Train Roundhouse කෝච්චිය_180'_හැරවීම

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    patta machan........ maxxa....... :)

    rep+6 added

    dematagoda running shed eketh oya wage ekak dekala thiyenawa

    ela machan..oka danan hitiye na.. rep

    patta machan...
    11.gif

    TFS...

    ela thanks machan. rep 3+

    patta thnkx.. rep++

    අලුත් දෙයක් ඉගන ගත්තා. බොහොම ස්තුතියි යාලුවේ ! :)
    3+

    maru... ++++

    elaz machan thankxx :):):)
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඇත්තටම මේකට හරියටම කියනවනම් කියන නම තමා "Turning Table" එක. "Roundhouse" කියන එක ගොඩක් වෙලාවට දකින්න පුළුවන් වෙන්නේ railway workshops වල. මම දැක්කා සමහරු අහලා තියෙනවා එන්ජිමට දෙපැත්තටම යන්න පුළුවන් නේද, පීලි මාරු කරලා මේ වැඩේ කරන්න පුළුවන් නේද වගේ ප්‍රශ්න. එන්ජිමකට දෙපැත්තටම යන්න පුළුවන් බව හැබෑව. ඒත් එකේ ඉස්සරහ පිටිපස්ස පීලි මාරු කරලා වෙනස් කරන්න බෑ. ඒ විදියට කරන්න පුළුවන් ඒකම වැඩේ එන්ජිම යන දිශාව වෙනස් කරන එක විතරයි. ඒ ගැන හරියටම අදහසක් ගන්න පුළුවන් වාෂ්ප එන්ජිමක් දිහා බැලුවහම. ඉතින් එන්ජිමේ ඉස්සරහ පිටිපස්ස මුහුණ දාන දිශාව වෙනස් කරන්න ඕනේ නම් ඒ වැඩේට මේ වගේ Turning Table එකක් ඕනිම වෙනවා.

    මේ තියෙන්නේ බදුල්ලේ ස්ටේෂන් එකේ එන්ජිමක් සම්පුර්නයෙන් අනෙක් පැත්ත හරවන විදිය පෙන්නන තව වීඩියෝ එකක්....


    http://www.youtube.com/watch?v=1qdbaKxI87o

     
    Last edited:
    • Like
    Reactions: Colombo_Dude