Apo, umba danne naddha sri lankan baudhdha rata gana?ඇතුලෙ සපෝට් එක ඇති අනිවා
තේරුන් නෑ. ඒ කීවුවෙ?Transfer එකක් ගත්ත එකෙක්ටම කරන්න උනොත් කොහොමද handle වෙන්නේ.
ඔය booking එක දාපු එකෙක්ට එන්න බැරි උනොත් හරි දවස් මාරු කරගන්න හරි. Cancel කරන්න හරි උනොත් කොහොමද කරන්න වෙන්නේ.තේරුන් නෑ. ඒ කීවුවෙ?
ජනේලෙන් නොදී හිටියන්ම් හොඳයි නේද සුම්දරයෝ ඒනංමන් ලොවෙත් පොදු ප්රවාහනය බාවිතා කරන්නෙ නැහැ!
මාරු කරන සීන් එක නං මම දවසක් කලා. දවස් මාරු කලේ නං නෑ තිබ්බ දවසෙම destination එක මාරු කළා. එහෙම කරගන්න පුළුවන් station එකකට යන්න ඕන. එතකොට ticket price එකෙන් 10%ක් හරි 20%ක් හරි කැපෙනව මට මතක නෑ ගාන. එතකොට අලුත් destination එකට යන ගාණට අර කලින් book කරල fees කැපිල ඉතුරු වෙන ගාණත් එක්ක තව ගෙවන්න උනොත් ගෙවල අලුත් ටිකට් එක ගන්න ඕනඔය booking එක දාපු එකෙක්ට එන්න බැරි උනොත් හරි දවස් මාරු කරගන්න හරි. Cancel කරන්න හරි උනොත් කොහොමද කරන්න වෙන්නේ.
අදායම අඩු වුනෙ නැ, ඔය හිස් සීට්ස් ඔක්කොම සල්ලි ගේවලා තියෙන්නෙ. අදායම නැති වුනෙ හෙළ හොරුන්ටමොකද්ද උනේ අන්තිමට ආදායම අඩු උනා .
දුශණය 0 කරාම ආර්ථිකය වැටෙනවා කියන්න කදිම නිදසුනක්
උබ කියන එක හරියට හරි! එතකොට , බැන්කු - වෙලෙන්දො කාටදට බඩු විකුනන්නෙ! ෆිනැන්ස් දෙන්නෙ කාටද / ණය දෙන්නෙ කාට්ද? ඉක්මනට කැඩෙන ලඩි බඩු විකුනන්නෙ කාටද? වහල්ලු වගෙ වැඩ ගන්නෙ කාගෙන්ද?උබ ඉන්නෙ පට්ට stress එකක කියල නං තේරෙනව. නිකන් ඕව බොරු වැඩ කරල අහ් කමක් ඥැහ් කියල අතහැරල දාන්නද කියන්නෙ? කුඩු විකුණන උන්ට නීති නැද්ද කියල දැන් ඒත් කුඩු විකුණන උන් ඉන්නවනෙ කියල නං උන අදහස් කරන්නෙ, නීති තිබ්බත් කුඩු විකුණන උන් ඉන්න නිසා වැඩක් නෑ කොච්චර කලත් ඉන්නවනෙ කියල නීති ටික අයින් කරල ඔහේ පැත්තකට වෙලා ඉන්නද කියන්නෙ?
නීති ඔහොම තියන නිසා තමයි මේව ඕනම රටක control වෙලා තියෙන්නෙ. ඒක ඕනම වරැද්දකට එහෙමයි. 100%ක් නවත්‍තනව කියල කරන්න බෑ. ලෝකෙ හොදම discipline තියන රටක් japan. හැබැයි ඒ රටේ හිර ගෙවල් නැද්ද? Rape කරල මාට්ටු වෙලා හිර දඩුවන් විදින උන් නැද්ද? ලෝකෙ දරුණුම rape case එක වෙලා තියේන්ත් japan වල.
එහෙමයි කියල ඉස්සහටත් smuggling කරන උන් rape කරන උන් නැති වෙයි කියල කියන්න පුළුවන්ද? අනිවාර්යයෙන් ඉන්නව.
දැන් ඒ ඉන්න නිසා මේක නවත්තන්න බෑ ඒ නිසා නීති වැඩක් නෑ කියල ජපානෙ කට වහන් නීති ටික අකුලන් ඉන්නවද? නීති තියන නිසා තමා මිනිස්සු බයට ඒව කරන්නෙ නැත්තෙ සහ control වෙලා තියෙන්නෙ. ලෝකෙ ඕනම තැනක එහෙමයි 100%ක් කිසිම දෙයක් වෙනස් කරන්න බෑ එහෙමයි කියල නිකන් ඔහේ පැත්තකට වෙලා ඉන්න මිනිස්සු සත්තුද. ඒක control වෙන්න ඕන.
උබේ theory එකට කරන්න ගියොත් ඉතින් කිසිම මනුස්සයෙක් ඉතුරු වෙන්නෙ නෑ.
මේ වගෙ ගොබ්බ විදිහට හිතන එක මනුස්සයෙක් ගෙදරක ඉන්නව කියන්නෙ හිතාගන්න පුළුවන් family background එක.
Kalu kada tickets karainge labeth dahan balanna?ආණ්ඩුවෙ උද්දච්ච වැඩ. හිස් වෙච්ච සීට් නිසා, කෝච්චි දෙපාර්තමේන්තුවට අද දවසට විතරක් කෝටි 722ක් පාඩුයි
oya huppa wikunala dala e salli wala LONDOn handiyen idamak aran rent kara nam oita wada lankawata salli enawa!පොඩ්ඩක් ඉවසල ඉන්න.. මේ ආණ්ඩුව අපි කොහොම හරි පන්නල දුම්රිය දෙපාර්තමේන්තුව ආයෙ ගොඩ ගන්නවමයි![]()
Lol. ලොකු දැනුමක් තියනව කියල පේනව. තව 10ක් හිටියනන් ගමකට ඇතිඋබ කියන එක හරියට හරි! එතකොට , බැන්කු - වෙලෙන්දො කාටදට බඩු විකුනන්නෙ! ෆිනැන්ස් දෙන්නෙ කාටද / ණය දෙන්නෙ කාට්ද? ඉක්මනට කැඩෙන ලඩි බඩු විකුනන්නෙ කාටද? වහල්ලු වගෙ වැඩ ගන්නෙ කාගෙන්ද?
කොටින්ම මෙ හියුමන් ෆාම් එකෙ ගෙනියන්නෙ කොහොමද?
නීතිය සහ ආගමෙන් කරන්නෙ දුර්වලයා ආර්ක්ශා කරන එක! එකෙන් දැන් එන්න එන්න මිනිස් සන්හතිය දුර්වල වෙලා වෙලා නන්නාත්තාර වෙගෙන එනවා!
ඇල්ෆා බුවාල නැති තරම්! කෙබර කොටා වගෙ දුර්වල ගෙම්බො ඔය තැන් වල ඉන්නෙ එහෙමයි!
අන්න බලපම් ට්‍රම්ප් - නෙතනියාහු - පූටින් - අන්න බුවාල! දුර්වල උන් පාගල තලල දාල තමන්ගෙ රටෙ වෑඩ කරනවා!
අපි ඔක්කොම ඉන්නෙ මිනිස් ෆාම් එකක! ෆාම් එකෙ උපරිම ලාබ ගන්න තමයි දෙයියො සහ නිතිය ගෙනල්ල තියෙන්නෙ! එත් ඔය දෙක ක්‍රියාත්මක් කරන උන්ට නීතිය බලපාන්නෙ අවමයෙන්! සිස්ටම් එක හදාගෙන තියෙන්නෙ එහෙමයි!
මොකද්ද උනේ අන්තිමට ආදායම අඩු උනා .
දුශණය 0 කරාම ආර්ථිකය වැටෙනවා කියන්න කදිම නිදසුනක්
ආදායම අඩුවෙලා නෑ බං. ට්‍රේන් එක ෆුල් බුක්. හැබැයි හොරට ගත්ත උන්ට යන්න දීල නෑආණ්ඩුවෙ උද්දච්ච වැඩ. හිස් වෙච්ච සීට් නිසා, කෝච්චි දෙපාර්තමේන්තුවට අද දවසට විතරක් කෝටි 722ක් පාඩුයි
api wage un thama swiss / dubai / singa / wage ratawal haduwe - lokema hora kapu thakkadinge salli genna gannawa. habai rata athule jawaram ba! rata athule neethiyata wada! dan lapeya rata athule neethiyata wada - habai ratin horu thiyan mokekwath enne na!Lol. ලොකු දැනුමක් තියනව කියල පේනව. තව 10ක් හිටියනන් ගමකට ඇති
api wage un thama swiss / dubai / singa / wage ratawal haduwe - lokema hora kapu thakkadinge salli genna gannawa. habai rata athule jawaram ba! rata athule neethiyata wada! dan lapeya rata athule neethiyata wada - habai ratin horu thiyan mokekwath enne na!