Train Reservation Seats ඉතුරු වෙයි

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,633
    16,303
    113
    Screenshot-2025-08-12-161901.png

    Dan mehe mehema charge karanna baa kiyala maha bankuwen kiwwa neda? Me Thiyenne railway website ekema daala.

    හොඳ ප්‍රශ්නයක්
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    lison karadahiya kiyanneth kappamak thamai!
    එතකොට උඹේ ඩ්‍රයිවින් ලයිසන් එකත් කප්පමක් ද?? 🤭

    හරි හරි මන් තෙරුම් ගත්තා. උඹ මේ මොනවාහරි කියන්න ඕනවට කියනවා මිසක් තේරුමක් තියෙන එකක් කියන එකෙක් නෙමෙයි. කමක් නෑ එල.
    (y)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    Travel agency වලින් කරනව නම් අනිවාර්යයෙන් එහෙම තමා කරන්න වෙන්නෙ. Ticket book කරන process එකේදි primary user කියන කෙනත් ඉන්න ඕන. කලින් ප්‍රශ්නෙ ආවෙ 10ට open වෙන bookings 10.01 වෙනකොට හරියට විනාඩියෙන් ඉවර වෙන එක. කෙලින්ම auto ඔක්කොම book වෙන විදිහට මුන් system එකක් හදාගෙන හිටිය. එහෙම විනාඩියෙන් ඉවර කරන්න නං එකම ID එකට ඔක්කොම FILL වෙන්න ඕන. දැන් එහෙම කරන්න බෑ යන හැම කෙනාගෙන Id print වෙලා තියෙන්න ඕන. එතකොට එකින් එකට fill කරන්න වෙනව. එතකොට ඒකට time එක යනව.
    ඉතින් දැනුත් ඔය මම කියපු විදියට ටිකට් ටික බෙදාගන්න පුලුවන් . . ලාබයෙන් අර වැඩිපුර ටිකට් එකටයි ඒ වැඩේට දාන එකාට වෙන වියදමයි විතරයි . කලින් ටිකට් වෙන් කරගන්න බෑ කියලා කියන්න බෑ නේ agency වලට . එහෙම උනොත් ඔය train එක සුද්දෝ වෙනුවට ලංකාවේ උන්ගෙන් තමයි පිරෙන්නේ .
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඉතින් දැනුත් ඔය මම කියපු විදියට ටිකට් ටික බෙදාගන්න පුලුවන් . . ලාබයෙන් අර වැඩිපුර ටිකට් එකටයි ඒ වැඩේට දාන එකාට වෙන වියදමයි විතරයි . කලින් ටිකට් වෙන් කරගන්න බෑ කියලා කියන්න බෑ නේ agency වලට . එහෙම උනොත් ඔය train එක සුද්දෝ වෙනුවට ලංකාවේ උන්ගෙන් තමයි පිරෙන්නේ .
    සුද්දෝ යන්න ඕනේ කියලා දෙයක් නැහැ නේ. බන්. ලංකාවේ වුන් ගියාමාඕකඩ වෙන්නේ.

    අනික කව්රුහරි ට්‍රිප් එකක් යනවා නම් කලින් පලැන් කරලා. යනවා නම් සතියකට දෙකට කලින් යන්න plan කරන්නේ.

    දැන් ඕන එකෙක්ට ටිකට් ගන්න පුළුවන් නිසා. අරුන් vlog බලලා හරි දැන් ටිකට් දාගනින්.

    අන් දෙකේ ඉඳන් නැට්ට වෙනකම් දේශපාලන ගාව ගත්තාම ඔහොම තමයි. කොච්චර හොඳ දෙයක් වුණත් පේන්නේ.

    දැන් තව දෙයක් තියනවා. තාම වැඩේ fresh නිසා තම tickets තියනවා කියල පෙන්නන්නේ. ඉස්සරහට ආයේ පොඩ්ඩක් වැඩේ වෙනස් වෙන්න පුළුවන්. මොකද tourism කරන agency කරන අය ක්‍රමයක් හොයගනී. කලින්ම එයාලගේ passport numbers අරගෙන ticket ගනී. එත් කලින් තරම් speed එකේ වැඩේ කරන්න අමාරු වෙයි. slow එකේ හරි ticket තරමක් ඉක්මනට ඉවර වෙයි කාලයක් ගිහින්.
    මෙම අවුලක් අජෙන්සියට ගියොත් නේ එහෙම. ටිකට් සයිට් එකෙන් හරි ගානට ගන්න තියෙනවා කියලා දැනගත්තාම ඕකත් ලොකුවට බලපාන්නේ නැහැ.
    ------ Post added on Aug 13, 2025 at 11:36 AM
     
    • Like
    Reactions: Bart_Allen

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    සුද්දෝ යන්න ඕනේ කියලා දෙයක් නැහැ නේ. බන්. ලංකාවේ වුන් ගියාමාඕකඩ වෙන්නේ.

    අනික කව්රුහරි ට්‍රිප් එකක් යනවා නම් කලින් පලැන් කරලා. යනවා නම් සතියකට දෙකට කලින් යන්න plan කරන්නේ.

    දැන් ඕන එකෙක්ට ටිකට් ගන්න පුළුවන් නිසා. අරුන් vlog බලලා හරි දැන් ටිකට් දාගනින්.

    අන් දෙකේ ඉඳන් නැට්ට වෙනකම් දේශපාලන ගාව ගත්තාම ඔහොම තමයි. කොච්චර හොඳ දෙයක් වුණත් පේන්නේ.
    සුද්දෝ ඇල්ල ගියේ නැත්නම් මොකද වෙන්නේ ?
    සිංහලු ගෙදරින් බත් මුල් බැදන් ගිහින් කාල එනව වගේ නෙවෙයි සුදෝ ගියාම ඔය පැති වලට ගොඩක් සල්ලි එනව .
    මම කියන්නේ දැන් උනත් අර විදියට එකෙක් දැම්මල ටිකට් ගොඩක් අරගෙන ඌත් කෝච්චියේ යයි සෙට් එකත් එක්ක .
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    ඉතින් දැනුත් ඔය මම කියපු විදියට ටිකට් ටික බෙදාගන්න පුලුවන් . . ලාබයෙන් අර වැඩිපුර ටිකට් එකටයි ඒ වැඩේට දාන එකාට වෙන වියදමයි විතරයි . කලින් ටිකට් වෙන් කරගන්න බෑ කියලා කියන්න බෑ නේ agency වලට . එහෙම උනොත් ඔය train එක සුද්දෝ වෙනුවට ලංකාවේ උන්ගෙන් තමයි පිරෙන්නේ
    කලින් ticket වෙන් කරගන්na agency වලට පුළුවන් තමා හැබැයි කලින් agency එක හරහ එන guest ලගෙ details අරගෙන තියාගන්න ඕන. Book කරන්න යනකොට එකින් එක fill කරන්න ඕන. ඒකට යන කාල දැන් වැඩී වෙනද auto විනාඩියෙන් fully booked වෙන්වට වඩා. එතකොට හැමෝටම හරියන විදිහට සාධාරණ කාලයක් හමෝටම හම්බෙනව තමන්ට ticket එකක් book කරගන්න.

    කලින් එහෙම නෙමේනෙ උනේ. මේක නිකන් monopoly එකක් වගේ සේරම ticket ටික black market එකට ගියෙ. සාමාන්‍ය මනුස්සයෙක්ට තියා අඩු ගානෙ ලංකාවට agency හරහ නොඑන සුද්දෙක්ට්වත් online book කරගන්න බැරි උනා.

    ඇත්තටම කලින් ඉදලම agency ම නෙමේ ප්‍රශ්නෙ තිබ්බෙ. Black market එකේ කට්ටිය එක පාර ticket ටික අරගෙන විකුණන එක. එතකොට උන් agency වල අයටත් වැඩි ගාණට විකුණන්න ඇති. එළියෙන් ticket හොයන අයටත් වෙනම විකුණන්න ඇති.
    දැන් හැමෝටම සාධාරන විදිහට බෙදිල යනව. ඒකට ප්‍රධානම හේතුව book කරන්න යන time එක වැඩී automated book කරන්න ගියත් වැඩක් නෑ original ID numbers fillවෙලා තියෙන්න ඕන.

    කොහොම උනත් තව මාසෙකින් පස්සෙ ආයෙ පොඩි තද බදයක් ඇති වෙන්න පුළුවන්. මේ ටිකේ seat හිස් වෙලා තියෙන්නේ කලින් මාස වලින් black market එකෙන් ticket ගත්ත නිසා ඒ සීට්වල දැන් යන්න බැරි නිසා.
    දැන් මේ මාසේ වෙබ් සයිට් එකෙන්ම අලුතෙන් ටිකට් ගන්න අය ඊළඟ මාසේ ට්‍රේන් එකට එනකොට පොඩි තදබදයක් ඇති වෙන්න පුළුවන්.

    හැබැයි කලින් තරම්ටිකට් බුක් කරගන්න මහන්සි වෙන්න ඕන වෙන එකක් නැහැ මේ සිස්ටම් එක දිගටම කන්ට්‍රෝල් කරගෙන ගියොත්.
    ඊළඟ මාසේ ඉඳන් එන පොඩි තදබදයට කරන්න තියෙන හොඳම දේ තමයි සප්ලයි එක වැඩි කරන ඒ කියන්නෙ තව ට්‍රේන් එකක් අලුතෙන් බදුල්ලට දාන එක. එතකොට ඒ තදබදෙත් සාමාන්‍ය විදිහට මගහැරිලා යනවා
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,751
    1,369
    113
    Sri Lanka
    ආණ්ඩුවෙ උද්දච්ච වැඩ. හිස් වෙච්ච සීට් නිසා, කෝච්චි දෙපාර්තමේන්තුවට අද දවසට විතරක් කෝටි 722ක් පාඩුයි
    Kohomda koti 722k paadu wenne 🧐🧐
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මේ වැඩේ හොදයි කියලා වැඩියෙන්ම කිව්වේ විපක්ෂයේ අයනේ. හැබැයි ජේවීපී ඩොබිලා මේකට හිතිං මවාගෙන වෙනම එකක්, විපක්ෂය බනියි කියලා වගේ අදහසක් මතු කරගෙන උන්ම බැන බැන ගියා.

    මම හිතන්නේ හරිනි සහ වපර වසන්ත වගේ තමයි.

    කොහොම හරි දැන් කියන විදියට මේ වැඩේ අසාර්ථකයි.

    මේ ත්‍රෙඩ් එකෙත් ජේවීපී ඩොබිලා කෝ? ඔයාලා කිව්ව දේවල් හරි නේද? මාලිමා ඇමති නාලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    කලින් ticket වෙන් කරගන්na agency වලට පුළුවන් තමා හැබැයි කලින් agency එක හරහ එන guest ලගෙ details අරගෙන තියාගන්න ඕන. Book කරන්න යනකොට එකින් එක fill කරන්න ඕන. ඒකට යන කාල දැන් වැඩී වෙනද auto විනාඩියෙන් fully booked වෙන්වට වඩා. එතකොට හැමෝටම හරියන විදිහට සාධාරණ කාලයක් හමෝටම හම්බෙනව තමන්ට ticket එකක් book කරගන්න.
    එහෙම නෑ බන් .
    guide ගේ ID එකට අරගෙන guide එක්ක ගියාම හරි කියලා කිව්වේ .
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    එහෙම නෑ බන් .
    guide ගේ ID එකට අරගෙන guide එක්ක ගියාම හරි කියලා කිව්වේ .
    ticket එකේ ID numbers print වෙලා තියෙන්න ඕන. ඒක තමා news වල තිබ්බෙ. එක primary user කෙනෙක්ට ticket 5ක් ගන්න පුළුවන් නං train ride එක යනකොට අනිව ඒ primary user ත් ඉන්න ඕන. ඒ වගෙම ඒ user buy කරපු අනිත් ටිකට් වලත් යන අයගෙ ID Print වෙලා තියෙන්න ඕන. News වල තිබ්බෙ ඔහොම තමා

    කොහොම හරි දැන් කියන විදියට මේ වැඩේ අසාර්ථකයි.
    වෙනදට weekend oddesy එකේ එක ticket එකක් හොයාගන්න බෑ. දැන් තියෙන්නෙ ලස්සනට. ඊයෙ 2nd 3rd තිබ්බ මතකයි. ඉවර වෙන්න ඇති. අනිව locals ල buy කරන්න ඇති මොකද කවදාවත් කරගන්න බැරි වෙච්ච හින්ද

    ------ Post added on Aug 13, 2025 at 12:22 PM
     
    • Like
    Reactions: dilann

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator
    එතකොට උඹේ ඩ්‍රයිවින් ලයිසන් එකත් කප්පමක් ද?? 🤭

    හරි හරි මන් තෙරුම් ගත්තා. උඹ මේ මොනවාහරි කියන්න ඕනවට කියනවා මිසක් තේරුමක් තියෙන එකක් කියන එකෙක් නෙමෙයි. කමක් නෑ එල.
    (y)
    ow kappamak. lison nathi missu ona tharam innawa hodata kawadawath accident wenne nathi. neethi kadanneth nathiwa yana un!
    lison ona na manussayekta wadagath widiyata pare yanna.
    lison eka 0/L sylabas ekata dala. iskolenma free lison eka denna puluwan. karanawada na? mokada kappama ganna bari wena nisa!
     
    • Haha
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ow kappamak. lison nathi missu ona tharam innawa hodata kawadawath accident wenne nathi. neethi kadanneth nathiwa yana un!
    lison ona na manussayekta wadagath widiyata pare yanna.
    lison eka 0/L sylabas ekata dala. iskolenma free lison eka denna puluwan. karanawada na? mokada kappama ganna bari wena nisa!
    ඉතින් උඹ ඔය උඩ කියපු බුවාලා ඉන්න රටවල් වලත් ලයිසන් එක ගන්න එපැයි. එතකොට ඒවත් කප්පම් ද?? :lol: