Train Reservation Seats ඉතුරු වෙයි

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    ශෙහ් කොහොම ගැහිල්ල. මේ හිස් seat ඔක්කොම book වෙච්ච ඒව වෙන්න ඕන. තව ටික දවසකින් original ticket වලට මිනිස්සු පිරෙයි දිගටම වැඩේ ගියොත්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    තේරුන් නෑ. ඒ කීවුවෙ?
    ඔය booking එක දාපු එකෙක්ට එන්න බැරි උනොත් හරි දවස් මාරු කරගන්න හරි. Cancel කරන්න හරි උනොත් කොහොමද කරන්න වෙන්නේ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    ඔය booking එක දාපු එකෙක්ට එන්න බැරි උනොත් හරි දවස් මාරු කරගන්න හරි. Cancel කරන්න හරි උනොත් කොහොමද කරන්න වෙන්නේ.
    මාරු කරන සීන් එක නං මම දවසක් කලා. දවස් මාරු කලේ නං නෑ තිබ්බ දවසෙම destination එක මාරු කළා. එහෙම කරගන්න පුළුවන් station එකකට යන්න ඕන. එතකොට ticket price එකෙන් 10%ක් හරි 20%ක් හරි කැපෙනව මට මතක නෑ ගාන. එතකොට අලුත් destination එකට යන ගාණට අර කලින් book කරල fees කැපිල ඉතුරු වෙන ගාණත් එක්ක තව ගෙවන්න උනොත් ගෙවල අලුත් ටිකට් එක ගන්න ඕන
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මොකද්ද උනේ අන්තිමට ආදායම අඩු උනා .

    දුශණය 0 කරාම ආර්ථිකය වැටෙනවා කියන්න කදිම නිදසුනක්
    අදායම අඩු වුනෙ නැ, ඔය හිස් සීට්ස් ඔක්කොම සල්ලි ගේවලා තියෙන්නෙ. අදායම නැති වුනෙ හෙළ හොරුන්ට
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator
    උබ ඉන්නෙ පට්ට stress එකක කියල නං තේරෙනව. නිකන් ඕව බොරු වැඩ කරල අහ් කමක් ඥැහ් කියල අතහැරල දාන්නද කියන්නෙ? කුඩු විකුණන උන්ට නීති නැද්ද කියල දැන් ඒත් කුඩු විකුණන උන් ඉන්නවනෙ කියල නං උන අදහස් කරන්නෙ, නීති තිබ්බත් කුඩු විකුණන උන් ඉන්න නිසා වැඩක් නෑ කොච්චර කලත් ඉන්නවනෙ කියල නීති ටික අයින් කරල ඔහේ පැත්තකට වෙලා ඉන්නද කියන්නෙ?

    නීති ඔහොම තියන නිසා තමයි මේව ඕනම රටක control වෙලා තියෙන්නෙ. ඒක ඕනම වරැද්දකට එහෙමයි. 100%ක් නවත්‍තනව කියල කරන්න බෑ. ලෝකෙ හොදම discipline තියන රටක් japan. හැබැයි ඒ රටේ හිර ගෙවල් නැද්ද? Rape කරල මාට්ටු වෙලා හිර දඩුවන් විදින උන් නැද්ද? ලෝකෙ දරුණුම rape case එක වෙලා තියේන්ත් japan වල.
    එහෙමයි කියල ඉස්සහටත් smuggling කරන උන් rape කරන උන් නැති වෙයි කියල කියන්න පුළුවන්ද? අනිවාර්යයෙන් ඉන්නව.

    දැන් ඒ ඉන්න නිසා මේක නවත්තන්න බෑ ඒ නිසා නීති වැඩක් නෑ කියල ජපානෙ කට වහන් නීති ටික අකුලන් ඉන්නවද? නීති තියන නිසා තමා මිනිස්සු බයට ඒව කරන්නෙ නැත්තෙ සහ control වෙලා තියෙන්නෙ. ලෝකෙ ඕනම තැනක එහෙමයි 100%ක් කිසිම දෙයක් වෙනස් කරන්න බෑ එහෙමයි කියල නිකන් ඔහේ පැත්තකට වෙලා ඉන්න මිනිස්සු සත්තුද. ඒක control වෙන්න ඕන.

    උබේ theory එකට කරන්න ගියොත් ඉතින් කිසිම මනුස්සයෙක් ඉතුරු වෙන්නෙ නෑ.
    මේ වගෙ ගොබ්බ විදිහට හිතන එක මනුස්සයෙක් ගෙදරක ඉන්නව කියන්නෙ හිතාගන්න පුළුවන් family background එක.
    උබ කියන එක හරියට හරි! එතකොට , බැන්කු - වෙලෙන්දො කාටදට බඩු විකුනන්නෙ! ෆිනැන්ස් දෙන්නෙ කාටද / ණය දෙන්නෙ කාට්ද? ඉක්මනට කැඩෙන ලඩි බඩු විකුනන්නෙ කාටද? වහල්ලු වගෙ වැඩ ගන්නෙ කාගෙන්ද?

    කොටින්ම මෙ හියුමන් ෆාම් එකෙ ගෙනියන්නෙ කොහොමද?

    නීතිය සහ ආගමෙන් කරන්නෙ දුර්වලයා ආර්ක්ශා කරන එක! එකෙන් දැන් එන්න එන්න මිනිස් සන්හතිය දුර්වල වෙලා වෙලා නන්නාත්තාර වෙගෙන එනවා!

    ඇල්ෆා බුවාල නැති තරම්! කෙබර කොටා වගෙ දුර්වල ගෙම්බො ඔය තැන් වල ඉන්නෙ එහෙමයි!
    අන්න බලපම් ට්‍රම්ප් - නෙතනියාහු - පූටින් - අන්න බුවාල! දුර්වල උන් පාගල තලල දාල තමන්ගෙ රටෙ වෑඩ කරනවා!

    අපි ඔක්කොම ඉන්නෙ මිනිස් ෆාම් එකක! ෆාම් එකෙ උපරිම ලාබ ගන්න තමයි දෙයියො සහ නිතිය ගෙනල්ල තියෙන්නෙ! එත් ඔය දෙක ක්‍රියාත්මක් කරන උන්ට නීතිය බලපාන්නෙ අවමයෙන්! සිස්ටම් එක හදාගෙන තියෙන්නෙ එහෙමයි!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044

    කොහෙද මේ ජෙප්පො කරන්න දුන්නෙ නෑනෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ආණ්ඩුවෙ උද්දච්ච වැඩ. හිස් වෙච්ච සීට් නිසා, කෝච්චි දෙපාර්තමේන්තුවට අද දවසට විතරක් කෝටි 722ක් පාඩුයි
    Kalu kada tickets karainge labeth dahan balanna?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator
    පොඩ්ඩක් ඉවසල ඉන්න.. මේ ආණ්ඩුව අපි කොහොම හරි පන්නල දුම්රිය දෙපාර්තමේන්තුව ආයෙ ගොඩ ගන්නවමයි ✊
    oya huppa wikunala dala e salli wala LONDOn handiyen idamak aran rent kara nam oita wada lankawata salli enawa!

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    උබ කියන එක හරියට හරි! එතකොට , බැන්කු - වෙලෙන්දො කාටදට බඩු විකුනන්නෙ! ෆිනැන්ස් දෙන්නෙ කාටද / ණය දෙන්නෙ කාට්ද? ඉක්මනට කැඩෙන ලඩි බඩු විකුනන්නෙ කාටද? වහල්ලු වගෙ වැඩ ගන්නෙ කාගෙන්ද?

    කොටින්ම මෙ හියුමන් ෆාම් එකෙ ගෙනියන්නෙ කොහොමද?

    නීතිය සහ ආගමෙන් කරන්නෙ දුර්වලයා ආර්ක්ශා කරන එක! එකෙන් දැන් එන්න එන්න මිනිස් සන්හතිය දුර්වල වෙලා වෙලා නන්නාත්තාර වෙගෙන එනවා!

    ඇල්ෆා බුවාල නැති තරම්! කෙබර කොටා වගෙ දුර්වල ගෙම්බො ඔය තැන් වල ඉන්නෙ එහෙමයි!
    අන්න බලපම් ට්‍රම්ප් - නෙතනියාහු - පූටින් - අන්න බුවාල! දුර්වල උන් පාගල තලල දාල තමන්ගෙ රටෙ වෑඩ කරනවා!

    අපි ඔක්කොම ඉන්නෙ මිනිස් ෆාම් එකක! ෆාම් එකෙ උපරිම ලාබ ගන්න තමයි දෙයියො සහ නිතිය ගෙනල්ල තියෙන්නෙ! එත් ඔය දෙක ක්‍රියාත්මක් කරන උන්ට නීතිය බලපාන්නෙ අවමයෙන්! සිස්ටම් එක හදාගෙන තියෙන්නෙ එහෙමයි!
    Lol. ලොකු දැනුමක් තියනව කියල පේනව. තව 10ක් හිටියනන් ගමකට ඇති
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,615
    113
    මොකද්ද උනේ අන්තිමට ආදායම අඩු උනා .

    දුශණය 0 කරාම ආර්ථිකය වැටෙනවා කියන්න කදිම නිදසුනක්

    ආණ්ඩුවෙ උද්දච්ච වැඩ. හිස් වෙච්ච සීට් නිසා, කෝච්චි දෙපාර්තමේන්තුවට අද දවසට විතරක් කෝටි 722ක් පාඩුයි
    ආදායම අඩුවෙලා නෑ බං. ට්‍රේන් එක ෆුල් බුක්. හැබැයි හොරට ගත්ත උන්ට යන්න දීල නෑ
    ------ Post added on Aug 11, 2025 at 4:11 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    ශෙහ් කොහොම ගැහිල්ල. මේ හිස් seat ඔක්කොම book වෙච්ච ඒව වෙන්න ඕන. තව ටික දවසකින් original ticket වලට මිනිස්සු පිරෙයි දිගටම වැඩේ ගියොත්
    ow anika suddo panala ganne original price eka patta cheap
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,706
    1,819
    113
    Galle
    Ado එහෙනම් මේ පාර නිවාඩුවට කොහොම හරි ඇල්ල යන්න ඕන... පොඩි ඈයෝ හෙන ආසයි බං.... ගිය අවුරුද්දේ ටිකට් එකට 25000ක් කිව්වා... අන්තිම මොහොතේ හොයපු හින්දා....
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator
    Lol. ලොකු දැනුමක් තියනව කියල පේනව. තව 10ක් හිටියනන් ගමකට ඇති
    api wage un thama swiss / dubai / singa / wage ratawal haduwe - lokema hora kapu thakkadinge salli genna gannawa. habai rata athule jawaram ba! rata athule neethiyata wada! dan lapeya rata athule neethiyata wada - habai ratin horu thiyan mokekwath enne na!

    ticket eka 25000k deela alla giya un alledi lasseyak 2k wiyadam karala enne!

    habia ticket eka 1500 ta ganna un allata giyama ona nam 5000k wiyadam karala ei!

    kanda udarata yannna ona push bike ekaka hari podi moto bike ekaka hari. oya train wala yanna tharam durak me lankawe naha. wela thiyenne minssu wahallu wage job ekata yanna ona!

    ------ Post added on Aug 11, 2025 at 4:24 PM