Toyota Vitz KSP/SCP 90 කීයන්නේ Duty අඩු උනට පසුව අපේ රටේ හුගක් Popular උන Hatch Back Car එකක්.....
එහි නවතම මොඩලය තමා Toyota Vitz KSP 130 කියන්නේ
මෙය Engine Capacity 3කින් Market එකෙ තියනවා
KSP 130 1000 cc 1KR-FE DOHC 3 Cylinder
NSP130/135 1300cc 1NR-FE DOHC 4 Cylinder
NCP 131 1500cc 1NZ-FE DOHC 4 Cylinder
1300cc Version එකේ 4WD මොඩලය තමා NSP135 කියන්නෙ
130 මොඩලය B,F,F SMART STOP ,U,Jewela,RS කියන මාදිලී වලින් Market එකට නිකුත් වෙනවා

Last edited: