TP LINK TL-MR3040 පාවිච්චි කරන අය කවුද ඉන්නේ?

ShehanSL

Junior member
  • Jun 28, 2020
    66
    36
    18
    TP LINK TL-MR3040 පාවිච්චි කරන අය කවුද ඉන්නේ? මේකට Huawei E3372h-153 4G ඩොන්ගල් එක වැඩ කරනවද? ඉන්ටෙර්න්ට් එකේ බැලුවා, හරියට හොයාගන්න බැ ඒ ගෙන. පාවිච්චි කරන අයගෙන් උදව්වක් ඕනේ මේ ගැන.
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    MR-3020 man use karanne.. Ekata nam ona dongle ekak weda..

    61GRNk5ebpL._SL1500_.jpg