා හිතුවේ නැ..නමුත් පදිනකොට තේරුනා ගොඩක් සැපපහසුයි කියන එක..වලවල්වල එහෙම වැටෙනකොට දැනෙනවා ගොඩක් අඩුයි..දුර ගමනක් ගියත් ඇගට අමාරු නැහැ..මට හිතෙන විදියනම් සැපපහසුව අතින් ටොයෝටා ප්රෙමියෝ එක තරම්ම තියනවා කියලයි..(මට හිතෙන විදිය හොදේ)
මම ප්රෙමියෝ ප්රියස් දෙකම ඩ්රයිව් කරලා තියනවා...ප්රියස් එක තරම්ම නම් සැප නැහැ...
Premio is more comfortable than Prius and Vitz is no way near to it
ඊලගට තෙල් කෙරුවාව..දුර යද්දී එකදිගට 100ටම පාගලා යනවනම් තෙල් 20ක් අනිවා කරනවා..එකදිගට 60/70වගේ අල්ලගෙන යනවනම් තෙල් 22ක් කරනවා..ටවුන් එකේ හෙවි ට්රැෆික් එකේ 15/16ක් කරනවා...
You have to send this record to Toyota Japan and they will definitely come to your vehicle to check how your vehicle doing this much fuel... and after that, they will discontinue most of their hybrid models because those are not perfect as your Vitz
I have a Vitz 2016 same model
Long distance : above 20 kmpl karanawa
But Colombo : 12-13 kmpl

Premio ekath 13 karanawa city![]()
Bumper to bumper traffic? Premio 260?
Liar!
Nattan 2011 passe apu ewa karanawa

.. mokada mage eke 16+ karanawa... ah poddak inna, mage ekath Premio thama 

Ehenam kadu ehema neti flat paraka wenna eti bn ehema pennanne. Aqua ekakawath ochchara thel karanne bn normal paraka tikak pagala yaddi
ඊලගට තෙල් කෙරුවාව..දුර යද්දී එකදිගට 100ටම පාගලා යනවනම් තෙල් 20ක් අනිවා කරනවා..එකදිගට 60/70වගේ අල්ලගෙන යනවනම් තෙල් 22ක් කරනවා..ටවුන් එකේ හෙවි ට්රැෆික් එකේ 15/16ක් කරනවා...
You have to send this record to Toyota Japan and they will definitely come to your vehicle to check how your vehicle doing this much fuel... and after that, they will discontinue most of their hybrid models because those are not perfect as your Vitz
අනේ මන්දා බන්..මම ඕනිනම් photo දාන්නම්...ඉතින් 21.5 එහෙම මීටරේ පෙන්නනවනේ බන්..ප්රායෝගිකව තේරෙනවා එහෙම කරන බව..

Meter eke pennana values 100% accurate na ban.![]()