Tp-Link M7200 රවුටරේ ගැන

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Screenshot_2023-07-10-14-22-26-572_com.facebook.mlite.jpg


    මේක ගන්න කියලා බැලුවේ. Dialog home broadband router එක අයින් කරලා.
    මේක හොදයිද.
    24hr power එක දීලා පවිචිචි කරාට අවුලක් නැද්ද. හොදයිද.
    Speed එක එහෙම හොදයිද.
     
    • Like
    Reactions: kinkon and NRTG

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Depend on signal strength of your local tower. Ok if you only connect 2-3 devices .

    You can keep it constantly plugged into the charger.

    My recommendation is get used Huawei phone for 25000-30000 and use it as a hotspot. Try to buy phone with 4G cat 8 or better rated. Huawei signal strength is good.
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    M7000 ekak thiyenawa man gawa. Hodata wada. 8 hrs wage battery eken adinna puluwan. SLT 4G sim ekat wada
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    අඩුවට M60 එකක් ගනින් බං
    Signal උනත් හොදට අදිනවා
    පරෙස්සම් ට පාවිච්චි කරන්න
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    සිරාවටද කියන්නේ මචන් :unsure:
    මට Router තුනක් තියෙනවා බන් ඒ තුනෙන් මම පාවිච්චි කරන්නේ M60 එක Signal හොඳ නිසා
    මම Check කරා S20 එකේ වගේ දෙගුණයක් හොදට Speed තියෙනවා M60 එකේ
    පොඩි පොඩි ලෙඩ තිබුණට අඩුවට ගන්න තියන හොදම Router එක M60 👍
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    ඔ්ක ගන්න එපා තේරුමක් නෑ ගාන වැඩියි. M60 ගන්නත් එපා. S10 එකක් ගන්න මොබිටෙල් ගහපු unlock ඒ්වා thiwanka.lk එකේ තිබුණා. මම ඔක්කොම රවුටර් ජාති චෙක් කළා. S10 එක අරන් usb inverter cable එකක් දාලා පවර් දෙන්න. රත් වෙන්නෙත් නෑ . සුපිරි. මම Airtel 1249 පැකේජ් එක දාලා තියෙන්නෙ ඒකට