Train Reservation Seats ඉතුරු වෙයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    අඩෝ මම ක්‍රමයක් හොයාගත්තා පර්ණ ID එක ස්කෑන් කරල ප්‍රින්ට් කරලා ලැමිනේට් කරනවා . පොටෝ ටිකක් ලග තියාගෙන . පොටෝශොප් පාරක් දානව ටිකට් එකේ නම්බර් එකට අලුත් id එකේ .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊලගට බලපන් ඔය දුම්රිය ගමන් වාර වලින් පාඩුයි කියනවා 😂
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,299
    113
    අඩෝ මම ක්‍රමයක් හොයාගත්තා පර්ණ ID එක ස්කෑන් කරල ප්‍රින්ට් කරලා ලැමිනේට් කරනවා . පොටෝ ටිකක් ලග තියාගෙන . පොටෝශොප් පාරක් දානව ටිකට් එකේ නම්බර් එකට අලුත් id එකේ .
    මොකටද ඉතින් එහෙම කරන්නෙ purpose එක?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,299
    113
    හොරට ටිකට් විකුණන්නනේ දොරේ එම කරන්නේ . කීයක් හරි හොයාගන්න නේ මේ හැමදේම අපි කරන්නේ .
    තේරුමක් වෙන්නෙ නෑ news වල හැටියට book කරපු කෙනාත් අනිවාර්යයෙන් ඉන්න ඕන ticket check කරද්දි සහ එයාගෙ ticket එකත් තියෙන්න ඕන එයාගෙ ID එක print වෙලා.
    තව එකක් දැනගන්න හම්බුනා. ticket book කරලා train එකට යනකොට අනිවාර්යෙන් ticket book කරපු කෙනා ඉන්න ඕන සහ එයාගේ ticket එකේ එයාගේ ID number එක තියෙන්න ඕන. ඒ කියන්නේ වෙන agent කෙනෙක්ටවත් වැඩේ කරන්න අමාරු වෙනවා තමන්ම book කරගෙන තම යන්න තියෙන්නේ. එකත් හෝධ දෙයක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    තේරුමක් වෙන්නෙ නෑ news වල හැටියට book කරපු කෙනාත් අනිවාර්යයෙන් ඉන්න ඕන ticket check කරද්දි සහ එයාගෙ ticket එකත් තියෙන්න ඕන එයාගෙ ID එක print වෙලා.
    ඉතින් ක්ලයන්ට Id කාර්ඩ් එකේ පිංතූරයක් යවල මේ වගේ පිංතූරයක් එවන්න කියනවා ai පාරක් දානව . එක්කෝ එයාගෙම එක ඉල්ලන් ස්කෑන් කරලා ප්‍රින්ට් එකක් ගහනවා . තාම ඉන්ටනෙට් යුස් කරන්න දන් නැති අයව බාගන්න පුලුවන් . id එක අප්ලොඩ් කරන්න නැත්තම් නම්බර් එක ඉල්ලගන්නවා බුක් කරලා දෙන්නම් කියලා . මම ගන්නෙත් ස්ටේශන් මාස්ටර් කෙනෙක්ට id නම්බර් එක දීලනේ 🤭
     
    keepout

    Junior member
  • Feb 20, 2010
    36
    14
    8
    මොකද්ද උනේ අන්තිමට ආදායම අඩු උනා .

    දුශණය 0 කරාම ආර්ථිකය වැටෙනවා කියන්න කදිම නිදසුනක්
    Gono adaayama adu wela na neh . Tickets tika wikinila salli awilla iwarai. Issrahata minissunta hari widihata book karala yanna seats ithuru wela tiyei.
     
    • Like
    Reactions: Mugen

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    Gono adaayama adu wela na neh . Tickets tika wikinila salli awilla iwarai. Issrahata minissunta hari widihata book karala yanna seats ithuru wela tiyei.
    මම මේ ගැන පුර්ණ අදායම් අහිමිවිම ගැන බ්‍රේක් ඩවුන් එකක් කරලා ඇති උඩ ☝️
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,299
    113
    ඊලගට බලපන් ඔය දුම්රිය ගමන් වාර වලින් පාඩුයි කියනවා 😂
    සාමාන්යෙන් theory එක තමා price එක අඩු වෙනකොට demand එක වැඩි වෙනවා. Rs 3000 5000 tickets black market විකුනෙන්නේ ඩොලර් 60 70 80ට. තුන් හතර ගුණයක් දිල ගත්ත tickets දැන් ඩොලර් 10,15,20 ට ගන්න පුළුවන් කියල දැනගත්තහම කලින් හිටපු ප්‍රමානේටත් වඩා කට්ටිය වැඩි වෙනවා. අනික මේක දිගටම කරගෙන ගියොත් train එකේ foreigners ලට වඩා locals ල වැඩි වෙන්න පුළුවන්..
     
    • Like
    Reactions: lasankandy

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,299
    113
    නිකමට සති දෙකක් තුනක් ඉස්සරහට weekend දෙකක odyssey එක බැලුව. කොහොමද ලස්සනට seat ඉතුරු වෙලා තියන විදිහ එකත් weekend එකක. වෙනදට ආසාවට එකක් දකින්න නෑ.
    good move good move by NPP authorities

    image.png

    image.png
     
    • Like
    Reactions: GobbaSira and MOZ

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,397
    3,772
    113
    Colombo
    අඩෝ මම ක්‍රමයක් හොයාගත්තා පර්ණ ID එක ස්කෑන් කරල ප්‍රින්ට් කරලා ලැමිනේට් කරනවා . පොටෝ ටිකක් ලග තියාගෙන . පොටෝශොප් පාරක් දානව ටිකට් එකේ නම්බර් එකට අලුත් id එකේ .
    tampering an id, kelinma jail 😃
     
    • Haha
    Reactions: King_cobra

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ඔය පාරට බෙටි වැටෙන කොච්චි අයින් කරන්න පුළුවන් එහෙම තමයි 😁
    බොක දාන්න පුලුවන්ද බන් ඒ පැද්දෙන පැද්දිලට කොටින්ම හුජ්ජ දාන්නවත් බෑ

    වතුර නෑ පේපර් නෑ

    සමහර ලැට් වල ජනේල කැඩිලා එලියේ උන්ට පේනවා

    ලැට් එකට ගියාම බොක දාන්න කලින් වමනේ යනවා ලැට් එක දැකලයි කුසුබටයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සාමාන්යෙන් theory එක තමා price එක අඩු වෙනකොට demand එක වැඩි වෙනවා. Rs 3000 5000 tickets black market විකුනෙන්නේ ඩොලර් 60 70 80ට. තුන් හතර ගුණයක් දිල ගත්ත tickets දැන් ඩොලර් 10,15,20 ට ගන්න පුළුවන් කියල දැනගත්තහම කලින් හිටපු ප්‍රමානේටත් වඩා කට්ටිය වැඩි වෙනවා. අනික මේක දිගටම කරගෙන ගියොත් train එකේ foreigners ලට වඩා locals ල වැඩි වෙන්න පුළුවන්..

    නුවර කොලබ ටිකට් නම් ඒත් නෑ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,299
    113
    නුවර කොලබ ටිකට් නම් ඒත් නෑ
    ewa thama wadiyema yanne

    bookings open කළේ 10ට කොහොමද බඩු තාම තියනවා. මේ එන සෙනසුරාදා train එක. වෙනදට bookings open වෙලා විනාඩියෙන් බඩු ඉවරයි

    ------ Post added on Aug 12, 2025 at 10:09 AM
     
    • Like
    Reactions: lasankandy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    අඩේ මට කියන්න අමතක උනා බන්. රනිල් මහත්තයත් ඕහොම වැඩ පිලිවෙලක් හදන්නයි ඉඳියෙ
    ඔව් ඉතින් රනිල් නැති අඩුවක් දැනන්නේ නැහැ අනුර ඒ ටිකම ලස්සනට කරගෙන යනවා😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ewa thama wadiyema yanne

    bookings open කළේ 10ට කොහොමද බඩු තාම තියනවා. මේ එන සෙනසුරාදා train එක. වෙනදට bookings open වෙලා විනාඩියෙන් බඩු ඉවරයි

    ------ Post added on Aug 12, 2025 at 10:09 AM

    ඇයි බන් ඒ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    නිකමට සති දෙකක් තුනක් ඉස්සරහට weekend දෙකක odyssey එක බැලුව. කොහොමද ලස්සනට seat ඉතුරු වෙලා තියන විදිහ එකත් weekend එකක. වෙනදට ආසාවට එකක් දකින්න නෑ.
    good move good move by NPP authorities

    image.png

    image.png
    දැන් එකම සිට් එකට දෙතුන් දෙනෙක් බුක් වෙලා තියේනවා බලන්න ලස්සනයි