Train Reservation Seats ඉතුරු වෙයි

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    කොච්චර ගැහිල්ලක් ගහල තියෙන්න ඇද්ද ඉතින්. දැන් බදුල්ල train එකේ seat ඉතුරු වෙලා තියනව ඇත්තෙ අනිව black market එකේ ගත්ත උන්ගෙ seats ටික වෙන්න ඕන. මාසයක් ඉස්සරහට ගත්තු ticket ඔක්කොම දැන් ඔහොම වෙයි. මමත් නිකන් ticket booking එක බැලුව සමහර දවස් වල fort ඉදන් බදුල්ල train tickets තියනව.
    ඕක දිගටම ගියොත් හොදයි.

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator
    දැන් උබල බලන්නෙ සාදාරනෙ නෙ!

    ඔය අසාදාරනෙන් සල්ලි හොයපු උන් එවා වියදම් කරද්දි එවා ආදායම් වෙන උන්ගෙ ආදායම් අහිමි වීම ගැන මොකද තත්වෙ! බඩු - බාර් - කැසිනො - විල් කාරෙයො - පාතාල කාරෙයො - කුඩු විකුනන උන් වගෙ ගැන. උන්ගෙ ආදායම් නැති වීමෙන් ඔකුන් වෙනත් ලෙසි ආදායම් සොයන්න යැමෙන් මිට වඩා පස්න ඇති උනොත් ෆුල් මාවලස් වෙන්න ඉඩ තියෙනවා ඇ!

    ආයෙ ඔය හොර ජාවාරම් කරන් උන්ගෙ ගැනු එ අදායමට හුරු වෙලා සැප ලයිෆ් එක නැති වීමෙන් මිනිස්සුන්ට සොට් එක නොදිම නිසා මින්ස්සු ස්ට්‍රෙස් වෙලාවෙන වෙන පස්න ඇති වෙනන ඉඩ තියෙනවා!

    ලොකෙ නීතියට වැඩ කරදිදි හරිම ලස්සනයි වගෙ පෙනවා! එත් වැඩෙ දිගට යද්දිතමා කෙස් එක! ඔස් ට්‍රෙලියාවට වගෙ මෙහෙ ගල් අගුරු -යපස් - වෙනත් ස්වාබාවික සම්පත් නැ! තියෙන්නෙ කල්ලන්ගෙ කටයි-පුකයි විතරයි!

    ලන්කාව ඉස්සරහට ෆුල් ඩීප්‍රෙස්න් හැදිච්ච මින්ස්සු ඉන්න රටක් වෙයි! 3න් වෙන් ලොකෙ රටක ආදායම- 1 වෙනි ලොකෙ රටවල බදු සහ බඩු මිල - 1 වෙනි ලොකෙ රටක නිති! ඉවසල වදාරගෙන ඉන්නකො! මින්ස්සුගෙ ආදායම් වැඩි කරන්න වැඩ නොකලොත්ල පෙයා හොම්බෙන් යන්නෙ!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,857
    40,595
    113
    ආණ්ඩුවෙ උද්දච්ච වැඩ. හිස් වෙච්ච සීට් නිසා, කෝච්චි දෙපාර්තමේන්තුවට අද දවසට විතරක් කෝටි 722ක් පාඩුයි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,608
    16,268
    113
    දැන් උබල බලන්නෙ සාදාරනෙ නෙ!

    ඔය අසාදාරනෙන් සල්ලි හොයපු උන් එවා වියදම් කරද්දි එවා ආදායම් වෙන උන්ගෙ ආදායම් අහිමි වීම ගැන මොකද තත්වෙ! බඩු - බාර් - කැසිනො - විල් කාරෙයො - පාතාල කාරෙයො - කුඩු විකුනන උන් වගෙ ගැන. උන්ගෙ ආදායම් නැති වීමෙන් ඔකුන් වෙනත් ලෙසි ආදායම් සොයන්න යැමෙන් මිට වඩා පස්න ඇති උනොත් ෆුල් මාවලස් වෙන්න ඉඩ තියෙනවා ඇ!

    ආයෙ ඔය හොර ජාවාරම් කරන් උන්ගෙ ගැනු එ අදායමට හුරු වෙලා සැප ලයිෆ් එක නැති වීමෙන් මිනිස්සුන්ට සොට් එක නොදිම නිසා මින්ස්සු ස්ට්‍රෙස් වෙලාවෙන වෙන පස්න ඇති වෙනන ඉඩ තියෙනවා!

    ලොකෙ නීතියට වැඩ කරදිදි හරිම ලස්සනයි වගෙ පෙනවා! එත් වැඩෙ දිගට යද්දිතමා කෙස් එක! ඔස් ට්‍රෙලියාවට වගෙ මෙහෙ ගල් අගුරු -යපස් - වෙනත් ස්වාබාවික සම්පත් නැ! තියෙන්නෙ කල්ලන්ගෙ කටයි-පුකයි විතරයි!

    ලන්කාව ඉස්සරහට ෆුල් ඩීප්‍රෙස්න් හැදිච්ච මින්ස්සු ඉන්න රටක් වෙයි! 3න් වෙන් ලොකෙ රටක ආදායම- 1 වෙනි ලොකෙ රටවල බදු සහ බඩු මිල - 1 වෙනි ලොකෙ රටක නිති! ඉවසල වදාරගෙන ඉන්නකො! මින්ස්සුගෙ ආදායම් වැඩි කරන්න වැඩ නොකලොත්ල පෙයා හොම්බෙන් යන්නෙ!

    හෑලි ලියන්න ඕන නෑ

    සල්ලි ගෙවලා හරියට ටිකට් එක අරං පලයං පගයෝ
     
    පට්ට මෝඩ තර්කයක්. දැන් black market කරන හොරු ටිකට ආදායම් නැති උනහම උන්ගෙ පව්ලෙ ඇති වෙන ප්‍රශ්න නිසා ඒකෙ බයට අහ් කමක් ඥැහ් කියල කරගෙන යන්න දෙන්න ඕන?
    පුදුම මොල තමා ඉන්නෙ. Gov එකක් කියන්නෙ ඔනම පැත්තකින් වැරද්දක් වෙනව නන් ඒක නවත්තන්න නීති සම්පාදනය කරන්න ඕන. Black market උන් ඕක නැති උනාට පස්සෙ වෙන හොට වැඩක් කරන්න යනව නම් ඒ ඒ අදාල දේවල් වලට උපරිම ඳඬුවම් ලැබෙන විදිහට නීති සම්පාදනය කරන්න ඕන. ආයෙ කොහෙන්වත් වැරැද්දකින් රිංගල වෙන එකක් කරන්න බැරි විදිහට.
    එහෙම නැතුව මේ අනේ මුන් මේකෙන්නෙ ජීවත් වෙන්නෙ ඕක නැවැත්තුවොත් උන් වෙන එකක් කරයි කියල බයට කට වහන් ඉන්න නං gov එකක් මොකටද. ඔය කරල තියන දේ හරි සහ දිගටම ඕක කරන්න ඕන. කරල විතරක් මදි ඔය වගෙ එකක් අහු උනොත් දෙන දඩ මුදල සහ ඳඬුවම් ප්‍රමාණයත් වැඩි කරන්න ඕන. එතකොට තමා ඕක අඩු වෙන්නෙ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    හොඳ වැඩක්.දැන් කළු කඩ කරපු උන්ට *කිලා ඇත්තේ
     
    dan kudu wikunanawata neethi nathada?
    hora kam karanawata - kala panawata - neethi nathada?

    owa nikam boru wada.

    e wagema ara wage hallak serious ganna ubala wage gon fantacy loka wala jeewath wena - loke siyalla sarwasadarana wenna ona kiyala hithana inna amana mari mati mollu nisa thamai me lokke ponneyangen waheegena enne!
     
    උබ ඉන්නෙ පට්ට stress එකක කියල නං තේරෙනව. නිකන් ඕව බොරු වැඩ කරල අහ් කමක් ඥැහ් කියල අතහැරල දාන්නද කියන්නෙ? කුඩු විකුණන උන්ට නීති නැද්ද කියල දැන් ඒත් කුඩු විකුණන උන් ඉන්නවනෙ කියල නං උන අදහස් කරන්නෙ, නීති තිබ්බත් කුඩු විකුණන උන් ඉන්න නිසා වැඩක් නෑ කොච්චර කලත් ඉන්නවනෙ කියල නීති ටික අයින් කරල ඔහේ පැත්තකට වෙලා ඉන්නද කියන්නෙ?

    නීති ඔහොම තියන නිසා තමයි මේව ඕනම රටක control වෙලා තියෙන්නෙ. ඒක ඕනම වරැද්දකට එහෙමයි. 100%ක් නවත්‍තනව කියල කරන්න බෑ. ලෝකෙ හොදම discipline තියන රටක් japan. හැබැයි ඒ රටේ හිර ගෙවල් නැද්ද? Rape කරල මාට්ටු වෙලා හිර දඩුවන් විදින උන් නැද්ද? ලෝකෙ දරුණුම rape case එක වෙලා තියේන්ත් japan වල.
    එහෙමයි කියල ඉස්සහටත් smuggling කරන උන් rape කරන උන් නැති වෙයි කියල කියන්න පුළුවන්ද? අනිවාර්යයෙන් ඉන්නව.

    දැන් ඒ ඉන්න නිසා මේක නවත්තන්න බෑ ඒ නිසා නීති වැඩක් නෑ කියල ජපානෙ කට වහන් නීති ටික අකුලන් ඉන්නවද? නීති තියන නිසා තමා මිනිස්සු බයට ඒව කරන්නෙ නැත්තෙ සහ control වෙලා තියෙන්නෙ. ලෝකෙ ඕනම තැනක එහෙමයි 100%ක් කිසිම දෙයක් වෙනස් කරන්න බෑ එහෙමයි කියල නිකන් ඔහේ පැත්තකට වෙලා ඉන්න මිනිස්සු සත්තුද. ඒක control වෙන්න ඕන.

    උබේ theory එකට කරන්න ගියොත් ඉතින් කිසිම මනුස්සයෙක් ඉතුරු වෙන්නෙ නෑ.
    මේ වගෙ ගොබ්බ විදිහට හිතන එක මනුස්සයෙක් ගෙදරක ඉන්නව කියන්නෙ හිතාගන්න පුළුවන් family background එක.
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    759
    93
    10% වගේ ඉන්න කලු කඩ කාරයෝ නිසා 90%ක් සාමාන්‍ය මිනිස්සු අපහසුතාවට පත් වුනා. හොඳ වැඩේ. හැබැයි ඉතින් ජාවරම් කාරයොන්ගෙ ආතතිය වෙනුවෙනුත් කිඹුල් කඳුලු හලන පෙනී සිටින හෑලි ලියන කොටසකුත් ඉන්නවා.

    සමහර දීශපාලකයොත් ගානට සෙට් වෙයි
    සුද්ද කරන්න ඕන තව ගොඩක් තැන් තියනවා
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    10% වගේ ඉන්න කලු කඩ කාරයෝ නිසා 90%ක් සාමාන්‍ය මිනිස්සු අපහසුතාවට පත් වුනා. හොඳ වැඩේ. හැබැයි ඉතින් ජාවරම් කාරයොන්ගෙ ආතතිය වෙනුවෙනුත් කිඹුල් කඳුලු හලන පෙනී සිටින හෑලි ලියන කොටසකුත් ඉන්නවා.

    සමහර දීශපාලකයොත් ගානට සෙට් වෙයි
    සුද්ද කරන්න ඕන තව ගොඩක් තැන් තියනවා
    තාම මතු පිටින් විතරයි clear උනේ. ඔය වැඩේට සම්බන්ධ railway department එක ඇතුලෙ ඉන්න සෙට් එක මොකක් හරි කේස් එකක් අදින්න බැරි නෑ ළගදිම. ඒ නිසා ඒවත් සුද්ද වෙන්න ඕන
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    namal tat hora kiyapan..
    Hot Sauce Crying GIF by First We Feast: Hot Ones
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,846
    11,298
    113
    දැන් උබල බලන්නෙ සාදාරනෙ නෙ!

    ඔය අසාදාරනෙන් සල්ලි හොයපු උන් එවා වියදම් කරද්දි එවා ආදායම් වෙන උන්ගෙ ආදායම් අහිමි වීම ගැන මොකද තත්වෙ! බඩු - බාර් - කැසිනො - විල් කාරෙයො - පාතාල කාරෙයො - කුඩු විකුනන උන් වගෙ ගැන. උන්ගෙ ආදායම් නැති වීමෙන් ඔකුන් වෙනත් ලෙසි ආදායම් සොයන්න යැමෙන් මිට වඩා පස්න ඇති උනොත් ෆුල් මාවලස් වෙන්න ඉඩ තියෙනවා ඇ!

    ආයෙ ඔය හොර ජාවාරම් කරන් උන්ගෙ ගැනු එ අදායමට හුරු වෙලා සැප ලයිෆ් එක නැති වීමෙන් මිනිස්සුන්ට සොට් එක නොදිම නිසා මින්ස්සු ස්ට්‍රෙස් වෙලාවෙන වෙන පස්න ඇති වෙනන ඉඩ තියෙනවා!

    ලොකෙ නීතියට වැඩ කරදිදි හරිම ලස්සනයි වගෙ පෙනවා! එත් වැඩෙ දිගට යද්දිතමා කෙස් එක! ඔස් ට්‍රෙලියාවට වගෙ මෙහෙ ගල් අගුරු -යපස් - වෙනත් ස්වාබාවික සම්පත් නැ! තියෙන්නෙ කල්ලන්ගෙ කටයි-පුකයි විතරයි!

    ලන්කාව ඉස්සරහට ෆුල් ඩීප්‍රෙස්න් හැදිච්ච මින්ස්සු ඉන්න රටක් වෙයි! 3න් වෙන් ලොකෙ රටක ආදායම- 1 වෙනි ලොකෙ රටවල බදු සහ බඩු මිල - 1 වෙනි ලොකෙ රටක නිති! ඉවසල වදාරගෙන ඉන්නකො! මින්ස්සුගෙ ආදායම් වැඩි කරන්න වැඩ නොකලොත්ල පෙයා හොම්බෙන් යන්නෙ!
    එ වුනාට අපිට 2600න් හැදිච්ච මිනිස්සු ඉන්නවා
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    තාම මතු පිටින් විතරයි clear උනේ. ඔය වැඩේට සම්බන්ධ railway department එක ඇතුලෙ ඉන්න සෙට් එක මොකක් හරි කේස් එකක් අදින්න බැරි නෑ ළගදිම. ඒ නිසා ඒවත් සුද්ද වෙන්න ඕන

    ඇතුලෙ සපෝට් එක ඇති අනිවා