Train Reservation Seats ඉතුරු වෙයි

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,299
    113
    View attachment 254996
    Strike comming soon :P
    umbala book kalata wedak ne :P
    ම්ම්ම්.... හැදෙන්න කාලෙ දුන්න.. හරිගියෙ නෑ... පරණ system එකමයි ඕන උනේ. අලුතෙන් වෙනස් වෙන්න කැමති නෑ. එලෙවුව.
    CEB එකේ සබාපතිත් මතකයි නේද මේකම කළා. හදන්න බැරි නං හදවන්න ඕන මෙහෙම තමයි. වෙන ආණ්ඩු වල දක්කෙ නැති දෙයක්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    ම්ම්ම්.... හැදෙන්න කාලෙ දුන්න.. හරිගියෙ නෑ... පරණ system එකමයි ඕන උනේ. අලුතෙන් වෙනස් වෙන්න කැමති නෑ. එලෙවුව.
    CEB එකේ සබාපතිත් මතකයි නේද මේකම කළා. හදන්න බැරි නං හදවන්න ඕන මෙහෙම තමයි. වෙන ආණ්ඩු වල දක්කෙ නැති දෙයක්
    habai me pora tika tika wada karagena giya neda? dan me ticket check karana scene eka, stations clean ekata thiyaganna help karana eka ehema?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,604
    113
    ඊලගට බලපන් ඔය දුම්රිය ගමන් වාර වලින් පාඩුයි කියනවා 😂
    එකෙන්ම බන් :yes:

    ටිකට් විකුනන මිනිස්සු වේලසනින්ම ටිකට් අරගෙන පොඩි ගානක් තියාගෙන ඒවා විකුනලා සුද්දොන්ට මේ කෝච්චි ගමන ලේසියෙන් යන්න බැරි ගමනක් හැටියට පත් කරා. බලාගෙන ඉන්න ලෝබයි, දැන් වෙබ්සයිට් එකේ ටිකට් වේලෙනවා. ඕන කෙනෙක්ට ඕනම වෙලාවක ටිකට් බුක් කරන්න පුළුවන්. වෙනදා තිබ්බ තරඟය දැන් නෑ. ඕක ටික දවසකින් සුද්දොන්ට අගයක් නැති වෙලා, ටිකට් විකිනෙන්නෙ නැති දවසක් ලඟදීම එනවා.

    පරිසරයේ පැවැත්මට කාක්කාගෙන් ලැබෙන සේවාව දන්න මිනිස්සු, කාක්කෝ කැතයි කියලා කාක්කො සේරම නැති කරන්න කතා කරන්නෙ නෑ. ඒ වගේම රටේ ආර්ථිකයට කළුකඩ කාරයොත් ඕනේ කියලා දන්න අය මේ වගේ ගොන් වැඩ කරන්නෙ නෑ.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කාගෙන් හරි කැමැත්තකින් තොරව බලෙන් ලබාගන්න දෙයක්! මුදල් වෙන්න පුලුවන්. හිලක් වෙන්නත් පුලුවන්!
    දැන් එතකොට උඹ ලයිසන් ඇතුව කියල තියෙන්නේ එතකොට කප්පම් ගෙවන්න ඕනේ නෑනේ. :unsure:
     
    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    Screenshot-2025-08-12-161901.png

    Dan mehe mehema charge karanna baa kiyala maha bankuwen kiwwa neda? Me Thiyenne railway website ekema daala.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    එකෙන්ම බන් :yes:

    ටිකට් විකුනන මිනිස්සු වේලසනින්ම ටිකට් අරගෙන පොඩි ගානක් තියාගෙන ඒවා විකුනලා සුද්දොන්ට මේ කෝච්චි ගමන ලේසියෙන් යන්න බැරි ගමනක් හැටියට පත් කරා. බලාගෙන ඉන්න ලෝබයි, දැන් වෙබ්සයිට් එකේ ටිකට් වේලෙනවා. ඕන කෙනෙක්ට ඕනම වෙලාවක ටිකට් බුක් කරන්න පුළුවන්. වෙනදා තිබ්බ තරඟය දැන් නෑ. ඕක ටික දවසකින් සුද්දොන්ට අගයක් නැති වෙලා, ටිකට් විකිනෙන්නෙ නැති දවසක් ලඟදීම එනවා.

    පරිසරයේ පැවැත්මට කාක්කාගෙන් ලැබෙන සේවාව දන්න මිනිස්සු, කාක්කෝ කැතයි කියලා කාක්කො සේරම නැති කරන්න කතා කරන්නෙ නෑ. ඒ වගේම රටේ ආර්ථිකයට කළුකඩ කාරයොත් ඕනේ කියලා දන්න අය මේ වගේ ගොන් වැඩ කරන්නෙ නෑ.

    Moda kathawakne. Dan oke ticket loku gaanakata wikunala lankawata salli awada? Okkoma foreign companies walata. Oken une samanya minissunta oka book karaganna widihak nathi una eka.

    Suddanta oke agayak thibbath nathath apita wadak na. Experience eka ganna one un gani.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,299
    113
    Screenshot-2025-08-12-161901.png

    Dan mehe mehema charge karanna baa kiyala maha bankuwen kiwwa neda? Me Thiyenne railway website ekema daala.
    ඒ කිවුවෙ shops වල card එකෙන් pay කරනකොට 3%ක් අපිට විතැන් කරන්න බෑ කියල. මේ online payments ගැන නෙමේ. මේක සාමන්‍යෙන් ඕනම රටක තියනව. Convenience fee
     
    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    ඒ කිවුවෙ shops වල card එකෙන් pay කරනකොට 3%ක් අපිට විතැන් කරන්න බෑ කියල. මේ online payments ගැන නෙමේ. මේක සාමන්‍යෙන් ඕනම රටක තියනව. Convenience fee
    Onema rataka nam naa. Dan godak lankawe ayama yana NZ, AUS, UK, USA wage gaththoth ehema charge karanne naa online da physical da adala naa.
    Ehenam meheth shop wala ayata kiyanna puluwan online charge karanawa nam ai apita bari kiyala.

    Companies and institutions have no legal provisions to impose additional charges ranging from 2.5% to 3% on customers for transactions made using credit or debit cards, the Director of Payments and Settlements at the Central Bank of Sri Lanka (CBSL), Vasantha Alwis has stated.

    He made this statement during a press briefing held at the Central Bank of Sri Lanka yesterday (July 23).

    Alwis said although they have noticed companies charging additional fees, doing so is not permitted under the agreements between the banks and the said merchants.

    “If any institution imposes an additional fee on digital transactions, customers should immediately lodge a complaint with the bank that issued their card,” he advised.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    එකෙන්ම බන් :yes:

    ටිකට් විකුනන මිනිස්සු වේලසනින්ම ටිකට් අරගෙන පොඩි ගානක් තියාගෙන ඒවා විකුනලා සුද්දොන්ට මේ කෝච්චි ගමන ලේසියෙන් යන්න බැරි ගමනක් හැටියට පත් කරා. බලාගෙන ඉන්න ලෝබයි, දැන් වෙබ්සයිට් එකේ ටිකට් වේලෙනවා. ඕන කෙනෙක්ට ඕනම වෙලාවක ටිකට් බුක් කරන්න පුළුවන්. වෙනදා තිබ්බ තරඟය දැන් නෑ. ඕක ටික දවසකින් සුද්දොන්ට අගයක් නැති වෙලා, ටිකට් විකිනෙන්නෙ නැති දවසක් ලඟදීම එනවා.

    පරිසරයේ පැවැත්මට කාක්කාගෙන් ලැබෙන සේවාව දන්න මිනිස්සු, කාක්කෝ කැතයි කියලා කාක්කො සේරම නැති කරන්න කතා කරන්නෙ නෑ. ඒ වගේම රටේ ආර්ථිකයට කළුකඩ කාරයොත් ඕනේ කියලා දන්න අය මේ වගේ ගොන් වැඩ කරන්නෙ නෑ.

    කිසිම පාඩුවක් වෙන්නේ නැහැ
    ගොඩක් මිනිස්සු ඔන්ලයින් බුක් කරන එක අත ඇරලා දාල තිබුනේ බුක් කරන්න බැරි නිසා
    දැන් ආයෙත් ඒ මිනිස්සු බුක් කරන්න ගන්නවා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,405
    113
    ඇයි එන්නද
    එකෙන්ම බන් :yes:

    ටිකට් විකුනන මිනිස්සු වේලසනින්ම ටිකට් අරගෙන පොඩි ගානක් තියාගෙන ඒවා විකුනලා සුද්දොන්ට මේ කෝච්චි ගමන ලේසියෙන් යන්න බැරි ගමනක් හැටියට පත් කරා. බලාගෙන ඉන්න ලෝබයි, දැන් වෙබ්සයිට් එකේ ටිකට් වේලෙනවා. ඕන කෙනෙක්ට ඕනම වෙලාවක ටිකට් බුක් කරන්න පුළුවන්. වෙනදා තිබ්බ තරඟය දැන් නෑ. ඕක ටික දවසකින් සුද්දොන්ට අගයක් නැති වෙලා, ටිකට් විකිනෙන්නෙ නැති දවසක් ලඟදීම එනවා.

    පරිසරයේ පැවැත්මට කාක්කාගෙන් ලැබෙන සේවාව දන්න මිනිස්සු, කාක්කෝ කැතයි කියලා කාක්කො සේරම නැති කරන්න කතා කරන්නෙ නෑ. ඒ වගේම රටේ ආර්ථිකයට කළුකඩ කාරයොත් ඕනේ කියලා දන්න අය මේ වගේ ගොන් වැඩ කරන්නෙ නෑ.
    7000 ganna ticket eka 25000 ta sell karane lol
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,153
    166,240
    113
    එකමත් එක රටක
    site එකට re-captcha එකක් දාපු ගමන් ටික නවත්තන්න පුලුවන් නේ.
    ඊට පස්සෙ ඉතින් ට්‍රැවල් ඒජන්සියට එහෙම ගොඩක් බුක් කරන්න ඕන නං සෙට් එකක් අරගෙන බුක් කරන්න ඕන.
    එතින් ට්‍රැවල් ඒජන්සි වලට පුලුවන් නේ කවුරුහරි තනි එකෙක්ව සුද්දො එක්ක කෝච්චියේ යන වැඩේට තියාගන්න.. 🥱
    උගේ Id එකට ටිකට් ගන්නවා
    උගෙ ටිකට් එකේ ගාන අරුන්ගෙන් ගන්න පුලුවන්

    ටිකට් ගත්ත එකත් යන්න ඕන කියල කියන්නේ මම දන්න විදියට
     
    • Haha
    Reactions: Asmodeus

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,299
    113
    එතින් ට්‍රැවල් ඒජන්සි වලට පුලුවන් නේ කවුරුහරි තනි එකෙක්ව සුද්දො එක්ක කෝච්චියේ යන වැඩේට තියාගන්න.. 🥱
    උගේ Id එකට ටිකට් ගන්නවා
    උගෙ ටිකට් එකේ ගාන අරුන්ගෙන් ගන්න පුලුවන්

    ටිකට් ගත්ත එකත් යන්න ඕන කියල කියන්නේ මම දන්න විදියට
    Travel agency වලින් කරනව නම් අනිවාර්යයෙන් එහෙම තමා කරන්න වෙන්නෙ. Ticket book කරන process එකේදි primary user කියන කෙනත් ඉන්න ඕන. කලින් ප්‍රශ්නෙ ආවෙ 10ට open වෙන bookings 10.01 වෙනකොට හරියට විනාඩියෙන් ඉවර වෙන එක. කෙලින්ම auto ඔක්කොම book වෙන විදිහට මුන් system එකක් හදාගෙන හිටිය. එහෙම විනාඩියෙන් ඉවර කරන්න නං එකම ID එකට ඔක්කොම FILL වෙන්න ඕන. දැන් එහෙම කරන්න බෑ යන හැම කෙනාගෙන Id print වෙලා තියෙන්න ඕන. එතකොට එකින් එකට fill කරන්න වෙනව. එතකොට ඒකට time එක යනව.
     
    • Like
    Reactions: Bart_Allen