![]()
Dan mehe mehema charge karanna baa kiyala maha bankuwen kiwwa neda? Me Thiyenne railway website ekema daala.
එතකොට උඹේ ඩ්‍රයිවින් ලයිසන් එකත් කප්පමක් ද??lison karadahiya kiyanneth kappamak thamai!
ඉතින් දැනුත් ඔය මම කියපු විදියට ටිකට් ටික බෙදාගන්න පුලුවන් . . ලාබයෙන් අර වැඩිපුර ටිකට් එකටයි ඒ වැඩේට දාන එකාට වෙන වියදමයි විතරයි . කලින් ටිකට් වෙන් කරගන්න බෑ කියලා කියන්න බෑ නේ agency වලට . එහෙම උනොත් ඔය train එක සුද්දෝ වෙනුවට ලංකාවේ උන්ගෙන් තමයි පිරෙන්නේ .Travel agency වලින් කරනව නම් අනිවාර්යයෙන් එහෙම තමා කරන්න වෙන්නෙ. Ticket book කරන process එකේදි primary user කියන කෙනත් ඉන්න ඕන. කලින් ප්‍රශ්නෙ ආවෙ 10ට open වෙන bookings 10.01 වෙනකොට හරියට විනාඩියෙන් ඉවර වෙන එක. කෙලින්ම auto ඔක්කොම book වෙන විදිහට මුන් system එකක් හදාගෙන හිටිය. එහෙම විනාඩියෙන් ඉවර කරන්න නං එකම ID එකට ඔක්කොම FILL වෙන්න ඕන. දැන් එහෙම කරන්න බෑ යන හැම කෙනාගෙන Id print වෙලා තියෙන්න ඕන. එතකොට එකින් එකට fill කරන්න වෙනව. එතකොට ඒකට time එක යනව.
සුද්දෝ යන්න ඕනේ කියලා දෙයක් නැහැ නේ. බන්. ලංකාවේ වුන් ගියාමාඕකඩ වෙන්නේ.ඉතින් දැනුත් ඔය මම කියපු විදියට ටිකට් ටික බෙදාගන්න පුලුවන් . . ලාබයෙන් අර වැඩිපුර ටිකට් එකටයි ඒ වැඩේට දාන එකාට වෙන වියදමයි විතරයි . කලින් ටිකට් වෙන් කරගන්න බෑ කියලා කියන්න බෑ නේ agency වලට . එහෙම උනොත් ඔය train එක සුද්දෝ වෙනුවට ලංකාවේ උන්ගෙන් තමයි පිරෙන්නේ .
මෙම අවුලක් අජෙන්සියට ගියොත් නේ එහෙම. ටිකට් සයිට් එකෙන් හරි ගානට ගන්න තියෙනවා කියලා දැනගත්තාම ඕකත් ලොකුවට බලපාන්නේ නැහැ.දැන් තව දෙයක් තියනවා. තාම වැඩේ fresh නිසා තම tickets තියනවා කියල පෙන්නන්නේ. ඉස්සරහට ආයේ පොඩ්ඩක් වැඩේ වෙනස් වෙන්න පුළුවන්. මොකද tourism කරන agency කරන අය ක්‍රමයක් හොයගනී. කලින්ම එයාලගේ passport numbers අරගෙන ticket ගනී. එත් කලින් තරම් speed එකේ වැඩේ කරන්න අමාරු වෙයි. slow එකේ හරි ticket තරමක් ඉක්මනට ඉවර වෙයි කාලයක් ගිහින්.
සුද්දෝ ඇල්ල ගියේ නැත්නම් මොකද වෙන්නේ ?සුද්දෝ යන්න ඕනේ කියලා දෙයක් නැහැ නේ. බන්. ලංකාවේ වුන් ගියාමාඕකඩ වෙන්නේ.
අනික කව්රුහරි ට්‍රිප් එකක් යනවා නම් කලින් පලැන් කරලා. යනවා නම් සතියකට දෙකට කලින් යන්න plan කරන්නේ.
දැන් ඕන එකෙක්ට ටිකට් ගන්න පුළුවන් නිසා. අරුන් vlog බලලා හරි දැන් ටිකට් දාගනින්.
අන් දෙකේ ඉඳන් නැට්ට වෙනකම් දේශපාලන ගාව ගත්තාම ඔහොම තමයි. කොච්චර හොඳ දෙයක් වුණත් පේන්නේ.
කලින් ticket වෙන් කරගන්na agency වලට පුළුවන් තමා හැබැයි කලින් agency එක හරහ එන guest ලගෙ details අරගෙන තියාගන්න ඕන. Book කරන්න යනකොට එකින් එක fill කරන්න ඕන. ඒකට යන කාල දැන් වැඩී වෙනද auto විනාඩියෙන් fully booked වෙන්වට වඩා. එතකොට හැමෝටම හරියන විදිහට සාධාරණ කාලයක් හමෝටම හම්බෙනව තමන්ට ticket එකක් book කරගන්න.ඉතින් දැනුත් ඔය මම කියපු විදියට ටිකට් ටික බෙදාගන්න පුලුවන් . . ලාබයෙන් අර වැඩිපුර ටිකට් එකටයි ඒ වැඩේට දාන එකාට වෙන වියදමයි විතරයි . කලින් ටිකට් වෙන් කරගන්න බෑ කියලා කියන්න බෑ නේ agency වලට . එහෙම උනොත් ඔය train එක සුද්දෝ වෙනුවට ලංකාවේ උන්ගෙන් තමයි පිරෙන්නේ
Kohomda koti 722k paadu wenneආණ්ඩුවෙ උද්දච්ච වැඩ. හිස් වෙච්ච සීට් නිසා, කෝච්චි දෙපාර්තමේන්තුවට අද දවසට විතරක් කෝටි 722ක් පාඩුයි
එහෙම නෑ බන් .කලින් ticket වෙන් කරගන්na agency වලට පුළුවන් තමා හැබැයි කලින් agency එක හරහ එන guest ලගෙ details අරගෙන තියාගන්න ඕන. Book කරන්න යනකොට එකින් එක fill කරන්න ඕන. ඒකට යන කාල දැන් වැඩී වෙනද auto විනාඩියෙන් fully booked වෙන්වට වඩා. එතකොට හැමෝටම හරියන විදිහට සාධාරණ කාලයක් හමෝටම හම්බෙනව තමන්ට ticket එකක් book කරගන්න.
ticket එකේ ID numbers print වෙලා තියෙන්න ඕන. ඒක තමා news වල තිබ්බෙ. එක primary user කෙනෙක්ට ticket 5ක් ගන්න පුළුවන් නං train ride එක යනකොට අනිව ඒ primary user ත් ඉන්න ඕන. ඒ වගෙම ඒ user buy කරපු අනිත් ටිකට් වලත් යන අයගෙ ID Print වෙලා තියෙන්න ඕන. News වල තිබ්බෙ ඔහොම තමාඑහෙම නෑ බන් .
guide ගේ ID එකට අරගෙන guide එක්ක ගියාම හරි කියලා කිව්වේ .
වෙනදට weekend oddesy එකේ එක ticket එකක් හොයාගන්න බෑ. දැන් තියෙන්නෙ ලස්සනට. ඊයෙ 2nd 3rd තිබ්බ මතකයි. ඉවර වෙන්න ඇති. අනිව locals ල buy කරන්න ඇති මොකද කවදාවත් කරගන්න බැරි වෙච්ච හින්දකොහොම හරි දැන් කියන විදියට මේ වැඩේ අසාර්ථකයි.
ow kappamak. lison nathi missu ona tharam innawa hodata kawadawath accident wenne nathi. neethi kadanneth nathiwa yana un!එතකොට උඹේ ඩ්‍රයිවින් ලයිසන් එකත් කප්පමක් ද??
හරි හරි මන් තෙරුම් ගත්තා. උඹ මේ මොනවාහරි කියන්න ඕනවට කියනවා මිසක් තේරුමක් තියෙන එකක් කියන එකෙක් නෙමෙයි. කමක් නෑ එල.![]()
ඉතින් උඹ ඔය උඩ කියපු බුවාලා ඉන්න රටවල් වලත් ලයිසන් එක ගන්න එපැයි. එතකොට ඒවත් කප්පම් ද??ow kappamak. lison nathi missu ona tharam innawa hodata kawadawath accident wenne nathi. neethi kadanneth nathiwa yana un!
lison ona na manussayekta wadagath widiyata pare yanna.
lison eka 0/L sylabas ekata dala. iskolenma free lison eka denna puluwan. karanawada na? mokada kappama ganna bari wena nisa!
