Train Reservation Seats ඉතුරු වෙයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    Kalu kada tickets karainge labeth dahan balanna?
    ew-no.gif

    ආදායම අඩුවෙලා නෑ බං. ට්‍රේන් එක ෆුල් බුක්. හැබැයි හොරට ගත්ත උන්ට යන්න දීල නෑ
    ------ Post added on Aug 11, 2025 at 4:11 PM
    තර්ඩ් ක්ලාස් එක පිරිලා තදවෙලා, රට වෙනුවෙන් යුද්ධ කරපු රණවිරුවො හිටගෙන, ස්වාමීන්වහන්සේලා හිටගෙන. නිකන් තියෙන සීට් ඒ වගේ අයට දෙන්න තරම් මේ ආණ්ඩුවෙ උන්ට පපුවෙ තෙතමනයක් නෑ.

    මේ පාර පෙරහැර බලන්නත් මිනිස්සු වැඩි වැඩියෙන් ආවෙ, 2029 වෙනකම් ආයේ පෙරහරක් නෑ කියලා මිනිස්සුන්ගෙ යටි හිත දන්න නිසයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    api wage un thama swiss / dubai / singa / wage ratawal haduwe - lokema hora kapu thakkadinge salli genna gannawa. habai rata athule jawaram ba! rata athule neethiyata wada! dan lapeya rata athule neethiyata wada - habai ratin horu thiyan mokekwath enne na!

    ticket eka 25000k deela alla giya un alledi lasseyak 2k wiyadam karala enne!

    habia ticket eka 1500 ta ganna un allata giyama ona nam 5000k wiyadam karala ei!

    kanda udarata yannna ona push bike ekaka hari podi moto bike ekaka hari. oya train wala yanna tharam durak me lankawe naha. wela thiyenne minssu wahallu wage job ekata yanna ona!

    ------ Post added on Aug 11, 2025 at 4:24 PM

    ඉතිං කලිං ටිකට් එක 25000 ට ගනිපු එවුන්ට 1500ට ටිකට් එක අරං යන් බෑලුද. ගිහින් ලක්ස 2ක් වියදං කරන නිසා 1500 ටිකට් එකෙන් යන එක මදි කමක් වගේලුද
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උබ කියන එක හරියට හරි! එතකොට , බැන්කු - වෙලෙන්දො කාටදට බඩු විකුනන්නෙ! ෆිනැන්ස් දෙන්නෙ කාටද / ණය දෙන්නෙ කාට්ද? ඉක්මනට කැඩෙන ලඩි බඩු විකුනන්නෙ කාටද? වහල්ලු වගෙ වැඩ ගන්නෙ කාගෙන්ද?

    කොටින්ම මෙ හියුමන් ෆාම් එකෙ ගෙනියන්නෙ කොහොමද?

    නීතිය සහ ආගමෙන් කරන්නෙ දුර්වලයා ආර්ක්ශා කරන එක! එකෙන් දැන් එන්න එන්න මිනිස් සන්හතිය දුර්වල වෙලා වෙලා නන්නාත්තාර වෙගෙන එනවා!

    ඇල්ෆා බුවාල නැති තරම්! කෙබර කොටා වගෙ දුර්වල ගෙම්බො ඔය තැන් වල ඉන්නෙ එහෙමයි!
    අන්න බලපම් ට්‍රම්ප් - නෙතනියාහු - පූටින් - අන්න බුවාල! දුර්වල උන් පාගල තලල දාල තමන්ගෙ රටෙ වෑඩ කරනවා!

    අපි ඔක්කොම ඉන්නෙ මිනිස් ෆාම් එකක! ෆාම් එකෙ උපරිම ලාබ ගන්න තමයි දෙයියො සහ නිතිය ගෙනල්ල තියෙන්නෙ! එත් ඔය දෙක ක්‍රියාත්මක් කරන උන්ට නීතිය බලපාන්නෙ අවමයෙන්! සිස්ටම් එක හදාගෙන තියෙන්නෙ එහෙමයි!
    හික්ස්... 🤭 ට්‍රම්ප් ලා පුටින් ලා ඉන්නකන් උඹට උන් බුවාලා... යකෝ ඇමෙරිකාවේ කොච්චර නම් මිනිස්සු ඔය ටැක්ස් කේස් එකට කැමති නැද්ද. උන්ගේ රටේ කොච්චර නම් කුඩුදවසකට අහු වෙනවද? කොච්චර අපරාද වෙනවද? එත්කොට උඹ කියන්නේ උන් බුවාලා කියලද?? අනිත් උන් පාලන තග දැම්මා කියලා උන් බුවාලා වෙනවද බන්?

    මෙහෙම හරි නීති දාලා තියෙන වැරදි අඩු වෙන එකට සතුටු වෙයන්. කුහක වෙන්නෙ නැතුව.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    Lol. ලොකු දැනුමක් තියනව කියල පේනව. තව 10ක් හිටියනන් ගමකට ඇති

    ඕකට ලොකු මානසික රෝගයක් තියෙන්නෙ. 😂

    හොර ටිකට් ජාවාරමේ මූත් ඉන්න ඇති
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator
    හික්ස්... 🤭 ට්‍රම්ප් ලා පුටින් ලා ඉන්නකන් උඹට උන් බුවාලා... යකෝ ඇමෙරිකාවේ කොච්චර නම් මිනිස්සු ඔය ටැක්ස් කේස් එකට කැමති නැද්ද. උන්ගේ රටේ කොච්චර නම් කුඩුදවසකට අහු වෙනවද? කොච්චර අපරාද වෙනවද? එත්කොට උඹ කියන්නේ උන් බුවාලා කියලද?? අනිත් උන් පාලන තග දැම්මා කියලා උන් බුවාලා වෙනවද බන්?

    මෙහෙම හරි නීති දාලා තියෙන වැරදි අඩු වෙන එකට සතුටු වෙයන්. කුහක වෙන්නෙ නැතුව.
    Define "Waradi" ?
    ඉල්ලුමට සප්ලයි කිරීම වැරදි - රජයට කප්පම ගෙවනවානම් නිවැරදි!
    ලයිසන් ඇතිව - කප්පම ගෙවල - අරක්කු පෙරල විකුනන එක නිවැරදි! ලයිසන් නැතිව 100% කොලිටි අරක්කු පෙරල වික්කත් වැරදී!

    ගෙදර ගන්ජා ගහක වැවුනොත් එක අපෙ! ගෙදර මැන්කි ගලක් - රත්තරන් කුට්ටියක් - නිදානෙයක් හම්බුනොත් එක ආන්ඩුවෙ!

    ආන්ඩුවට කප්පම ගෙවල මෙඩිකල් මරිජුවාන විකුනන එක හරි - ගෙදර වවල විකුනන එක වැරදි!

    ආන්ඩුව ඔන ඔන විදියට සල්ලි ප්‍රින්ට් කරල විසි කරන එක නිවැරදී - එ කොලෙම ගෙදරක 100% ප්‍රින්ට් කලොත් වැරදී!

    යකො මෙ සිස්ටම් එක හදල තියෙන්නෙ මිනිස්සු වහල්ලු කරගෙන ටැක්ස් ගහල ගහල එ මුදල් බැන්කු වලට පොම්ප කරන්න! රිසයිකල් කරන්න!

    එන්න එන්න බැන්කු වල සයිස් එක ලොකු වෙනව උබට ඇස් පනාපිට පෙනිලා තියෙනවා නෙද?

    ඕකට ලොකු මානසික රෝගයක් තියෙන්නෙ. 😂

    හොර ටිකට් ජාවාරමේ මූත් ඉන්න ඇති
    හොර ටිකට ජවාරම කෙසෙ වෙතත් ආන්ඩුව ජාවාරම් සියල්ල උන්ගෙ අතට ගන්නවා - එච්චරයි - ආන්ඩුව තමා ලොකුම මාෆියා එක. නිති කියන හුට්ටවල් මිනිස්සුගෙ ඔලුවට දාල එවා කඩනවාකියන එක වැරදි කිය කිය මිනිස්සු බාය කර කර මින්ස්සු උරාගෙන පෙරාගෙන තලාගෙන කන්නෙ ආන්ඩුව!

    බලය ගන්න කන්ඩායම උන්වල එලවල දානකම් එ සල්ලි වලින් සැපෙ ඉන්නවා! ජෙප්පො ස්ටෙජ් වල කියපුව දැන් වෙනවාද?
    ------ Post added on Aug 11, 2025 at 5:05 PM
     
    උඹට "කප්පම" කියන එක පොඩ්ඩක් Define කරන්න පුලුවන්ද පීස්?
     
    • Like
    Reactions: War Fighter

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,638
    3,003
    113
    https://www.lankadeepa.lk/news/මරට-හඳනමපතවලට-වදශකයනට-ඔඩස-ටකට-අරන-අමරව/101-677496

    මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඕඩිසි දුම්රියට සංචාරක සමාගම් සංචාරයට එක්වන විදේශීකයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සදහන් නොකර මාර්ගගත ක්‍රමයට ලබා ගත් දුම්රිය ප්‍රවේශපත්‍රවලට විදේශීය සංචාරකයන් රැගෙන නොයෑමෙන් විදේශිකයින් දැඩි ලෙස පීඩාවට පත් වීය.
    මහනුවර සිට නානුඔය දක්වා අද දින ධාවනය වූ ඕඩිසි දුම්රියෙන් නානුඔය සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා රු.6000කට සහ ඊට වැඩි මුදලකට එම දුම්රියෙන් ගමන් කිරිමට ප්‍රවේශපත්‍ර ලබා ගත් ඉතාලි, ප්‍රංශ, ජර්මන් සහ ඉන්දියානු ජාතිකයන් විශාල පිරිසක් එම දුම්රියේ දුම්රිය නියාමකවරුන් දුම්රිය මැදිරිවලට ඇතුලු කර නොගැනීම හේතුවෙන් එම විදේශිකයෝ දැඩි ලෙස පීඩාවට පත් වී සිටියහ.

    ඇතැම් සංචාරක සමාගම්, මග පෙන්වන්නන් සහ ඇතුම් තැරැව්කරුවන් ශ්‍රී ලාංකික හැදුනුම්පතක අංකයක් යොදාගෙන මාර්ගගත ක්‍රමයට ඔවුන්ගේ නම ඇතුළත් කර ඕඩිසි දුම්රියෙන් ගමන් කිරිමට දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන වැඩි මුදලකට අලෙවි කිරිමේ ජාවාරම නතර කිරිම සදහා දුම්රිය සාමාන්‍යාධිකාරි වාණිජ ඩබ්ලිව්.ඩි. රංජිත් පද්මලාල් මහතා විසින් විසින් ජූලි මස 30 වන දින චක්‍රලේඛණයක්ද, උපදෙස් මාලාවක්ද නිකුත්කර තිබුණි.

    image_4afe3105ff.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    චීනේ දුර ගමන් බස්/ train ටිකට් ගද්දීත් passport එක scan කරනවා.train/Bus stand වල bag scan කරනවා
     
    • Like
    Reactions: War Fighter

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    දැන් තව දෙයක් තියනවා. තාම වැඩේ fresh නිසා තම tickets තියනවා කියල පෙන්නන්නේ. ඉස්සරහට ආයේ පොඩ්ඩක් වැඩේ වෙනස් වෙන්න පුළුවන්. මොකද tourism කරන agency කරන අය ක්‍රමයක් හොයගනී. කලින්ම එයාලගේ passport numbers අරගෙන ticket ගනී. එත් කලින් තරම් speed එකේ වැඩේ කරන්න අමාරු වෙයි. slow එකේ හරි ticket තරමක් ඉක්මනට ඉවර වෙයි කාලයක් ගිහින්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    දැන් තව දෙයක් තියනවා. තාම වැඩේ fresh නිසා තම tickets තියනවා කියල පෙන්නන්නේ. ඉස්සරහට ආයේ පොඩ්ඩක් වැඩේ වෙනස් වෙන්න පුළුවන්. මොකද tourism කරන agency කරන අය ක්‍රමයක් හොයගනී. කලින්ම එයාලගේ passport numbers අරගෙන ticket ගනී. එත් කලින් තරම් speed එකේ වැඩේ කරන්න අමාරු වෙයි. slow එකේ හරි ticket තරමක් ඉක්මනට ඉවර වෙයි කාලයක් ගිහින්.
    site එකට re-captcha එකක් දාපු ගමන් automated booking ටික නවත්තන්න පුලුවන් නේ.
    ඊට පස්සෙ ඉතින් ට්‍රැවල් ඒජන්සියට එහෙම ගොඩක් බුක් කරන්න ඕන නං සෙට් එකක් අරගෙන බුක් කරන්න ඕන.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    site එකට re-captcha එකක් දාපු ගමන් automated booking ටික නවත්තන්න පුලුවන් නේ.
    ඊට පස්සෙ ඉතින් ට්‍රැවල් ඒජන්සියට එහෙම ගොඩක් බුක් කරන්න ඕන නං සෙට් එකක් අරගෙන බුක් කරන්න ඕන.
    Owne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    දැන් තව දෙයක් තියනවා. තාම වැඩේ fresh නිසා තම tickets තියනවා කියල පෙන්නන්නේ. ඉස්සරහට ආයේ පොඩ්ඩක් වැඩේ වෙනස් වෙන්න පුළුවන්. මොකද tourism කරන agency කරන අය ක්‍රමයක් හොයගනී. කලින්ම එයාලගේ passport numbers අරගෙන ticket ගනී. එත් කලින් තරම් speed එකේ වැඩේ කරන්න අමාරු වෙයි. slow එකේ හරි ticket තරමක් ඉක්මනට ඉවර වෙයි කාලයක් ගිහින්.
    ආණ්ඩුවට දැනටමත් ක්‍රෙඩිට් එක ගිහිල්ලා ඉවරයි. තව පරක්කු නොවී, මේ වෙලාවෙ විපක්ශයක් හැටියට කරනවා නම් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා. දවසකට එහාට මෙහාට යන කෝච්චි හැම එකේම වෙන අයගෙ පාස්පෝට් දාලා ටිකට් බුක් කරනවා. එහෙම මාසයක් දෙකක් කරොත්, ආණ්ඩුවට සල්ලි ලැබුනට සීට් හිස් වෙනකොට උන්ට මේක ප්‍රශ්නයක් වෙන්න ගන්නවා. එතකොට කෝච්චි ටිකට් විකුනන එක, කෝච්චිය එන්න පැයකට කලින් පෝලිමේ ඉඳලා ගන්න ක්‍රමවේදයකට උන්ට යන්නම වෙනවා. දිග පෝලිම් ගැහුනම සුද්දෝ පෝලිමේ ඉන්නෙ නෑනේ. එතකොට අපිට පුළුවන් පෝලිමේ ඉන්න එකට 5000ක් චාර්ජ් කරලා කවුන්ටරේ ලන් වෙනකොට සුද්දට තැන දෙනවා. කෝටි 10ක් විතර තිබ්බා නම් හොඳටම ඇති. ආණ්ඩුවට කළු පැල්ලම වැදිලා විපක්ශෙට ක්‍රෙඩිට් එකත් එනවා, අපේ අතටත් ආයෙමත් සල්ලි එන සිස්ටම් එකක් හැදෙනවා. එක කුරුල්ලගෙන් ගල් දෙකක් බිම.

    thinking-black.gif
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    වැඩේ හොදයි. ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිගේ වැඩක් කියලා කියන්නේ. මේක සාර්ථක වේවා.
     
    • Like
    Reactions: xnfa and silent one

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    ආණ්ඩුවට දැනටමත් ක්‍රෙඩිට් එක ගිහිල්ලා ඉවරයි. තව පරක්කු නොවී, මේ වෙලාවෙ විපක්ශයක් හැටියට කරනවා නම් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා. දවසකට එහාට මෙහාට යන කෝච්චි හැම එකේම වෙන අයගෙ පාස්පෝට් දාලා ටිකට් බුක් කරනවා. එහෙම මාසයක් දෙකක් කරොත්, ආණ්ඩුවට සල්ලි ලැබුනට සීට් හිස් වෙනකොට උන්ට මේක ප්‍රශ්නයක් වෙන්න ගන්නවා. එතකොට කෝච්චි ටිකට් විකුනන එක, කෝච්චිය එන්න පැයකට කලින් පෝලිමේ ඉඳලා ගන්න ක්‍රමවේදයකට උන්ට යන්නම වෙනවා. දිග පෝලිම් ගැහුනම සුද්දෝ පෝලිමේ ඉන්නෙ නෑනේ. එතකොට අපිට පුළුවන් පෝලිමේ ඉන්න එකට 5000ක් චාර්ජ් කරලා කවුන්ටරේ ලන් වෙනකොට සුද්දට තැන දෙනවා. කෝටි 10ක් විතර තිබ්බා නම් හොඳටම ඇති. ආණ්ඩුවට කළු පැල්ලම වැදිලා විපක්ශෙට ක්‍රෙඩිට් එකත් එනවා, අපේ අතටත් ආයෙමත් සල්ලි එන සිස්ටම් එකක් හැදෙනවා. එක කුරුල්ලගෙන් ගල් දෙකක් බිම.

    thinking-black.gif
    ආණ්ඩුවට credit එක යවමු. මොකද ඔය ටිකට් check කරන වැඩේට අකමැතිම සෙට් එක ඉන්නෙත් CGR එක ඇතුලෙ. ඒ සෙට් එකටම කියල මේක කරගත්ත එකට කොහොමත් Credit එකක් දෙන්න ඕන.

    ආණ්ඩුවට credit එක යවමු. මොකද ඔය ටිකට් check කරන වැඩේට අකමැතිම සෙට් එක ඉන්නෙත් CGR එක ඇතුලෙ. ඒ සෙට් එකටම කියල මේක කරගත්ත එකට කොහොමත් Credit එකක් දෙන්න ඕන.
    ඊළගට කරන්න ඕන එක තමා normal ticket pravesha.lk එකෙන් online buy කරන එක හරියට එළියෙන් QR එක scan කරගෙන check කරල යන විදිහට system එක හදන එක. මොකද නිකන් අර ටිකට් බලන checkers ල ඇස් දෙකෙන් තමා QR එක scan කරන්නෙ
    ------ Post added on Aug 11, 2025 at 6:44 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ආණ්ඩුවට credit එක යවමු. මොකද ඔය ටිකට් check කරන වැඩේට අකමැතිම සෙට් එක ඉන්නෙත් CGR එක ඇතුලෙ. ඒ සෙට් එකටම කියල මේක කරගත්ත එකට කොහොමත් Credit එකක් දෙන්න ඕන.
    මේ වැඩේ හොදයි කියලා විපක්ෂයේ සෑහෙන දෙනෙක් කියන්නේ. හැබැයි පැලවත්තේ ජේවීපී ඩොබිලා මොනවදෝ හිතේ මවාගෙන මේකටත් අනික් අයට බැන බැන ඉන්නවා.

    මම හිතන්නේ මේ ටිකට් චෙක් කරන වැඩේ කරේ නියෝජ්‍ය ඇමති ඩොක්ටර් ප්‍රසන්න. එයා හරිනිගේ කෙනෙක්. ඒ නිසා වෙන්න ඇති ජෙපි ඩොබිලා කියන්නේ අනේ මේකටත් විපක්ෂය බනියි අරක මේක.

    ජේවීපී-මාලිමා අර්බුධය නේද මේ මුන් එලියට දාන්නේ.
     
    විස්තරේ පැහැදිලි මදි. මොකද්ද හරින්ගෙ කෙනෙක් වෙන එකයි අනුරගෙ කෙනෙක් වෙන එකයි.

    ඒ නිසා වෙන්න ඇති ජෙපි ඩොබිලා කියන්නේ අනේ මේකටත් විපක්ෂය බනියි අරක මේක.
    නෑ ඉතින් විපක්ෂය ඔය වගේ සීන් එකකට බැන්නොත් උන් කරගන්නෙ උන්ම උඩ බලන් කෙල ගහගන්නව වගේ වැඩක්නෙ. ඔය වගෙ වැඩකටත් මුට්ටිය දානව කියල විපකශෙ එතකොට තව නා ගනී. ඒ නිසා උන් එහෙම කරන් නෑ මේ වෙලාවෙ
    ------ Post added on Aug 11, 2025 at 6:49 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ආණ්ඩුවට credit එක යවමු. මොකද ඔය ටිකට් check කරන වැඩේට අකමැතිම සෙට් එක ඉන්නෙත් CGR එක ඇතුලෙ. ඒ සෙට් එකටම කියල මේක කරගත්ත එකට කොහොමත් Credit එකක් දෙන්න ඕන.
    උබ හිතෙන්නෙ උන් කැමැත්තෙන් මේක කරා කියලද? ඇමති කිව්වට පස්සෙ, උඩ පුටුවල ඉන්න ජෙප්පෙක් දෙන්නෙක් තමයි ඕක කරන්නම ඕනේ කියලා ඇදගෙන යන්න ඇත්තෙ. සීජීආර් එකේ මේක සම්බන්ධව වැඩ කරපු 50ක් ඉන්නවා නම්, ඔතනින් 45කට වඩා මේ වැඩේට විරුද්දයි. ඒත් උන් අසරණයි බන්. ඒ නිසා උන් ඒ සිස්ටම් එක හැදුවා. උන්ට පුළුවන් බුක් කරන ඇප්ස් සයිට් දවසක් දෙකක් ඩවුන් කරන්න. ඩවුන් කරපු කෙනාව හොයාගෙන බය කරාම ඒක දිගටම කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. වැඩේ දෙල් වෙන්න එලියෙ ඉඳන් ගේමක් ගහන්න අපි දැනගන්න ඕනේ.
     
    1.jpg