කට්ට්ටිය දැණුවත් කරන්නම් කෝ ඉදිරි කාලයේදී.
![]()
![]()
![]()
Ela Ela Machan....Mannam Always Ready....
කට්ට්ටිය දැණුවත් කරන්නම් කෝ ඉදිරි කාලයේදී.
![]()
![]()
![]()
Kawuda Machan Nade Guraga....
Me Sere Siripadewath Yannada Ubala Hadanne...?
Hm Kiyanne Be Balamu
Nade Gura Senior Mr. Perera
Nade Gura Junior jkadithya

) පෙරේරා & ට්‍රිප් එක ගිය සෙට් එකටම අපිත් එක්ක මේවා බෙදාගත්තට......


elamakiri trip ekak macho Rep Ekak Denawamai Mekata
Thanks perera..... and all other travelers
Fantastic & Great team work !!!
ඔබෙ සැප මගෙ සතුටයි

Hm Kiyanne Be Balamu
Nade Gura Senior Mr. Perera
Nade Gura Junior jkadithya
Ela Ela Maru Dabala....
Good Luck Hemotama...![]()

ශාආආආආආ.......මේ ෆොටෝ එක මරු.......![]()
ස්තුතියි (පියුං\ඩක්කු) පෙරේරා & ට්‍රිප් එක ගිය සෙට් එකටම අපිත් එක්ක මේවා බෙදාගත්තට......
රෙප්+++

Thanks Shiyan. Photograph by Mr. Perera![]()

උඹලා නිකං Professional Photographersලා වගේ.....එල එල...![]()
)WOW.............great.....its really awesome...thanks bro...sharing this foto with elakiri........but still remains British Engineers hard works even we are in 21C.....see the scale AVERY... looks 100+yrs shows really antics...

මමත් අපේ ඔපිස් එකේ යාඏවන් කිහිපි දෙනෙක් සමග බදුල්ලේ ගියා ඔබ මෙම විස්තර දාලා තියෙනකොට මට ආයෙත් බදුල්ලේ යන්න හිතෙනව අපි බදුලුගියේ ක්වාටස් බුක් කරල දින 03 ක ගමනක්, වාම්ක කිවිවා කට්ටය පටට්ටිය පොල ගියා වගේ................................... කියල

වගේ මොනාද බං? තමයි කියපං.
වෙඩින් එහෙම තියනවා නම් කියපන්. මම ඇල්බම් එක කරලා දෙන්නම්.
(වෙඩින් ඇල්බම් එක එන දවසට ජෝඩුව දික්කසාද වෙයිද දන්නේ නෑ ඒක දැකලා)



