Toyoto Prius-hybrid - 3rd Generation V10

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    බලන්න මේ කාර් එක හොදයිද කියලා ,Hybrid Technology 1 තමයි Use වෙන්නේ , ලංකාවෙත් දැන් prius V10 ගන්න පුලුවන් ලක්ෂ 33 කට වගේ , ඒත් මම දන්නෑ ඇයි මිනිස්සු තාම පරණ වාහන පස්සේම දුවන්නේ කියලා. ආපු දවස් වලත් Auto Gear ගත්තේ නෑනෙ, දැන් Auto Gear පස්සෙමනේ මිනිස්සු දුවන්නේ , මාත් බැලුවේ එකක් ගන්න කියල. බලන්නකෝ කොහොමද බාන්ඩේ කියලා.

    ext_image1.jpg


    ext_image2.jpg


    int_image13.jpg


    int_image2.jpg


    int_image1.jpg


    int_image4.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    machan Hybrid vehicles nam maru
    eth repair ekak ehema awoth parts lankawe ganna thiyanawada??

    දැන් මචන් ලංකාවට Whole sale වාහන ගෙන්නන්න පටන් අරන් තියෙන්නේ. පර්ට්ස් ගෙනෙයි නැත්නම් ඕනම වෙලාවක Online Order කරලා ගෙන්නන්න පුලුවන්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    meke design eka charter ban. pettiyak wage.. mama hithanne eka thamai lankawe oka echchara popular wune naththe...

    Super-GL එක ලොකු පෙට්ටියක් වගේනෙ බන් , ඔය අපූරුවට දුවන්නේ , එක නෙමේ බන් බ්ය වෙලා ඉන්නේ කට්ටියTechnology එකට
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    go for it dude. i think the govt is planning to cut taxes for hybrid cars so the price is likely to go down further.
    be cautioned though, cuz i heard they had to recall a few of those 2010 model cars due to a software glitch in the abs system. make sure you buy a car with all the software issues fixed.
     

    **dulan**

    Well-known member
  • Aug 20, 2008
    2,293
    253
    83
    Galle
    දැන් මචන් ලංකාවට Whole sale වාහන ගෙන්නන්න පටන් අරන් තියෙන්නේ. පර්ට්ස් ගෙනෙයි නැත්නම් ඕනම වෙලාවක Online Order කරලා ගෙන්නන්න පුලුවන්
    ekanam mama danna machan
    kohomath hybrid vehicles walata tax wadinne aduwen:
    kokatath Mr.Lal Alawatta gen ahala balapan

    777229714(Mobile)
    112876358(Other)
     

    crashlcd

    Member
    Feb 22, 2007
    174
    1
    0
    colombo
    උබ ගන්නවානම් අර Battery Scene එකත් පොඩ්ඩක් හොයල බලලම ගනින්..
     

    issrox

    Member
    Mar 28, 2008
    450
    28
    0
    Cyber Space
    Prius guarantee a lifetime battery so no issues with it. its the most fastest selling vehicle worldwide.
    you can buya prius around 33 laks but its the base package not included all the hitech features and asa matter of fact its the 2009 model
    i ordered a 2011 package 5 prius fully loaded with HID n LED lights, sunroof, navigation system, advanced synergistic technology ,auto parking and radar system for keep u inthe correct lane while driving
    I think sri lankans don't embrace the new technology due to lack of knowledge and miss guidence
    how ever that'll dramatically change near future no doubt about that .
    and for the record its a most fuel efficient vehicle ever built..does 50 miles per gallon in city traffic